ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකම පෝස්ට් එක MC එකෙයි මේකෙයි දෙකේම දාලා...... :angry:

    දැන් තේරෙනවද ඔහේ එකම පෝස්ට් එක දෙකේම දානකොට අපිට කොහොමද තේරෙන්නෙ කියලා...:rofl:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :oo: මදි වගේ මචෝ..... මගේ නම් ලීටරේට 40+ Km/l කරනවා..... උඹේ 36Km/l වගේ නේ...... :(

    පොඩ්ඩක් ප්ලග් දෙක බලපන්..... මමත් ආව ප්ලග් දෙක වෙනුවට බොෂ් අර ට්වින් ස්පාර්ක් ප්ලග් දෙක බැස්සුවට පස්සේ 43+Km/l කරනවා බයික් එක...... :love:

    එහෙමද මචෝ . එල . එහෙනම් ඊලග service එකේදී උන්ට පොඩ්ඩක් කියල බලන්නම් . මගේ උපරිම ඒ ගැන තමා මචන් දැන්නම්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බලාගෙන උන්න එවුන්ට..:D

    ගේම වැඩ කිසිම අවුලක් නැතුව.. :Dතව පොඩ්ඩක් FPS වැඩිකරගන්න තිබ්බනම් හරි කුකුලනේ.. මගෙ ප්‍රොසෙසරේ වෙන්නැති අවුල.. :dull:ඩ්‍රොප් වෙනව හිටපුගමන්.. අවුලක් නෑ ගහන්න පුලුඅන් ගානෙ තියනවා.. medium සමහර ඒව high දාල. low දැම්ම කියල වෙනසක් වෙන්නැ..
    :no:

    harduwo link eka deepan machoooooooo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙමද මචෝ . එල . එහෙනම් ඊලග service එකේදී උන්ට පොඩ්ඩක් කියල බලන්නම් . මගේ උපරිම ඒ ගැන තමා මචන් දැන්නම්

    :oo: මගේ බයික් එකට ආවම ප්ලග් දෙකත් 40+ කරා.... දැන් උඹේ එක කොච්චර දුවලද.....?? මුල්ම කාලේ නම් තෙල් කරනවා හොරයි හොදේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harduwo link eka deepan machoooooooo

    https://kickass.so/far-cry-4-repack-r-g-mechanics-t9852485.html#comment

    මෙන්න මේ ටික කරපන්. කිසිම කේස් එකක් නෑ ගේම එලටම වැඩ.:yes::yes:

    1 - Download this torrent

    2 - Unpack

    3 - Download this crack http://thepiratebay.se/torrent/11466305/Far_Cry_4_Crack_Only

    4 - Move the crack files into Far Cry 4/bin

    5 - Delete patch.dat and patch.fat located in Far Cry 4/data_win32

    6 - Start game, when you gain control of your character go into video settings and change Ambient Occlusion to SSAO (this fixes the black shadow problem)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලාගෙන උන්න එවුන්ට..:D

    ගේම වැඩ කිසිම අවුලක් නැතුව.. :Dතව පොඩ්ඩක් FPS වැඩිකරගන්න තිබ්බනම් හරි කුකුලනේ.. මගෙ ප්‍රොසෙසරේ වෙන්නැති අවුල.. :dull:ඩ්‍රොප් වෙනව හිටපුගමන්.. අවුලක් නෑ ගහන්න පුලුඅන් ගානෙ තියනවා.. medium සමහර ඒව high දාල. low දැම්ම කියල වෙනසක් වෙන්නැ..
    :no:

    එල :D

    උඹේ processor එක මොකක්ද බං? Game එක play කරද්දී GPU utilization බලපන් 100% අඩුවෙන් නම් යන්නේ CPU එක නිසා bottleneck වෙනවා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    https://kickass.so/far-cry-4-repack-r-g-mechanics-t9852485.html#comment

    මෙන්න මේ ටික කරපන්. කිසිම කේස් එකක් නෑ ගේම එලටම වැඩ.:yes::yes:

    1 - Download this torrent

    2 - Unpack

    3 - Download this crack http://thepiratebay.se/torrent/11466305/Far_Cry_4_Crack_Only

    4 - Move the crack files into Far Cry 4/bin

    5 - Delete patch.dat and patch.fat located in Far Cry 4/data_win32

    6 - Start game, when you gain control of your character go into video settings and change Ambient Occlusion to SSAO (this fixes the black shadow problem)

    ela hariduwo
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එල :D

    උඹේ processor එක මොකක්ද බං? Game එක play කරද්දී GPU utilization බලපන් 100% අඩුවෙන් නම් යන්නේ CPU එක නිසා bottleneck වෙනවා

    i3 2100 එකක්. බලන්නම්.. :yes::yes:අවුලක් නැතුව හැබැයි ප්ලේ කරන්න පුලුවන් මට්ටමේ තියනවා.:dull:

