වාහනයක් තෝරගම්මු

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා :yes:

    මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්‍රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ

    1.) Peugeot 406 (G Number)
    2.) Toyota Soluna (H / J Numbers)
    3.) Honda EG8 ( 19 / 300 Numbers)
    4.) Ford Laser (New Model)

    5.) Nissan Presea
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ආයෙම ජීවිතේට වාහන ගන්නේ නෑ. තියෙන ඒවා මැරෙනකම් පදිනවා. :dull:
    ත්‍රෙඩ් එක නම් සුපිරි :yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අතේ 3200 000යි. නය වෙන්න බෑ.
    මාසෙට 2000km
    fuel maintenance walata 15 - 18k wage puluwan
    comfortable car එකක් වෙන්න ඕන.

    2009 /2010 wage hybrid thiyanawane oya ganata (insight / prius 1/2nd gen) ??
     

    apple.buddika

    Active member
  • Toyota Camry CV30 1991
    Registered 2005
    JY-4XXX
    Diesel
    Auto Gear
    Leather Interior
    Paint 75%
    Interior 95%
    Engine 50% (aluth ekak thaba atha)
    Suspension 70%
    3rd Owner
    Fuel 12kmpl avrg
    Accident Free

    Meka kohomada machansla.? keeyak watida.? model eka hodaida.?
    Athe thiyana gaana 5i
    Ithiri tika leas ekak daanna baluwe.
    Budjet eka over 10 paninna amarui.
    Naya wenna ba
    Maintenance fee = 10000
    3000km per month business wada walata dura ehema yawenawa. clientla hambawenna. dikak hodata clientla lagata yanna onine ekai baluwe. man me model ekata tikak asai. help ekak deepalla.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා :yes:

    මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්‍රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ

    1.) Peugeot 406 (G Number)
    2.) Toyota Soluna (H / J Numbers)
    3.) Honda EG8 ( 19 / 300 Numbers)
    4.) Ford Laser (New Model)

    5.) Nissan Presea

    1.toyota soluna
    2.mazda bj3p/bj5p
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Toyota Camry CV30 1991
    Registered 2005
    JY-4XXX
    Diesel
    Auto Gear
    Leather Interior
    Paint 75%
    Interior 95%
    Engine 50% (aluth ekak thaba atha)
    Suspension 70%
    3rd Owner
    Fuel 12kmpl avrg
    Accident Free

    Meka kohomada machansla.? keeyak watida.? model eka hodaida.?
    Athe thiyana gaana 5i
    Ithiri tika leas ekak daanna baluwe.
    Budjet eka over 10 paninna amarui.
    Naya wenna ba
    Maintenance fee = 10000
    3000km per month business wada walata dura ehema yawenawa. clientla hambawenna. dikak hodata clientla lagata yanna onine ekai baluwe. man me model ekata tikak asai. help ekak deepalla.

    mona kabalakda bn . bota ooka aragena duwanna nemei garaj yanna wenne. 10 lak walata japan car ganna ba. indian alto ekak balapan.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17396185 said:
    ඔව්. මම හිතන විදිහට අඩු වෙනව මචන්

    හැබැයි සහෝ ජනවාරි ඡන්දෙ නිසා ආයිත් වැඩි වෙයිද දන්නෙ නෑ. මොකද චන්දෙ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක එච්චර අඩු වෙන එකක් නෑ කියලා හිතෙනවා. මාමි චන්දෙ ඉවර වෙලා මාස දෙකෙන් විතර ආයිත් ශොට් එක දෙයි. අර එක සැරයක් කරා වගේ. ඒ නිසා දැන්ම ගන්න එකක් ගත්තොත් ඇගට ගුණ වෙයි නේද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා :yes:

    මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්‍රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ

    1.) Peugeot 406 (G Number)
    2.) Toyota Soluna (H / J Numbers)
    3.) Honda EG8 ( 19 / 300 Numbers)
    4.) Ford Laser (New Model)

    5.) Nissan Presea


    කියපු කාරනා වලින් පේන්නේ උබ තාම "සංවර්දනය වෙමින් පවතින" රටක් (බුවෙක් ) බව

    ඒ නිසා යුරෝපියන් ඒවට අත ගහන්න එපා. ලොකු රෙපෙයාර් එකක් ආවොත් අඩන්න වෙයි

    1. Soluna
    2. Corolla 110 (300/301)
    3. Mazda bj5p (english )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආයෙම ජීවිතේට වාහන ගන්නේ නෑ. තියෙන ඒවා මැරෙනකම් පදිනවා. :dull:
    ත්‍රෙඩ් එක නම් සුපිරි :yes:

