mama asama character ekak tama gwen ,itin eyawa hoyaganna tama bari una hinda eyage boyfriendge nama dagaththa.
ain karapan me tag eka![]()



eka ain karanne na sudu.


දැන් gastritis ආමාරුව හොඳයිද?.


ba ane oya innakota mona beheth da![]()



















ehenam thawath hodai awurudu 5k 6k adare karala marry karanna puluwan![]()




නෑනේ දැන් ගොක්කොළ පේනවා හීනෙන්.....![]()

එහෙනම් ළඟදිම නිව්ස් හෙඩිමක් එයි."බාල වයස් කාර පෙමක් පතා ගිය පෙම්වතා සියදිවි නසා ගනී.."
මරණය හේතුව අහේතුව...
උඹටත් වඩා වැඩිමල් බං..
මේකේ ඉන්න කෙල්ලො ඔක්කොම 25ට වඩා වැඩිමල් බොල..
මං දන්නව ඊළඟට උම අහනව උයා කොහොමද ඒක දන්නේ කියලා..
මන් දන්නෙත් නෑ බං ඕං GT අයියලු කියල තියෙන්නේ..

අයියෝ ඒහෙම කියන්න එපා බන් අපේ Henryයගේ හීන ටික ඔක්කොම ඉවරයිනේ දැන්.

මගේ නන් ඇත්ත සම්පූර්න නම තමයි තියෙන්නේ![]()
![]()

ජන්තු අයියා;17395193 said:මගේ එළකිරි එකවුන්ට් එකට ජන්තු අයියා කියලා නම දාලා තියෙන්නේ මෙන්න මේ හිතුව නිසා..ඒ දවස් වල (චැනල් එක මතක නෑ කාලය මතකත් නෑ) නාට්යක් ගියා අතීත ගම්බද පරිසරයක කතා තේමාවක් තිබුන...අන්න එකේ "ජන්තු" කියලා චරිතයක් තිබුනා...කාටවත් බය නැති අමුතුම චරිතයක්...ඉතින් මට හිතුනා ඔය නම පාවිච්චි කරන්න...![]()