gud night allllll.....tag nathi um pm karahallaa ....
මට ටැග් එකයි. අනුන්ට ටැග් අරන් දෙන්න ගිහින් මට කෙල උනා....... 
bump
තොපිලට පිස්සුද ටුට්ටෝ.... තොපි හදන්නේ මේ ත්රෙඩ් එකත් මාසයක් යන්න කලින් වහන්නද........?? 
තොපිලට පිස්සුද ටුට්ටෝ.... තොපි හදන්නේ මේ ත්රෙඩ් එකත් මාසයක් යන්න කලින් වහන්නද........??
මට ටැග් එකයි. අනුන්ට ටැග් අරන් දෙන්න ගිහින් මට කෙල උනා.......
![]()
okath mata diyan mamiමට ටැග් එකයි. අනුන්ට ටැග් අරන් දෙන්න ගිහින් මට කෙල උනා.......
![]()
උරෝ.......සොරි...යුරෝ...(විනිමය ඒකකය වගේ නේ යකෝ එතකොට!)
මම රුවන් ට බ්රේන් වොෂ් පාරක් දෙන්නම්. පොර අද සෙෂන් එකක. අද ඇකඩමි ඔෆ් ඊස්තටික් ඩෙන්ටිස්ට්රි සෙෂන්ස් ......පොරට මම අදේ ඇමතුවා...බිසී කියල දවල්ට ගන්නං කිව්වා......
අපෝ බෑ මාමේ..... බාගෙට වැඩ කරන්න මට බෑ.... ඊට පස්සේ දවස ගානේ අමතයි..... මේන් මේක වැඩ නෑ..... මේන් මේක මෙහෙමයි කිය කියා........
(මම නොදන්නවයෑ ඔය දතාලාගේ වැඩ
)
ෆෝමැට් කරලා දාන්න ඕනා කිව්වහම.... ඒකත් බෑලු.......
බැකප් කරන්න කියලා හැමදාම මතක් කරනවා...... කනකට ගන්නේ නෑ...... කෙල උනහම අඩාගෙන කෝල් කරනවා..... මට පිස්සුයි යකෝ.......
