Karaganinthota unsurance ekak thiyenawa kiwwanam doowan aei...
![]()

ekemmaඈයි ආස්චර්යයේ මාවත දිගේ එන එකනේ තියෙන්නේ.... තනි බස් එකයි...... කඩුවෙලට / කොට්ටාවට කලින් මගදි බස් එකේ ජනේලෙන් පිම්මක් පැන්නා නම් පූසා කෙලින්ම පාටි එකේ.......
![]()


උඹේ වාහනේ මටත් ඉඩ තියපන්.......
පොලොන්නරු යන්නේ නැද්ද....??
![]()
කලින් දිනය දැන්විය නොහැකිලු. අපි බුක් කලාට වැඩක් නෑ පස්සේ ඇමතිතුමාට ඕනි නම් අපේ රිසර්වේශන් කැන්සල් කර ඔහුට ප්‍රමුකතාවය ලැබේලු. ඒ නිසා අදාල දිනට දවස් 10 කට වගේ කලින් තමයි දැනගන්න වෙන්නේ. දැනට තියෙන දිනටික අහල කියන්නම්. හැබැයි බලු ඇමතියට ඕනි වුනොත් අපේ දිනේම අපිට sorry.comකරුණාකර කලින් දිනයන් දන්වන්නේ නම් මැනව.......නැත්තං ඇපොයින්මන්ට් එහා මෙහා කරගන්නට බැරියැ..........
පවුල් සෙටමෝලක් සහ සාමාජික සෙටමෝලක් දෙකක් ම එකම මස පැවැත්වීම ප්රඥාගෝචර නොවේ යයි සිතමි.
වන් ඩොංකි ඇට අ ටයිම් යැ.
පස්වාන්දහසකට අවසර ගැත්තාට........!!!
උන් දෙදෙනා කියූ දෙයයි දෙයියෝ බුදුවෙන්ඩ මම කීවේ!!!
ඔබ උතුමා වනගත වෙන්ට එපෝ............
මං වනගත වෙංඤ්ඤං...............

එහෙනම් කමක් නෑ තරි අයියේ...තරහ නිමුනු වෙලාවක අපි කතාකරමුකෝ....
![]()
umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata 
මැද්දේ දොරක් තියෙන කාමර දෙකක නේද....නොඹැඳ ආවොත් කාමර දෙකක තියන්නේ දෙන්නව.![]()


Hikzකියා වැඩක් නැත...+ වැස්සත් සෙට් උනාම මාර ආතලයක්,ත්රිලයක් දැනෙන්නේයැ
ආහ්ලාදජනකයැ
චූටි...ඇයි මහන්සි?අම්මෝ...මහන්සියි![]()


විනාඩියක් පමනයි...Ara blackpool giyaa wage da koto ?![]()


කවුද බොලේ ඒහ්????Niwenne naa ay awul da ? Thawa ekek meke innawa mata penna bari ekiyak ekka horen dealdapu...uta kiyanna thiyenneth umbata kiyapu tika thamai..umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata
![]()




සන්සුන් වන්න දරුවා...සන්සුන් වන්න...ඔපමණ කෝප ගැනීම සෞඛ්‍යට හිතකර නොවේය...![]()

පවුල් විතරද....![]()
වෙන්න පවුල එක්කන් වරෙන්........
අපි තොපි දෙන්නව වෙන වෙනම නවත්වන්නම්....... 
Niwenne naa ay awul da ? Thawa ekek meke innawa mata penna bari ekiyak ekka horen dealdapu...uta kiyanna thiyenneth umbata kiyapu tika thamai..umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata
![]()