චන්චලාගේ සින් එක වගේ ..... ඔයී
මටත් එපා වෙලා තියෙන්නේ බං..... ගැහුවේ මලිත්ට.... චංචලා අඩනවා ඉවරයක් නැතුව....... 
චන්චලාගේ සින් එක වගේ ..... ඔයී
මටත් එපා වෙලා තියෙන්නේ බං..... ගැහුවේ මලිත්ට.... චංචලා අඩනවා ඉවරයක් නැතුව....... 
මටත් එපා වෙලා තියෙන්නේ බං..... ගැහුවේ මලිත්ට.... චංචලා අඩනවා ඉවරයක් නැතුව.......
![]()
මලිත් අඬයිද බලන්න.

ඊලඟ පාර ගහනවකෝ චන්චලාට...මලිත් අඬයිද බලන්න.
![]()
බලමු බලමු..... කෝ මිසින් නේහ්.... ඈති යන්තම්..... 
ඇයි අනික් උන් නරකටද?හෆ්ෆේ ඈති යන්තම් හොද විදිහකට සුභ පතලා විකියා......![]()
![]()

ඇයි අනික් උන් නරකටද?![]()
එහෙම එකක් නෙවේ.... ඔය විකියගේ කට ටිකක් අවුල්..... ඒකයි...... 
[IMG /IMG]
යකෝ ඔය යටම ෆොටෝ එක අයින් කරපන්..... මම ඔච්චර ලොකු නෑ...... 
To ever loving sudu ayiya.........

Thank you sudu. උදේම මාව ලිදට දැම්මා අක්කා...... කෙල්ලෙක් කතා කරලා තමා මේ පැණි හලාගෙන කෝල් එක ආන්සර් කරන්නේ ලෑන්ඩ් ෆෝන් එකට උත්තර දෙන්නෙත් නැතුව කියලා....... 