
අතේ 3200 000යි. නය වෙන්න බෑ.
මාසෙට 2000km
fuel maintenance walata 15 - 18k wage puluwan
comfortable car එකක් වෙන්න ඕන.
උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා
මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ
1.) Peugeot 406 (G Number)
2.) Toyota Soluna (H / J Numbers)
3.) Honda EG8 ( 19 / 300 Numbers)
4.) Ford Laser (New Model)
5.) Nissan Presea
Toyota Camry CV30 1991
Registered 2005
JY-4XXX
Diesel
Auto Gear
Leather Interior
Paint 75%
Interior 95%
Engine 50% (aluth ekak thaba atha)
Suspension 70%
3rd Owner
Fuel 12kmpl avrg
Accident Free
Meka kohomada machansla.? keeyak watida.? model eka hodaida.?
Athe thiyana gaana 5i
Ithiri tika leas ekak daanna baluwe.
Budjet eka over 10 paninna amarui.
Naya wenna ba
Maintenance fee = 10000
3000km per month business wada walata dura ehema yawenawa. clientla hambawenna. dikak hodata clientla lagata yanna onine ekai baluwe. man me model ekata tikak asai. help ekak deepalla.
රත්තරං;17396185 said:ඔව්. මම හිතන විදිහට අඩු වෙනව මචන්
mona kabalakda bn . bota ooka aragena duwanna nemei garaj yanna wenne. 10 lak walata japan car ganna ba. indian alto ekak balapan.
indian chater ne ban.. dara mallaka yanawa wageene ban...
anna eka ikmanatama daapan![]()
)උපරිම 14යි.. මගේ හිතේ තියන එව්වා
මාසෙට 700KM Maximum දුවනව.. Limited පැට්රල් Allowance එකක් තියනවඑකක් තෝරගන්න උදව් ඕන සහෝ
1.) Peugeot 406 (G Number)
2.) Toyota Soluna (H / J Numbers)
3.) Honda EG8 ( 19 / 300 Numbers)
4.) Ford Laser (New Model)
5.) Nissan Presea
ආයෙම ජීවිතේට වාහන ගන්නේ නෑ. තියෙන ඒවා මැරෙනකම් පදිනවා.
ත්රෙඩ් එක නම් සුපිරි
nissan N16 eka kohomada machan
Toyota Camry CV30 1991
Registered 2005
JY-4XXX
Diesel
Auto Gear
Leather Interior
Paint 75%
Interior 95%
Engine 50% (aluth ekak thaba atha)
Suspension 70%
3rd Owner
Fuel 12kmpl avrg
Accident Free
Meka kohomada machansla.? keeyak watida.? model eka hodaida.?
Athe thiyana gaana 5i
Ithiri tika leas ekak daanna baluwe.
Budjet eka over 10 paninna amarui.
Naya wenna ba
Maintenance fee = 10000
3000km per month business wada walata dura ehema yawenawa. clientla hambawenna. dikak hodata clientla lagata yanna onine ekai baluwe. man me model ekata tikak asai. help ekak deepalla.


හැබැයි සහෝ ජනවාරි ඡන්දෙ නිසා ආයිත් වැඩි වෙයිද දන්නෙ නෑ. මොකද චන්දෙ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක එච්චර අඩු වෙන එකක් නෑ කියලා හිතෙනවා. මාමි චන්දෙ ඉවර වෙලා මාස දෙකෙන් විතර ආයිත් ශොට් එක දෙයි. අර එක සැරයක් කරා වගේ. ඒ නිසා දැන්ම ගන්න එකක් ගත්තොත් ඇගට ගුණ වෙයි නේද?


මොකද දැන් 15කට විතර කෙළවෙන සීන් එකක් සෙට් වෙලා තියෙනවා. එහෙම උනොත් මම බැලුවේ 10ක් අතින් දාල ගන්න කියල. පාවිච්චි කරපු ඒවට පොලිය වැඩි සීන් එකක් තියෙනවද? මම දන්නේ නෑ ඒක හරියටම 