එළකිරියේ යූසර් නේම් එක

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    mama asama character ekak tama gwen ,itin eyawa hoyaganna tama bari una hinda eyage boyfriendge nama dagaththa.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ ඇත්ත නමින් තමා ගොඩක් වෙලාවට ගොඩක් කමියුනිටි ගෲප් වල ඉන්නේ..
    (එළකිරිය ඉන් එකක්) :yes::yes::yes::yes:
    නම චොර කර ගන්න විදියේ වැඩක් තාම වෙලා නැති නිසා ඒකෙන් මට දැනට අවුලක් වෙලා නෑ. :dull::dull::dull::dull:

    කැත සීන් එක කියන්නේ මම මේකේ හරි නමින් හිටියත් මේකේ ඉන්න හොක‍ටුවෝ මට සෑහෙන නික් නේම් ගානක් දාලා :angry::angry::angry::angry:
    කිරියෙ එක එක උන් එක එක නම් කියන්නේ..
    බොහොමයක් නම් ඇවතාරෙට පින් සිද්ධ වෙන්නයි කොරියාවට පින් සිද්ධ වෙන්නයි ලැබුණ දේවල්.. :dull::dull::dull::sorry::sorry::sorry:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මගේ නම තමයි තියෙනෙ:love: 222 ඒවා තියෙන්න ඒ නම්න් user name එක හදන්න දුන්නේ නැති නිසා 222 ඒවා ගැහුවා:angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ehenam thawath hodai awurudu 5k 6k adare karala marry karanna puluwan :yes::yes::love::love::D:D:P

    එහෙනම් ළඟදිම නිව්ස් හෙඩිමක් එයි."බාල වයස් කාර පෙමක් පතා ගිය පෙම්වතා සියදිවි නසා ගනී.."
    මරණය හේතුව අහේතුව...
    උඹටත් වඩා වැඩිමල් බං..
    මේකේ ඉන්න කෙල්ලො ඔක්කොම 25ට වඩා වැඩිමල් බොල..

    මං දන්නව ඊළඟට උම අහනව උයා කොහොමද ඒක දන්නේ කියලා..
    මන් දන්නෙත් නෑ බං ඕං GT අයියලු කියල තියෙන්නේ.. :rofl::rofl::rofl::rofl:

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ එළකිරි එකවුන්ට් එකට ජන්තු අයියා කියලා නම දාලා තියෙන්නේ මෙන්න මේ හිතුව නිසා..ඒ දවස් වල (චැනල් එක මතක නෑ කාලය මතකත් නෑ) නාට්‍යක් ගියා අතීත ගම්බද පරිසරයක කතා තේමාවක් තිබුන...අන්න එකේ "ජන්තු" කියලා චරිතයක් තිබුනා...කාටවත් බය නැති අමුතුම චරිතයක්...ඉතින් මට හිතුනා ඔය නම පාවිච්චි කරන්න...:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙනම් ළඟදිම නිව්ස් හෙඩිමක් එයි."බාල වයස් කාර පෙමක් පතා ගිය පෙම්වතා සියදිවි නසා ගනී.."
    මරණය හේතුව අහේතුව...
    උඹටත් වඩා වැඩිමල් බං..
    මේකේ ඉන්න කෙල්ලො ඔක්කොම 25ට වඩා වැඩිමල් බොල..

    මං දන්නව ඊළඟට උම අහනව උයා කොහොමද ඒක දන්නේ කියලා..
    මන් දන්නෙත් නෑ බං ඕං GT අයියලු කියල තියෙන්නේ.. :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl: අයියෝ ඒහෙම කියන්න එපා බන් අපේ Henryයගේ හීන ටික ඔක්කොම ඉවරයිනේ දැන්.:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජන්තු අයියා;17395193 said:
    මගේ එළකිරි එකවුන්ට් එකට ජන්තු අයියා කියලා නම දාලා තියෙන්නේ මෙන්න මේ හිතුව නිසා..ඒ දවස් වල (චැනල් එක මතක නෑ කාලය මතකත් නෑ) නාට්‍යක් ගියා අතීත ගම්බද පරිසරයක කතා තේමාවක් තිබුන...අන්න එකේ "ජන්තු" කියලා චරිතයක් තිබුනා...කාටවත් බය නැති අමුතුම චරිතයක්...ඉතින් මට හිතුනා ඔය නම පාවිච්චි කරන්න...:yes:

    බේබදු චරිතයක් ද
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    smother - kill by covering their nose and mouth so that they suffocate.
    (i played Dota and CS, 'smother' was my gaming name back then )