EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    PLL eka modify karala okkoma boom boom karaganna oneda :P

    issara overclock kare FSB eken, core i enna kalin. unlocked multiplier ewath thibba eth echcharama uwamanawak une na and ewa thibbe highest ma end ewai witarai.

    bios walin FSB wadi kara ram ratio ehema haduwa boom overclocked. :P

    dan thiyenne QPI/DMI, FSB na. BCLK eka chuttak wadi karanna puluwan melo rahak na, turbo multiplier eka always enable karanna puluwan eka thama ekama krame. ekenuth ithin loku gain ekak na.

    එල එල.. :D ගූගල් කරලා FSB මොකක්ද කියලා හොයාගත්තේ.. :rofl: :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනේ....
    ආතතියෙන් සිටිමි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    a bola tho FSB dannathuwada PLL gana katha kare :baffled:
    uba PLL overclock gana kiwwama mata hin dadiya damma :rofl: eka karaddi chutta arehe mehe unoth okkoma boom boom

    මං ඉලෙක්ට්‍රොනික් කොරන්නේ.. අපි ඉගෙනගන්න ARM ප්‍රොසෙසර් FPGA එහෙම PLL එකකින්නේ ක්ලොක් එක හදාගන්නේ.. ඒකයි මං ඇහුවේ PLL එක වෙනස් කරන්න බැරිද කියලා...:yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මං ඉලෙක්ට්‍රොනික් කොරන්නේ.. අපි ඉගෙනගන්න ARM ප්‍රොසෙසර් FPGA එහෙම PLL එකකින්නේ ක්ලොක් එක හදාගන්නේ.. ඒකයි මං ඇහුවේ PLL එක වෙනස් කරන්න බැරිද කියලා...:yes::yes:
    :yes: motherboard eke thiyena PLL ekakin thama okkoma pulse generate wenne
    okata dena voltage nam wadi karanawa tikak higher overclocking waladi stability wadi karanna :D ita amatarala tool walin oke clock kara wadi karanna puluwan ethakota motherboard eke thiyena hama reddema clock ekath e ekka wadi wenawa meka base clock eka nisa. eka nisai boom boom wennapuluwan

    pll1.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ මක්කැයි කවදාවත් නැතුව..:baffled:

    kimada athathiya :baffled:

    හොට්ටක් කියනවා.....:dull:
    තරියට වගේ මටත් වෙලා තියෙන්නේ බන්. එන්න තියෙන පේමන්ට්ස් අම්බානක පරක්කු වෙලා හි*ලා තියෙන්නේ....:baffled::(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොට්ටක් කියනවා.....:dull:
    තරියට වගේ මටත් වෙලා තියෙන්නේ බන්. එන්න තියෙන පේමන්ට්ස් අම්බානක පරක්කු වෙලා හි*ලා තියෙන්නේ....:baffled::(
    ගලවන් එමු පලංචි ටික....:yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද
    fb එකේවත් සෙට් වෙමු බන් ආයෙත් වුනොත්.:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක සෙට් වෙන්නේ නැතුව කොහොමද බං යුරාජ් අයියේ 3 සෙට් වුනේ....:confused::confused:
    අනියම් 2 යි. ඊලඟට නියම 1, ඒක තුන වෙනවා....:P