EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරියන් හට කරන සියළුම ආකාරයේ ප්‍රතිකාර කටයුත් නතර කරනු ලබන බව කණගාටුවෙන් දැණුම් දෙමි!!!!:dull::dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=17396268&postcount=55

    ඔන්න පටන් ගත්තා...:angry:

    ඕකෙ උන්ව ෆෝම් නොකර ඉන්න.කොහේහරි පො#න ඩයල් එකක් දෙයක් කිව්වම හොඳ මිනිස්සු පරාජය බාර අරගෙන යනවා යන්න. ඔය රෙද්ද හින්දා තමා මහ කුජීත ජාතියක් වෙලා තියෙන්නේ.

    අනේ කිඹුලයියේ නිකම් පිස්සු කෙලින්නේ නැතුව හිටු.:frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එළකිරියන් හට කරන සියළුම ආකාරයේ ප්‍රතිකාර කටයුත් නතර කරනු ලබන බව කණගාටුවෙන් දැණුම් දෙමි!!!!:dull::dull:
    නිකං අතින් කයිට් කරගෙන ඉල්ලං පුකේ ටිංකිරි ගාගැනීමේ කිසිදු උවමනාවක් මට නොමැත. අනික මම මේකේ උන්ව මාවෙත ගෙන්වා ගැනීමට මාකටිං කර ද නැත.......
    http://www.elakiri.com/forum/showpost.php?p=17396268&postcount=55
    u.we.sa :P
    me sonnayo kiyana ewata uba salenawada ban pissuda?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එළකිරියන් හට කරන සියළුම ආකාරයේ ප්‍රතිකාර කටයුත් නතර කරනු ලබන බව කණගාටුවෙන් දැණුම් දෙමි!!!!:dull::dull:
    නිකං අතින් කයිට් කරගෙන ඉල්ලං පුකේ ටිංකිරි ගාගැනීමේ කිසිදු උවමනාවක් මට නොමැත. අනික මම මේකේ උන්ව මාවෙත ගෙන්වා ගැනීමට මාකටිං කර ද නැත.......
    http://www.elakiri.com/forum/showpost.php?p=17396268&postcount=55
    ඕකනේ ඉතින් බැරි....:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: මහ ලොකු ඕනා පයන්නකට ඔරොත්තු දෙන එකා...... මේ කොහෙවත් යන පුන්ඩවාලයෙක් මොනවා හරි කිව්ව ගමන් සැලෙනවා........ :angry:

    :frown: එලකිරියන්ට ප්‍රථිකාර කරපන් උන් එනවා නම්..... ඒත් පිනට කරන්න එපා.... උඹ ඔතන සමාජ සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා නෙවේ නේ........?? :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මගෙ ප්‍රොසෙසරෙන්(i3 2100) බෝතල් කට වෙනවා අප්පා ගේම.. යන්තම් 40-50 අතර එන්නේ FPS. හිටපු ගමන් 20ට විතර ඩ්‍රොප් වෙනවා..:(

    GPU එක 50% ,60% වගේ යූස් වෙන්නේ ඇවරේජ් බැලුවොත්. CPU 90% විතර යනවා... :dull:

    ඕක තමා මේ කාලකණ්නි i5 ඉල්ලන්නේ... :frown:

    ගේම නම් පට්ටම පට්ටෛ. රෙසොලූෂන් අඩු කරල බැලුව ඒත් එකම FPS. අපරාදේ VGA එකෙන් වැඩක් ගන්න බෑ හරියට.:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: මහ ලොකු ඕනා පයන්නකට ඔරොත්තු දෙන එකා...... මේ කොහෙවත් යන පුන්ඩවාලයෙක් මොනවා හරි කිව්ව ගමන් සැලෙනවා........ :angry:

    :frown: එලකිරියන්ට ප්‍රථිකාර කරපන් උන් එනවා නම්..... ඒත් පිනට කරන්න එපා.... උඹ ඔතන සමාජ සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා නෙවේ නේ........?? :yes:
    ekemma
     
    overclock karannath ba neda :rofl:
    mage eka nam unlocked multiplier. thawa gen 2 wath katha nathuwa use karanna puluwan dan gen 2 parana welath :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මහ ලොකු ඕනා පයන්නකට ඔරොත්තු දෙන එකා...... මේ කොහෙවත් යන පුන්ඩවාලයෙක් මොනවා හරි කිව්ව ගමන් සැලෙනවා........ :angry:

    :frown: එලකිරියන්ට ප්‍රථිකාර කරපන් උන් එනවා නම්..... ඒත් පිනට කරන්න එපා.... උඹ ඔතන සමාජ සේවා ස්ථානයක් පවත්වාගෙන යනවා නෙවේ නේ........?? :yes:

    ඔව්.. :yes::yes:අනේ මංදා..:angry: අර අරුන්ගෙන් (ඔව් ඔව් උන්ගෙන් තමා..:yes::yes:) බෝවෙලා කොහේවත් නැති එකකට මරු කියවලා දුවන ගතිය...:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: අපෝ එපා උනා.... කිරියත් දැන් SLT ADSL වගේ...... :angry:

    ජීටීව බෑන් කරන්න වෙනවා හරියන්නෑ..:cool:

    ජීටී චින්තන දැම්මා මතකද...:P:P රෙප් සිස්ටම් එක වෙනස් කරනවා සර්වර් වැඩි කරනවා අරව මේව කියලා..:rofl:

    දැන් දැක්කොත් මරු කියවයි..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    overclock karannath ba neda :rofl:
    mage eka nam unlocked multiplier. thawa gen 2 wath katha nathuwa use karanna puluwan dan gen 2 parana welath :rofl:

    මොන ඕවර්ක්ලොක්ද i3 ඒවා... දුක තමා..:dull: i5 එකක් අහසින් වත් වැටෙනව නම්..:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ජීටීව බෑන් කරන්න වෙනවා හරියන්නෑ..:cool:

    ජීටී චින්තන දැම්මා මතකද...:P:P රෙප් සිස්ටම් එක වෙනස් කරනවා සර්වර් වැඩි කරනවා අරව මේව කියලා..:rofl:

    දැන් දැක්කොත් මරු කියවයි..:rofl:
    site eke aluth version lagadi dawi ban, thama eke wada. dan site eka geniyanne loka amaruwen. database eka ehema patta slow
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    i7 unath multiplier unlocked nathnam no overclocking :D meka gemak na 4.5GHz yanawa

    ඔව් ඔව්.. K සීරීස්නේ.. අපිට කොයින්ද ඔව්වා...:dull: PLL එකක් නේද දුවන්නේ ක්ලොක් සිග්නල් එක හදාගන්න ඉන්ටෙල් ඒවගෙත්..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජීටීව බෑන් කරන්න වෙනවා හරියන්නෑ..:cool:

    ජීටී චින්තන දැම්මා මතකද...:P:P රෙප් සිස්ටම් එක වෙනස් කරනවා සර්වර් වැඩි කරනවා අරව මේව කියලා..:rofl:

    දැන් දැක්කොත් මරු කියවයි..:rofl:

    :yes: එකෙන්ම..... ඕකා බැන්දට පස්සේ කිරියට මොකක් වෙයිද දන්නේ නෑ..... :baffled:

    :rofl: GT චින්තන...... :lol: මහින්ද චින්තනේ වගේ තමා....... :rofl: පොරොන්දු විතරයි...... වැඩ නෑ..... හරි යන්නේ නෑ.... උද්ඝෝෂණයක් වත් කරන්න වෙනවා........... :yes: :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඔව්.. K සීරීස්නේ.. අපිට කොයින්ද ඔව්වා...:dull: PLL එකක් නේද දුවන්නේ ක්ලොක් සිග්නල් එක හදාගන්න ඉන්ටෙල් ඒවගෙත්..:rolleyes:
    PLL eka modify karala okkoma boom boom karaganna oneda :P

    issara overclock kare FSB eken, core i enna kalin. unlocked multiplier ewath thibba eth echcharama uwamanawak une na and ewa thibbe highest ma end ewai witarai.

    bios walin FSB wadi kara ram ratio ehema haduwa boom overclocked. :P

    dan thiyenne QPI/DMI, FSB na. BCLK eka chuttak wadi karanna puluwan melo rahak na, turbo multiplier eka always enable karanna puluwan eka thama ekama krame. ekenuth ithin loku gain ekak na.