උඹට හොද සංයමයක් තියෙන ඇහැක් තියෙන්නේ..........
ආලෝකය සහ අදුර අතර ඇතිවන ගැටීම පෙන්වන්න නිරුවත තරම් හොද මාධ්‍යයක් තවත් නෑ මේ ලෝකේ.
හොද නිර්මාණාත්මක උත්සාහයක් බං........
අර උඹ මේක ට ගැහුවද කියල අහපු කුකුළට......
ගෑණියෙක් තමන් ගේ ස්වාමියා/ප්‍රේමවන්තයා සහ වෛද්‍යවරයෙක් ඉදිරියේ විතරයි සාමාන්‍යෙයන් නිරුවත් වෙන්නේ. ඒ විශ්වාසය නිසා. මේ කාන්තාවත් මේ හාදය ඉදිරියෙ නිරුවත් වෙන්නේ ලැබෙන සල්ලි වලට ම නෙවෙයි විශ්වාසය නිසා. ඒ විශ්වාසයට හානි කරනව නම් ඒ වෘත්තීමය දෙයක් නෙවෙයි, මේකා වෘත්තිකයෙකුත් නෙවෙයි. ඒ නිසා වෘත්තීයම තත්ත්වය (professionalism) කියන දේ අවබෝධ කරගනින් මචං ඉස්සෙල්ලා ම.......................