වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනයක් තෝරගම්මු

    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා
    :yes::yes::yes:

    JXkxITG.jpg
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    තියන මරුටි එස්ටිලෝ එක විකුණලා තව 10ක් විතර දාල ජපනෙක්ට යන්න අයිඩියා එකක් තියනවා.
    හුගක් ගමන් යන්නේ බයික් එකෙන් හින්දා මාසෙට 400-500km විතර දුවයි.

    අවුරුදු 5-6ක් පැදලා විකුනන්න මාර්කට් එක තියෙන්න ඕනේ.

    තව අවුලක් නැතිව දුර ගමන් යන්න පුළුවන් වෙන්නත් ඕනේ.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    1.අතේ ඇති මුදල : 1700000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    Weekend එකට ගෙදර යන්න (1000km per month)
    මුදල : 8000LKR
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    1600000/= tiyenawa athe... tawa 9k hoyaganna puluwan loan 1k daala..... ita passe habai salary 1n ithuru wenne maximum 15k 18k wage tamai maintanance walata
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අතේ ඇති මුදල wenuwata වියදන් කළ හැකි මුදල kiyala damma nam hari ne, samahara aya load gahala/lease karalath gannawane
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1.අතේ ඇති මුදල : Rs. 2,000,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 20,000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    tumblr_mhe7qaZT031rwrcx7o1_500.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තියන මරුටි එස්ටිලෝ එක විකුණලා තව 10ක් විතර දාල ජපනෙක්ට යන්න අයිඩියා එකක් තියනවා.
    හුගක් ගමන් යන්නේ බයික් එකෙන් හින්දා මාසෙට 400-500km විතර දුවයි.

    අවුරුදු 5-6ක් පැදලා විකුනන්න මාර්කට් එක තියෙන්න ඕනේ.

    තව අවුලක් නැතිව දුර ගමන් යන්න පුළුවන් වෙන්නත් ඕනේ.
    එස්ටිලෝ එකේ ගාන දන්නේ නෑ මචන්. ඉන්දියන් ඒවා ගැන උනන්දුවක් නෑනේ. අතේ තියෙන ගාන කියපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 1700000LKR
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    Weekend එකට ගෙදර යන්න (1000km per month)
    මුදල : 8000LKR

    1.110
    2.110
    3.110:P
    4. fb 15
    5. bj5p
    6. ek3
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : Rs. 2,000,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs. 20,000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    tumblr_mhe7qaZT031rwrcx7o1_500.gif

    උබට ඉතින් මම කියන්න ඕනේයෑ. උබ සබ්ජෙක්ට් එක කාපු එකානේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1600000/= tiyenawa athe... tawa 9k hoyaganna puluwan loan 1k daala..... ita passe habai salary 1n ithuru wenne maximum 15k 18k wage tamai maintanance walata

    25යි

    121 එකක් ගනින්.. එහෙම නැත්නම් නිසාන් ටීඩා එකත් හොදයි. මේ කාලේ හොද 121 එකක් හොයාගන්න අමාරුයි. හැබැයි පර්මිට් ආපු ඔරිජිනල් තත්වේ ටීඩා එකක් (2009/2008) 25කට ගත්තහැකි

    ඊගාවට 25කට පර්මිට් වලට ආපු සුපිරි ලාන්සර් එකක් 2008/2009 ගත්තහැකි. 2008 වගේ එකක්. 1300cc එක පවර් මදි. 1600 එකටම යන්න

    පට්ට ගහපු 121 වලට වඩා ඒවා ප්‍රායෝගිකයි

    27කට වගේ පර්මිට් වලට ආපු 2008 141 එකක් ගන්නත් පුලුවන්
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    1.අතේ ඇති මුදල : 1500000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 3000LKR
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17392634 said:
    25යි

    121 එකක් ගනින්.. එහෙම නැත්නම් නිසාන් ටීඩා එකත් හොදයි. මේ කාලේ හොද 121 එකක් හොයාගන්න අමාරුයි. හැබැයි පර්මිට් ආපු ඔරිජිනල් තත්වේ ටීඩා එකක් (2009/2008) 25කට ගත්තහැකි

    ඊගාවට 25කට පර්මිට් වලට ආපු සුපිරි ලාන්සර් එකක් 2008/2009 ගත්තහැකි. 2008 වගේ එකක්. 1300cc එක පවර් මදි. 1600 එකටම යන්න

    පට්ට ගහපු 121 වලට වඩා ඒවා ප්‍රායෝගිකයි

    27කට වගේ පර්මිට් වලට ආපු 2008 141 එකක් ගන්නත් පුලුවන්

    රත්තරං සහෝ ටීඩ වල මාකට් එක බහිනව නේද? මම කිව්වේ මේ අය වැය කේස් එක නිසා නෙවෙයි කොහොමත් ඒක බහිනව නේද? මම දන්න වාහන හයර් එකට දෙන පොරක් නම් කිව්වේ ටීඩ එක මාකට් නෑ කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං සහෝ ටීඩ වල මාකට් එක බහිනව නේද? මම කිව්වේ මේ අය වැය කේස් එක නිසා නෙවෙයි කොහොමත් ඒක බහිනව නේද? මම දන්න වාහන හයර් එකට දෙන පොරක් නම් කිව්වේ ටීඩ එක මාකට් නෑ කියලා.

    හුගක් උන් කැතයි කියල ගන්නේ නෑ

    ඒත් ඕක රෙකෝඩ් තියලා ලෝකේ විකිනුන වාහනයක්

    ටීඩා එක, ලාන්සර් එක, 141 එක (ඇක්ශියෝ එක නෙමේ) ලෝකේ වැඩියෙන්ම විකුනපු ජපන් කාර් අතර තියෙනවා. ඒ තුනම ලංකාවේ මාකට් නෑ

    ඔය තුනම මාරම ස්ටේබල් ඒ වගේම ඩියුරබල් ඩිසයින් තුනක්. ෆැක්ට්‍රි ෆෝල්ට්ස් නැතිම තරම්

    මෙහෙ උන්ට මංඥං බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 1500000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 3000LKR

    දෙනිකව දුවන්නේ නැති නිසා උබට හොදයි හොද පෙනුම තියෙන තෙල් චුට්ටක් පිච්චුනාට ලෙඩ දෙන්නේ නැති කාර් එකක්

    16කට වගේ මැස්ඩා Bj5p එකකට ට්‍රයි කරපන්. ප්‍රාඩෝ ලයිට් එකක්ම හොයාගන්න පුලුවන් වෙයි දැන් බැහැලා තියෙන බැහිල්ලට

    හැමදාම දුවනවනම් සොලූන හොදයි

    හොද ඉංග්‍රීසි නොම්බර 110 එකක්නම් 15කට හොයාගන්න අමාරුයි.හොද bj5p ඉන්ග්‍රීසි නොබ්බරයක් ඔයගානට නතින්
     
    • Like
    Reactions: kiripani