    පලාත් සභා ගත්ත උන් ඒක එක්කම තරුන කාලේ ගෙවලා දැන් මයිනා කාලෙත් ගෙවනවා. වට්ටක්කේ උබට සෑහෙන කාලෙකට ඇති, මොන හයිබ්‍රිඩ් ආවත් ඒවා තමා බඩු
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota Camry CV30 1991
    Registered 2005
    JY-4XXX
    Diesel
    Auto Gear
    Leather Interior
    Paint 75%
    Interior 95%
    Engine 50% (aluth ekak thaba atha)
    Suspension 70%
    3rd Owner
    Fuel 12kmpl avrg
    Accident Free

    Meka kohomada machansla.? keeyak watida.? model eka hodaida.?
    Athe thiyana gaana 5i
    Ithiri tika leas ekak daanna baluwe.
    Budjet eka over 10 paninna amarui.
    Naya wenna ba
    Maintenance fee = 10000
    3000km per month business wada walata dura ehema yawenawa. clientla hambawenna. dikak hodata clientla lagata yanna onine ekai baluwe. man me model ekata tikak asai. help ekak deepalla.


    එතකොට උබ කියන්නේ කිකිලිට කලින් බිත්තරේ ආව කියල. එතකොට බන් බිත්තරයක් දාන්න කිකිලියෙක් එපායෑ. ඒත් උබ හරි වගේ ඒ කිකිලි ඉපදෙන්න බිත්තරයක් එපැයි.. ආ පොඩ්ඩක් ඉදින් එතකොට ඒක දැම්මේ කව්ද...

    අය්යූඌඌ ආයේ මුල ඉදල කියපන්කො:baffled::baffled:



    මමනම් කියන්නේ ලක්ස්ශ 10ට අඩු වාහන ගන්න එපා කියල
    ඕනෙමනම් මේවා ගනින්, මිල ගනන් දන්නේ නෑ
    ඩොක්ට සනි,bg5p,bg3p,ep91
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබැයි සහෝ ජනවාරි ඡන්දෙ නිසා ආයිත් වැඩි වෙයිද දන්නෙ නෑ. මොකද චන්දෙ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක එච්චර අඩු වෙන එකක් නෑ කියලා හිතෙනවා. මාමි චන්දෙ ඉවර වෙලා මාස දෙකෙන් විතර ආයිත් ශොට් එක දෙයි. අර එක සැරයක් කරා වගේ. ඒ නිසා දැන්ම ගන්න එකක් ගත්තොත් ඇගට ගුණ වෙයි නේද?

    වාහන අඩු වෙන්නේ ටැක්ස් අඩු වෙන නිසාම නෙමේ

    1. මිනිස්සුන්ට සල්ලි නෑ
    2. හුගක් කොල්ලෝ මාසෙට 25000ක් වගේ හොයන්නේ. වාහන මේන්ටේන් කරන්න අමාරුයි
    3. සල්ලි තියෙන අය 50න් එහා වාහන වලට යනවා
    4. නැති උන් 20න් පහල ඒවට යනවා
    5. 20-45 මාකට් එකට කස්ටමර්ස්ල නෑ. ඒ නිසා ඒවා දවස ගානේ බහිනවා
    6. අනික දැන් පරන වාහනම ලොට ගහන යුගේ ගියා මචන්
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ම්ම් 25ක් වගේ දාන්න පුළුවන් :oo:
    KR42 වලට තමයි හිත ගියේ :rolleyes:
    අදහසක් තියෙනවා නං කියන්න :D

    තව එකක් දැනගන්න ඕනි අයියේ මේ වගේ එකකට 15ක විතර ලිසිං එකක් දැම්මොත් වැඩේ පාඩු වෙයිද? :sorry: මොකද දැන් 15කට විතර කෙළවෙන සීන් එකක් සෙට් වෙලා තියෙනවා. එහෙම උනොත් මම බැලුවේ 10ක් අතින් දාල ගන්න කියල. පාවිච්චි කරපු ඒවට පොලිය වැඩි සීන් එකක් තියෙනවද? මම දන්නේ නෑ ඒක හරියටම :confused: