ඔයා කොහොම කියුවත් සමාජවාදය ප්රායොගික නැනෙ,හොරකම නාස්තිය අවිනිතියට විසදුම 'නිතිය' මිසක් සමජ්වාදය නෙමේ.jvp එකට කොහොමත් උවමනාවක් නැහැ. මහින්ද පරද්දලා රනිල්ව ගෙන්න
ඒවගේම චන්ද්රිකා , දිනවන්න
සොපිත හාමුදුරුවන්වත් මේ අවස්ථවේ මහින්ද පරද්දනන බැරි බව ත්රුම් ගන්න ඕනි
ඒ කියන්නේ හරි හමන් පොදු අපේක්ෂයෙක් නැහැ.
jvp එකට මහින්දට අභියෝගයක් වෙන්න බැහැ කියන්නේ මේ දුෂණය හොරකමට එරෙහිව තියන එකම විකල්ප බලවේගය ශක්තිමත් නැහැ කියන එක. එහෙනම් අපි කරන්න ඕනි එහෙම හොරකම් නැති කරන්න පුළුවන් එක අරමුණ කරගත්ත බලවේගය ශක්තිමත් කරන එක නේද? සමාජවාදය කියන දේ ප්රයෝගින නෑ කියලා හිතන අය අඩුම තරමේ රටේ හොරකම් නාස්තිය, අවිනීතිය කියන දේ නැති කරන එක ගැන කියලා වත් එකතු වෙන්න. පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා තමයි ලොකු බලවේගයක් හැදෙන්නේ. හැමදාම පොඩි පොඩි කියලා එකතු නොවී හිටියොත් මේ දුර්දාන්ත පාලනය අපේ ළමයිගේ ළමයි වෙනකම් තිබිලා කවදාවත් ගොඩයාමක් නැතිවෙයි
කොහොමද අපේ රටේ සමාජවාදය දැන් ඇති කරන්නෙ,ඔක පිස්සුවක් ඔක කරන්ඩ බැ ප්රායොගිකව.






