EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: :yes: ඒක නම් ඈත්ත...... මූ කොහෙද දත් ගැන දන්නේ.... ඔය කෑමක් දෙකක් උයා ගන්නයි....... රේඩියෝ කරුමාන්තේ කරන්නයි නේ මූ දන්නේ........ :P මරු කියවයි දැන්....... :baffled: :dull:
    දත් 4ක් ඇද දැමූ වේදනාවේ සළකුණු......:rofl::rofl::rofl::rofl::rofl:
    ඊට පස්සෙ තමා උමේ මොලේ පෑදුනේ.........:rofl::rofl::rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: :yes: ඒක නම් ඈත්ත...... මූ කොහෙද දත් ගැන දන්නේ.... ඔය කෑමක් දෙකක් උයා ගන්නයි....... රේඩියෝ කරුමාන්තේ කරන්නයි නේ මූ දන්නේ........ :P මරු කියවයි දැන්....... :baffled: :dull:

    ඒ අස්සේ තව එකෙක් බොරදියේ මාළු බාලා
    :shocked: Toshiba i3 එකක් අවුරුදු 3ක වොරන්ටිත් එක්ක 66500/= ක් වෙන්නේ..... හෆොයි....... :dull:

    :rofl: දත් එපා කියලා හිතෙන්න ඈති...... නැත්නම් මොලේ කොලොප්පන් වෙලා ඈති මේක කියෝලා....... :lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mata mokada ithin...:frown: aawath ekai nathath ekai....:angry::angry:

    :shocked: බොහොම කණගාටුයි සහෝ ඔයාගේ ආකල්ප ගැන...... මොනවා උනත් ඌත් මේකේ අපේ එකෙක්නේ උඹ වගේම...... එහෙව් එකේ..... උඹ නිසා ඌ එන්නේ නැති එක ගැන පොඩ්ඩක් හිතපන්....... :( :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් 4ක් ඇද දැමූ වේදනාවේ සළකුණු......:rofl::rofl::rofl::rofl::rofl:
    ඊට පස්සෙ තමා උමේ මොලේ පෑදුනේ.........:rofl::rofl::rofl::rofl:

    :frown: යස අගේට ගොඩ දාගන්න පුලුවන් කම තිබ්බ දත් ටික නේද මාමේ උඹ ගලෝලා දැම්මේ......... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mageth dathak ridenawa...:(:(

    :rofl: අර සිරිපාලයා කියන දොස්තරලා ගාවට පලයන්..... අපේ දතා ගාවට ගියොත් උඹ ඉවරයි....... :baffled: :yes: අනික අලින්ගේ දත් ගැන නම් කොහොමටවත් අපේ දතා දන්නේ නෑතුව ඈති....... :lol: :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: අර සිරිපාලයා කියන දොස්තරලා ගාවට පලයන්..... අපේ දතා ගාවට ගියොත් උඹ ඉවරයි....... :baffled: :yes: අනික අලින්ගේ දත් ගැන නම් කොහොමටවත් අපේ දතා දන්නේ නෑතුව ඈති....... :lol: :P
    Sirawata...uu kiyanne aththa thama..wena thanak balanna oone...:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Muta ehema lesiyen berenna denna baa mage dathata warranty dunne nattan yanawa dewalekata gahanna poll :rofl:

    දතක් වෙනුවෙන් පොල් ගහපු එකෙක් ගැන ඇහුවා මයි. මගේ ඩ්හත් ගොඩාරියකට කෙල වෙලා තියෙන්නේ. ඔක්කොටම කෙල වෙනකං ඉඳලා එකපාරම බොරු දත් කුට්ටමක් දාගන්නවා.
    මොකෝ ඕවා මම සල්ලි දීලා කරන දේවල් යෑ. නිකං නේ :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: බොහොම කණගාටුයි සහෝ ඔයාගේ ආකල්ප ගැන...... මොනවා උනත් ඌත් මේකේ අපේ එකෙක්නේ උඹ වගේම...... එහෙව් එකේ..... උඹ නිසා ඌ එන්නේ නැති එක ගැන පොඩ්ඩක් හිතපන්....... :( :dull:
    මුට ඇයි ඕක තේරුම් ගන්න බැරි?
    සන්ජියා අහිංසකයා බන් ඌ අලියට වත් කාටවත් වරදක් කරපු එකෙක් නෙවෙයි
    සහ ගහනවා සහෝ
    Mageth dathak ridenawa...:(:(

    ජරා යක්කු:angry::angry::angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • දතක් වෙනුවෙන් පොල් ගහපු එකෙක් ගැන ඇහුවා මයි. මගේ ඩ්හත් ගොඩාරියකට කෙල වෙලා තියෙන්නේ. ඔක්කොටම කෙල වෙනකං ඉඳලා එකපාරම බොරු දත් කුට්ටමක් දාගන්නවා.
    මොකෝ ඕවා මම සල්ලි දීලා කරන දේවල් යෑ. නිකං නේ :rolleyes:

    දත් 44 ම අවුල් ද ?