Nude Art Photography by Me (Kasun Shanaka)

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,407
    2,390
    113
    Ai Ben Me heluwen photo gahanne mara :oo: :oo: ..mara develne.
    Nikamma inda athi photo gahawwata pass ;)
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    is that all you got? no offense I might not know the first thing about photography , but there are 100 of ways you could hav had made her pose for the pictures.... just saying
    anyway good work it takes great deal of courage to do something like this in SRI LANKA :P :D :D
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    uba kiyala thiyena day sahathuka aththa machan

    ඡායාරූපශිල්පියෙක්වුනාම වෘත්තීය ගරුත්වය රැකෙන විදිහට වැඩකරන්න ඕනේ බං. :yes:
    නැත්නම් කිසිම දෙමව්පියෙක් තමන්ගේ දුවව ෆොටෝග්‍රැෆර් කෙනෙක් ළඟට එවන්නේ නෑ බයට. :no:
    ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා මේ ගැන හිතන්නේනෑ. :frown:
    ඒකනිසා හැම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ම බඩුකාරයෙක් ගානට වැටෙනවා.
    :(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    nude photography kiyanne kalawak machan.. may photos tika dakala ubata sexual feeling ekak aawa nam, mage shoot eka fail.. ubata kisima sexual feeling ekak enne nathuwa wenasak danuna nam mama win.. lankawe first job eka prostitute. lankawe kings lata india gihin wife genna hodai, anthakpura daaana hodai, api nude art photography kalaama lankawe culthure ekata match wenne na..


    uba dapu status ekata watuna comments tika man okkoma wage kiyewwa..
    galapenne naha kiyanna ba machan
    tama minissu mekata lankawe hadagahila naha


    mewa abroad nan nothing ban
    mehe unta magic unata


    monawa unat uba kare wenas ma deyak nisa wicharayak enawa..
    ewa widagena wade elata karapan


    good luck kolla
    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කලාවක් බන්
    ලෝකේ මේ වගේ ප්‍රොෆෙෂනල් දේවල් කරනවා
    සමහර උන් බලන් ඉන්නේ උඹ කිව්ව වගේ බිහයින්ඩ් සින් එකේ සෙට් එකම දුන්න නේද පැලෙන්න කියලා අහන්න විතරයි
    කවුද බන් කැල්ල අපිටත් සෙට් කරගන්න බැරිද
    කියක් ගත්තද බන් උබෙන්

    ලොල් සහගතයි සමහරුන්ගේ මානසිකත්වය බන්
    මේ වගේ අනිත් එවල දාල තියෙන කොමෙන්ට් එහෙමත් මේ වගේ

    උඹ කරන වැඩේ කරපන් හොඳ අදහස් උඹට තියෙනවා උඹේ වැඩ දැක්කම පේනවා
    සුභ පැතුම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට හොද සංයමයක් තියෙන ඇහැක් තියෙන්නේ..........
    ආලෝකය සහ අදුර අතර ඇතිවන ගැටීම පෙන්වන්න නිරුවත තරම් හොද මාධ්‍යයක් තවත් නෑ මේ ලෝකේ.

    හොද නිර්මාණාත්මක උත්සාහයක් බං........




    අර උඹ මේක ට ගැහුවද කියල අහපු කුකුළට......:dull:
    ගෑණියෙක් තමන් ගේ ස්වාමියා/ප්‍රේමවන්තයා සහ වෛද්‍යවරයෙක් ඉදිරියේ විතරයි සාමාන්‍යෙයන් නිරුවත් වෙන්නේ. ඒ විශ්වාසය නිසා. මේ කාන්තාවත් මේ හාදය ඉදිරියෙ නිරුවත් වෙන්නේ ලැබෙන සල්ලි වලට ම නෙවෙයි විශ්වාසය නිසා. ඒ විශ්වාසයට හානි කරනව නම් ඒ වෘත්තීමය දෙයක් නෙවෙයි, මේකා වෘත්තිකයෙකුත් නෙවෙයි. ඒ නිසා වෘත්තීයම තත්ත්වය (professionalism) කියන දේ අවබෝධ කරගනින් මචං ඉස්සෙල්ලා ම.......................
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ado ela machan..okkoma photos tika sira....ara black and white eka maru..puluwannam e white space eken mokak hari thawa image ekak (Arthayak ) ganda puluwannam ela bro....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹේ උත්සහය අගය කරනවා මචන්, මේ වගේ කලාත්මකව ඡායාරූප ගන්න පුළුවන් ඡායාරූපශිල්පීන් අද හරිම අඩුයි. උබට ජය, තව තියෙනවනම් දාපන්.

    රෙප් ++
    :yes:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    11.gif
    11.gif
    11.gif

    Rep++