ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ කුකුලොස් මම ආවා.

    වේසා 3වීල් කාරයා නිසා තව පොඩ්ඩෙන් හොම්බකට සමතලා කරගන්න වෙනවා.
    3වීල් කාරයා එකපාරටම මට ඉස්සරහින් ගිය කාරෙක පැත්තට කපලා අස්සෙන් රිංගලා ගියා.
    කාර් එක 30-40kmh වගේ ගියේ.අවු:50 ක විතර බුවෙක් කාර් එකේ හිටියේ.පොර එක තැන හිටින්න බ්රේක් ගැහුවා.මම ටිකක් දුරින් 40-50kmh වගේ ගියේ.ඉස්සරහ බ්රේක් ටිකක් තදට ගැහුවට පස්සා බ්රේක් තදට ගැහුවේ නෑ.ඒ නිසා පැත්තට අදින්නේ නැතුව කෙලින්ම ගිහින් කාර් එකේ බෆර් එකේ වැදිලා හිර උනා.මඩ්ගාඩ් එකේ ඉස්සරහ හිරුණා.පොඩ්ඩක් ඇතුලෙන් කැඩිලා වගේ ටක් ටක් සද්දයක් එනවා.වයිෆ් හිටගෙන ආයේ සීට් එක උඩටම වැටුණා යකෝ.පව් කොන්ද රිදුන කිව්වා හොඳටම.
    කාර් එකේ පොරයි වටේ හිටපු අයයි 3වීල් කාරයාගේ ------- මතක් කලා.මට මොකුත් කිව්වෙත් නෑ.

    ඔයින් ගියා මදැයි... පෙරලුනානම් එහෙම. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ.. :dull:කොහොමහරි රෝද 4කට යන්න බලන්න දුර යැවෙන නිසා.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔහොම තමා බන් ත්‍රීවීල් කියල වැඩක් නෑ :angry::angry::dull::dull:
    ඌ දැන දැන දැම්මේ එහෙම :angry:
    ඔයින් ගියා මදැයි... පෙරලුනානම් එහෙම. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ.. :dull:කොහොමහරි රෝද 4කට යන්න බලන්න දුර යැවෙන නිසා.:yes:

    අම්මේ ඔව් බන්.හොඳ වෙලාවට පස්සා බ්රේක් වැඩියෙන් වැදුනේ නැත්තේ.වැටුනානම් එකෙත් වැඩි අමාරුව අක්කට තමා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ දැන දැන දැම්මේ එහෙම :angry:

    අම්මේ ඔව් බන්.හොඳ වෙලාවට පස්සා බ්රේක් වැඩියෙන් වැදුනේ නැත්තේ.වැටුනානම් එකෙත් වැඩි අමාරුව අක්කට තමා.

    මාත් හැපුන එක හොඳයි කියලා හිතෙනවා.. අපේ උන්දැ එක්ක යන වෙලාවක එහෙම හැපුන නම් ඔක්කොටම හපන්.:dull: කිලෝමීටර් 65 විතර යැවෙනවානේ. දැන්නම් කොහොමත් දුර යන්නේ නෑ..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඌ දැන දැන දැම්මේ එහෙම :angry:ම්මේ ඔව් බන්.හොඳ වෙලාවට පස්සා බ්රේක් වැඩියෙන් වැදුනේ නැත්තේ.වැටුනානම් එකෙත් වැඩි අමාරුව අක්කට තමා.
    nuke දෙම් ඕල් :angry::angry:

    මාත් හැපුන එක හොඳයි කියලා හිතෙනවා.. අපේ උන්දැ එක්ක යන වෙලාවක එහෙම හැපුන නම් ඔක්කොටම හපන්.:dull: කිලෝමීටර් 65 විතර යැවෙනවානේ. දැන්නම් කොහොමත් දුර යන්නේ නෑ..:no::no:
    හැපුන එක හොදයි කියල හිතෙනව ඇත්තෙ ඇදට වෙලා බාන දේවල් බාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්නෙ මන් හිතන්නෙ
    attachment.php

    • Like
    Reactions: KPZ

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    nuke දෙම් ඕල් :angry::angry:

