EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Karaganin :angry: thota unsurance ekak thiyenawa kiwwanam doowan aei... :dull:

සන්සුන් වන්න දරුවා...සන්සුන් වන්න...ඔපමණ කෝප ගැනීම සෞඛ්‍යට හිතකර නොවේය...:yes:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl: ඈයි ආස්චර්‍යයේ මාවත දිගේ එන එකනේ තියෙන්නේ.... තනි බස් එකයි...... කඩුවෙලට / කොට්ටාවට කලින් මගදි බස් එකේ ජනේලෙන් පිම්මක් පැන්නා නම් පූසා කෙලින්ම පාටි එකේ....... :P
    ekemma :D
    thopita colombo athule yanawata wada ikmanata mata enna puluwan oheta asscharya mawathe :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: උඹේ වාහනේ මටත් ඉඩ තියපන්....... :D පොලොන්නරු යන්නේ නැද්ද....?? :rolleyes:

    කරුණාකර කලින් දිනයන් දන්වන්නේ නම් මැනව.......නැත්තං ඇපොයින්මන්ට් එහා මෙහා කරගන්නට බැරියැ..........
    පවුල් සෙටමෝලක් සහ සාමාජික සෙටමෝලක් දෙකක් ම එකම මස පැවැත්වීම ප්‍රඥාගෝචර නොවේ යයි සිතමි.
    වන් ඩොංකි ඇට අ ටයිම් යැ.

    පස්වාන්දහසකට අවසර ගැත්තාට........!!!
    උන් දෙදෙනා කියූ දෙයයි දෙයියෝ බුදුවෙන්ඩ මම කීවේ!!!
    ඔබ උතුමා වනගත වෙන්ට එපෝ............

    මං වනගත වෙංඤ්ඤං...............
    කලින් දිනය දැන්විය නොහැකිලු. අපි බුක් කලාට වැඩක් නෑ පස්සේ ඇමතිතුමාට ඕනි නම් අපේ රිසර්වේශන් කැන්සල් කර ඔහුට ප්‍රමුකතාවය ලැබේලු. ඒ නිසා අදාල දිනට දවස් 10 කට වගේ කලින් තමයි දැනගන්න වෙන්නේ. දැනට තියෙන දිනටික අහල කියන්නම්. හැබැයි බලු ඇමතියට ඕනි වුනොත් අපේ දිනේම අපිට sorry.com :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::sorry::sorry: එහෙනම් කමක් නෑ තරි අයියේ...තරහ නිමුනු වෙලාවක අපි කතාකරමුකෝ....:yes::yes:

    Niwenne naa ay awul da ? Thawa ekek meke innawa mata penna bari ekiyak ekka horen dealdapu...uta kiyanna thiyenneth umbata kiyapu tika thamai..:frown: umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Niwenne naa ay awul da ? Thawa ekek meke innawa mata penna bari ekiyak ekka horen dealdapu...uta kiyanna thiyenneth umbata kiyapu tika thamai..:frown: umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata :oo:

    ඔය පේන්න බැරි එකී කිව්වේ මටද ආ?