EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා, නැත්නම් මූ බැඳපු දවසට ජපන් කොඩිය නෑ කියල ජන්ජාලයක් වෙයි.:baffled:

    dafuq-did-i-just-read-meme.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උරෝ.......සොරි...යුරෝ...(විනිමය ඒකකය වගේ නේ යකෝ එතකොට!)
    මම රුවන් ට බ්‍රේන් වොෂ් පාරක් දෙන්නම්. පොර අද සෙෂන් එකක. අද ඇකඩමි ඔෆ් ඊස්තටික් ඩෙන්ටිස්ට්‍රි සෙෂන්ස් ......පොරට මම අදේ ඇමතුවා...බිසී කියල දවල්ට ගන්නං කිව්වා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උරෝ.......සොරි...යුරෝ...(විනිමය ඒකකය වගේ නේ යකෝ එතකොට!)
    මම රුවන් ට බ්‍රේන් වොෂ් පාරක් දෙන්නම්. පොර අද සෙෂන් එකක. අද ඇකඩමි ඔෆ් ඊස්තටික් ඩෙන්ටිස්ට්‍රි සෙෂන්ස් ......පොරට මම අදේ ඇමතුවා...බිසී කියල දවල්ට ගන්නං කිව්වා......

    :dull: අපෝ බෑ මාමේ..... බාගෙට වැඩ කරන්න මට බෑ.... ඊට පස්සේ දවස ගානේ අමතයි..... මේන් මේක වැඩ නෑ..... මේන් මේක මෙහෙමයි කිය කියා........ :baffled: (මම නොදන්නවයෑ ඔය දතාලාගේ වැඩ :P )

    අඩුවට වැඩෙත් ඕනාලු..... හදිසියත් වැඩි...... එහෙම ඉතින් කරන්න බෑ නේ...... කරනවා නම් හරියට හොයලා කරන්න ඕනා..... එදා දාගෙන එක ලැප් එකක් එක්ක නැටුවා අන්තිමට බැලින්නම් ඒකේ OS / Wi-Fi කේස් එකක්....... :dull: ෆෝමැට් කරලා දාන්න ඕනා කිව්වහම.... ඒකත් බෑලු....... :baffled: බැකප් කරන්න කියලා හැමදාම මතක් කරනවා...... කනකට ගන්නේ නෑ...... කෙල උනහම අඩාගෙන කෝල් කරනවා..... මට පිස්සුයි යකෝ....... :dull:

    ඔන්න ඔහේ මුකුත් කියන්න එපා මාමි...... මම වැඩේ අල්ලලා දාන්න බැලුවේ..... CCTV එකේ තියෙන වයර්ම අටෝලා දාන්නලු..... තට්ටු හතරේ කෙල වෙච්ච වෙලාවට ලෙඩේ හොයන්න නාන්න වෙන්නේ..... එහෙම කරන්න බෑ බං...... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    tag නැති විමෙන් කළකිරි සිටින සියළු ම භවතුන් වෙත,
    කරුණාකර මේ හුයේ මහඑකා වන විකියාව අමතන්න. වෙලාවක් යොදා ගෙන ඔබට ටැග් එකක් දාගත හැකිය. සියළු දෙනාට ම පැමිණිය හැකි වෙලාවක හුය දැමීම එතරම් සුකර සහ ප්‍රාෙයා්ගික කටයුත්තෙක් නොවන බව ඔබට ද දැනෙනවා ඇත. ඉදින් ක්‍රමය ඇති නිසා, ටැග් ලබා දීමට කටයුතු සිදු කෙරෙන නිසා ඔබ උරණ වී පළක් නොවන බව ද සළකන්න.