    ග්‍රැෆික්ස් නම් පට්ටම පට්ටයි. ආයි කතා නෑ මාර ඩීටේල්ඩ්.:love::love:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔක්ටේන් 1 නැද්ද දන්නේ නෑ :P

    කාර්බ් සුද්ද කරලා ටියුන් කරලා තාම 5000km දිව්වේ.
    ඔය සීන් එකට ඔක්ටේන් බලපාන්නේ කොහොමද බන් :confused:

    බොරතෙල් .. දාපන් .. :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    i3 2100 එකක්. බලන්නම්.. :yes::yes:අවුලක් නැතුව හැබැයි ප්ලේ කරන්න පුලුවන් මට්ටමේ තියනවා.:dull:

    ග්‍රැෆික්ස් නම් පට්ටම පට්ටයි. ආයි කතා නෑ මාර ඩීටේල්ඩ්.:love::love:

    :yes::yes::yes:
    අලිය පිටේ ගියාද? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:
    අලිය පිටේ ගියාද? :P

    අලියා කුලප්පු කරලා අවුට්පෝස්ට් එකක් ඉවර කලා..:rofl:
    ඉසුරුවෝ.. 100% යන්නෑ.. 70, 80 වැඩිම 95 විතර යන්නේ.. අනිත් ගේම් වල 100 ගියා මතකයි. බලමු ඕවර්ක්ලොක් පාරක් දැම්මා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං කුකුලනේ...:D

    අනේ ඉසුරුවො(ඉ.න.බ. නෙමේ අනිත් එකා:P) රෙද්ද Far cry 4 එක ප්‍රොසෙසරෙන් බොට්ල්නෙක් වෙනවා හොඳට. GPU 50,60 ඊටත් අඩු යන්නෙ සමහර වෙලාවට. CPU 90 ගනන් වලම තියෙන්නෙ. i5 ඉල්ලන්නෙ ඒක තමා..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    අලියා කුලප්පු කරලා අවුට්පෝස්ට් එකක් ඉවර කලා..:rofl:
    ඉසුරුවෝ.. 100% යන්නෑ.. 70, 80 වැඩිම 95 විතර යන්නේ.. අනිත් ගේම් වල 100 ගියා මතකයි. බලමු ඕවර්ක්ලොක් පාරක් දැම්මා..:yes:

    මට නම් මේක ඇති බන් හොදටම video, photo editing, games, programming, database, and vm running වලට වැඩිත් එක්ක..

    අද r7 250x එකක් ගන්නවා

    28p4ec.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් මේක ඇති බන් හොදටම video, photo editing, games, programming, database, and vm running වලට වැඩිත් එක්ක..

    අද r7 250x එකක් ගන්නවා

    28p4ec.jpg

    ප්‍රොසෙසරේ මදි බන් මගෙ එකේ. රැම් එකත් 1.8 විතර ඉතුරු වෙනවා ගේම රන් වෙද්දිත්. 40-50 FPS එනවා. තඩි වලියකදි එහෙම ඩ්‍රොප් වෙනවා බන්. High, low දැම්මට වෙනසක් නෑ. ක්වඩ්කෝ එකක් ඕනේ හරියට ගහන්න ගේම.:dull:

    පුලුවන්නම් ඉඳලා 260X එක ගනින්. ඔයිට වඩා පට්ටම පට්ටයි බන් කාඩ් එක... far cry 3 උපරිම දාලත් ගේමක් නෑ. 4 එක ප්‍රොසෙසරේ හින්ද කේස් එක.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    mother of layers

    එක සැරයක් තිබ්බා layers 157k :( artwork එකේ සයිස් එක 1.5gb :( 35ft*10ft

    බඩාගේ එක 400mb තාම හදලා ඉවර නැ

    10656202_10204196429504308_2098389266_n.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ස්තූති මචෝ...... වැඩ දාලා.... හොදට ඈහැ යන පාට දාලා හදපන්...... :D

    ඔය වැඩ ටික හෙමින් හෙමින් හරි වෙන එක හොඳයි. මාමගෙ මොලේ පෑදීගෙන එන්නේ දැන්.. සයිට් එක හදාගන්නකෝ ෆුල් සපෝර්ට් එකක් දෙන්නම් ඊට පස්සේ..:yes::yes:
     
    Status
    Not open for further replies.