EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අනේ මන්දා බං..... ඔය යෝදිට පොඩ්ඩක් මොංගල්....... :yes: මතකනේ එක පාරකුත් තනියම මරු කියවලා ගියේ....... :P

    :rofl: විකියා වැඩි අවුලක් වෙන දෙයක් කියල තිබ්බේ නෑනේ :confused: ...ඔයිට කලින් කියපුවටයි ඇන්ටිට වනගත වෙන්න තිබ්බේ :baffled: ... අනේ මන්ද ඇන්ටිට ටිකක් මෝල් වගේ මේ ටිකේ :dull: ෂුවර් එකටම එක්ස්පයර්ඩ් නූඩ්ල්ස් එකක් කන්න ඇති :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: විකියා වැඩි අවුලක් වෙන දෙයක් කියල තිබ්බේ නෑනේ :confused: ...ඔයිට කලින් කියපුවටයි ඇන්ටිට වනගත වෙන්න තිබ්බේ :baffled: ... අනේ මන්ද ඇන්ටිට ටිකක් මෝල් වගේ මේ ටිකේ :dull: ෂුවර් එකටම එක්ස්පයර්ඩ් නූඩ්ල්ස් එකක් කන්න ඇති :rofl:

    :dull: මැරීඩ් ක්ලබ් එකකට එන්න ඕනා පරිනත වෙච්ච උන්..... කොහෙද මේ ඈගෙන් ලොකු උනාට..... තවම කුඩා මොලේ ලොකු වෙලා නැති උන් නේ එන්නේ.... ඉතින් ඔය එහෙන් මෙහෙන් යන්තම් හෙළුවෙන් වැනුව ගමන්..... අඩාගෙන ඉන්නේ ත්‍රෙඩ් එකේ........ :P

    මම හිතන්නේ ඈන්ටිට කියුබාවේ ප්‍රශ්ණයක් වෙන්න ඕනා....... :baffled: :baffled: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eth machan ara ekkenek kiyanna wage (ow ow eki thama) antimata watura tikak dennath ituru wenne dula lune :rolleyes:

    අනේ ගොනෝ (ඔව් ඒකී තමා) උඹට ලිඳේ පනින්න කිව්වත් පනිනවද ? :rofl: (ඔව් උඹ පනින බව මම දන්නවා ) :lol: