එකම පෝස්ට් එක MC එකෙයි මේකෙයි දෙකේම දාලා......![]()

දැන් තේරෙනවද ඔහේ එකම පෝස්ට් එක දෙකේම දානකොට අපිට කොහොමද තේරෙන්නෙ කියලා...![]()
මදි වගේ මචෝ..... මගේ නම් ලීටරේට 40+ Km/l කරනවා..... උඹේ 36Km/l වගේ නේ......
![]()
පොඩ්ඩක් ප්ලග් දෙක බලපන්..... මමත් ආව ප්ලග් දෙක වෙනුවට බොෂ් අර ට්වින් ස්පාර්ක් ප්ලග් දෙක බැස්සුවට පස්සේ 43+Km/l කරනවා බයික් එක......![]()
බලාගෙන උන්න එවුන්ට..
ගේම වැඩ කිසිම අවුලක් නැතුව..තව පොඩ්ඩක් FPS වැඩිකරගන්න තිබ්බනම් හරි කුකුලනේ.. මගෙ ප්‍රොසෙසරේ වෙන්නැති අවුල..
ඩ්‍රොප් වෙනව හිටපුගමන්.. අවුලක් නෑ ගහන්න පුලුඅන් ගානෙ තියනවා.. medium සමහර ඒව high දාල. low දැම්ම කියල වෙනසක් වෙන්නැ..
![]()
එහෙමද මචෝ . එල . එහෙනම් ඊලග service එකේදී උන්ට පොඩ්ඩක් කියල බලන්නම් . මගේ උපරිම ඒ ගැන තමා මචන් දැන්නම්
මගේ බයික් එකට ආවම ප්ලග් දෙකත් 40+ කරා.... දැන් උඹේ එක කොච්චර දුවලද.....?? මුල්ම කාලේ නම් තෙල් කරනවා හොරයි හොදේ...... 
harduwo link eka deepan machoooooooo


බලාගෙන උන්න එවුන්ට..
ගේම වැඩ කිසිම අවුලක් නැතුව..තව පොඩ්ඩක් FPS වැඩිකරගන්න තිබ්බනම් හරි කුකුලනේ.. මගෙ ප්‍රොසෙසරේ වෙන්නැති අවුල..
ඩ්‍රොප් වෙනව හිටපුගමන්.. අවුලක් නෑ ගහන්න පුලුඅන් ගානෙ තියනවා.. medium සමහර ඒව high දාල. low දැම්ම කියල වෙනසක් වෙන්නැ..
![]()

https://kickass.so/far-cry-4-repack-r-g-mechanics-t9852485.html#comment
මෙන්න මේ ටික කරපන්. කිසිම කේස් එකක් නෑ ගේම එලටම වැඩ.
1 - Download this torrent
2 - Unpack
3 - Download this crack http://thepiratebay.se/torrent/11466305/Far_Cry_4_Crack_Only
4 - Move the crack files into Far Cry 4/bin
5 - Delete patch.dat and patch.fat located in Far Cry 4/data_win32
6 - Start game, when you gain control of your character go into video settings and change Ambient Occlusion to SSAO (this fixes the black shadow problem)
එල
උඹේ processor එක මොකක්ද බං? Game එක play කරද්දී GPU utilization බලපන් 100% අඩුවෙන් නම් යන්නේ CPU එක නිසා bottleneck වෙනවා

අවුලක් නැතුව හැබැයි ප්ලේ කරන්න පුලුවන් මට්ටමේ තියනවා.


ඔක්ටේන් 1 නැද්ද දන්නේ නෑ
කාර්බ් සුද්ද කරලා ටියුන් කරලා තාම 5000km දිව්වේ.
ඔය සීන් එකට ඔක්ටේන් බලපාන්නේ කොහොමද බන්![]()

i3 2100 එකක්. බලන්නම්..අවුලක් නැතුව හැබැයි ප්ලේ කරන්න පුලුවන් මට්ටමේ තියනවා.
ග්‍රැෆික්ස් නම් පට්ටම පට්ටයි. ආයි කතා නෑ මාර ඩීටේල්ඩ්.![]()




අලිය පිටේ ගියාද?![]()



) රෙද්ද Far cry 4 එක ප්‍රොසෙසරෙන් බොට්ල්නෙක් වෙනවා හොඳට. GPU 50,60 ඊටත් අඩු යන්නෙ සමහර වෙලාවට. CPU 90 ගනන් වලම තියෙන්නෙ. i5 ඉල්ලන්නෙ ඒක තමා..
අලියා කුලප්පු කරලා අවුට්පෝස්ට් එකක් ඉවර කලා..
ඉසුරුවෝ.. 100% යන්නෑ.. 70, 80 වැඩිම 95 විතර යන්නේ.. අනිත් ගේම් වල 100 ගියා මතකයි. බලමු ඕවර්ක්ලොක් පාරක් දැම්මා..![]()
බඩා ගේ කඩේ artwork එක හදන ගමන් ඉන්නේ, මෙතන මොකද වෙන්නේ
ස්තූති මචෝ...... වැඩ දාලා.... හොදට ඈහැ යන පාට දාලා හදපන්...... 
මට නම් මේක ඇති බන් හොදටම video, photo editing, games, programming, database, and vm running වලට වැඩිත් එක්ක..
අද r7 250x එකක් ගන්නවා
![]()


artwork එකේ සයිස් එක 1.5gb
35ft*10ft
ස්තූති මචෝ...... වැඩ දාලා.... හොදට ඈහැ යන පාට දාලා හදපන්......
![]()