    හැපුන එක හොදයි කියල හිතෙනව ඇත්තෙ ඇදට වෙලා බාන දේවල් බාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්නෙ මන් හිතන්නෙ
    attachment.php

    attachment.php
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද ජාතික ශෝක දිනයක් කියන්නේ ඇත්තද කුකුලනේ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔකේ size එක 13GB ද?:nerd:

    gold edition repack එකක් දවස් ගානක් මාන බලලා දැම්මේ.. මං බාල තත්වෙ කියන්නම්.. තියන ලෙඩ වලට ෆික්ස් මේකට වැඩ කියලත් කියල තිබ්බා... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    gold edition repack එකක් දවස් ගානක් මාන බලලා දැම්මේ.. මං බාල තත්වෙ කියන්නම්.. තියන ලෙඩ වලට ෆික්ස් මේකට වැඩ කියලත් කියල තිබ්බා... :yes:

    පට්ටනේ :D තත්වේ හොඳ නම් කියන්න :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hero-Honda-Hunk.jpg

    machans laaaaaa meka kiyak wenawada dan?

    කීය වුනත් හීරෝ එක ගන්න එපා...:no::no:

    හොඳ එකකට ආවේ හීරෝ හොන්ඩා එක විතරයී.. ඒකත් දැන් පරණ වැඩී..

    කට්ටිය කියයි ලෙඩ නෑ සුපිරි බඩු කියලා.. කාබ් කේස් තියනවා ඕකේ... හීරෝ එක නම් ගන්න එපෝ...

    හන්ක් එකෙක් තියන එකෙක් ඉන්නව උගෙන් වැඩි විස්තර අහගන්න පුලුවන් වෙයි ආවොත් පොර.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කීය වුනත් හීරෝ එක ගන්න එපා...:no::no:

    හොඳ එකකට ආවේ හීරෝ හොන්ඩා එක විතරයී.. ඒකත් දැන් පරණ වැඩී..

    කට්ටිය කියයි ලෙඩ නෑ සුපිරි බඩු කියලා.. කාබ් කේස් තියනවා ඕකේ... හීරෝ එක නම් ගන්න එපෝ...

    හන්ක් එකෙක් තියන එකෙක් ඉන්නව උගෙන් වැඩි විස්තර අහගන්න පුලුවන් වෙයි ආවොත් පොර.

    ade ehemada ban? man pulser 135 ganna hitiye ban. ganan wadi unane dan
    me deken koi ekada hoda? kokada gannawanam laba??

    Pulser 135 LS - Total Price (all inclusive) Rs.249,780.00
    db.jpg

    Pulsar DTS-i 150UG 4.5 - Total Price (all inclusive) Rs.285,980.00
    pu3_150_large.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade ehemada ban? man pulser 135 ganna hitiye ban. ganan wadi unane dan
    me deken koi ekada hoda? kokada gannawanam laba??

    Pulser 135 LS - Total Price (all inclusive) Rs.249,780.00
    db.jpg

    Pulsar DTS-i 150UG 4.5 - Total Price (all inclusive) Rs.285,980.00
    pu3_150_large.jpg

    150ය... ලාබම වැඩේ නම් හොඳට පාවිච්චිකරපු එකක් අරගන්න එක. :yes:නැත්නම් බ්‍රෑන්ඩ්නිව් ගන්න පුලුවන්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් හැපුන එක හොඳයි කියලා හිතෙනවා.. අපේ උන්දැ එක්ක යන වෙලාවක එහෙම හැපුන නම් ඔක්කොටම හපන්.:dull: කිලෝමීටර් 65 විතර යැවෙනවානේ. දැන්නම් කොහොමත් දුර යන්නේ නෑ..:no::no:

    උඹට නම් ආයේ බයික් පදින්න දෙයි කියලා ෂුවර් කරන්න බෑ.එයාල හෙන අප්සට් එකේ ඉන්නේ :(එදා උඹලගේ තාත්තා කිව්වේ HID එක අතට දුන්න වෙලාවේ.
    සමහර විට 3වීල් එකක් අරන් දෙයි.යන එන ගමන් හයර් එකක් හරි යන්න බැරි යැ :P
     
    Last edited:
    Status
    Not open for further replies.