DIALOG TV උදව්............

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මම ඩයලොග් TV ගන්න ඉන්නේ.අපේ පැත්තේ BANK 1 වාරික විදිහට ගෙවන්න දෙනවා.ඒත් මචන් ගෙදර ගෙනල්ල කෙනෙක්ට කියල සෙට් කරන්න 1000 ක් ගන්නවා.සාමාන්‍ය දැනුමක් තියන්න කෙනෙක්ට (මට :yes: )සෙට් කරගන්න බැරි වේවිද ? මොනවද ඕන උපකරණ.
    අර දවසට රු 3 කැපෙන 1.
    ඒ ගැන දන්නා කට්ටිය මට උදව්වක් දෙනවද....

    ස්තුතියි ...........:D
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Machan Oka Set karana heti sinhalenma thiyenawa...
    Ubata Grill 1kin siduru 2k vidaganna puluwannam oka simple...
    Awlak unoth mama udaw karannam...

    SAT Disk 1 Tune karana vidiya mama kiyala dennam
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මචං මම ඩයලොග් TV ගන්න ඉන්නේ.අපේ පැත්තේ BANK 1 වාරික විදිහට ගෙවන්න දෙනවා.ඒත් මචන් ගෙදර ගෙනල්ල කෙනෙක්ට කියල සෙට් කරන්න 1000 ක් ගන්නවා.සාමාන්‍ය දැනුමක් තියන්න කෙනෙක්ට (මට :yes: )සෙට් කරගන්න බැරි වේවිද ? මොනවද ඕන උපකරණ.
    අර දවසට රු 3 කැපෙන 1.
    ඒ ගැන දන්නා කට්ටිය මට උදව්වක් දෙනවද....

    ස්තුතියි ...........:D

    peo ganin cricket match / Film walata ela

    Football / Tv series Dialog ela
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ලේසියි අරකයි මේකයි කියන්න ලේසියි ඒත් හයිකරන්න ගියාම තමා පුක ඉරෙන්නෙ.
    ලඟදි අපෙ ඩිෂ් එක ගැලෙවුවා වහලෙ වැඩකට පස්සෙ සෙට් කලා.
    අමර කට්ටක් කාලා තමා signal and quality 99% හදාගත්තෙ.
    Accurate Electronic compass එකක් තියෙන්න ඕනෙ ඔය වැඩේට :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    denma ganna epa,, Dish TV enawa next year ethakan idapan.... Dialog mala jara quality ne balapan pawichhi karana thanakata gihin,, eeta wada hodai original batapola antenna ekak dapan 1700/== hebei Batapolata gihin genna wenawa, rata watema hora batapola antenna..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පෝරිසාදයා;17397441 said:

    nikan boru kiyanna epa ban.Dialog eka loweth nathi wenna penawa.patta quality.full package ekata ena channels tika aai ona dekata athi. :cool::D
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පෝරිසාදයා;17397441 said:
    denma ganna epa,, Dish TV enawa next year ethakan idapan.... Dialog mala jara quality ne balapan pawichhi karana thanakata gihin,, eeta wada hodai original batapola antenna ekak dapan 1700/== hebei Batapolata gihin genna wenawa, rata watema hora batapola antenna..
    :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    nikan boru kiyanna epa ban.Dialog eka loweth nathi wenna penawa.patta quality.full package ekata ena channels tika aai ona dekata athi. :cool::D

    boru kiyala monawa gannada ban,,, dialog tv thiyena gewal 10kin witara tv balala thama kianne,,,, :yes: nikan hambena ekata 3/= gane gewanne mokatada ban .
    mama last month batapola gihin genawa 1700/=i antenna eka.. oya penne ageta channel okkoma :love::love::love:

    uda panagena dialog TV gattta ewun kee denek denata disconnect karala thiyenawada kyala hoyala balapan ..

    Hari quality sat tv balanna one nam indian DIsh TV package ekak ganin.denata unofficial denawa,, . next year SL launch karanawa :D

    batapola original antenna one ewun
    https://www.facebook.com/BatapolaAntenna
    mekata msg ekak dala vistare ahaganna...
     
    Last edited:

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    කීමට ලෙහෙසියි කිරීමට ඉතා අමාරුයි ඔබ තුමා ගන්නා පැකේජය අනුව පෙනී යන්නෙ ඉතා අමාරුවෙන් ටිවී බලන්නෙකු බවයි මෙහි සිටින සල්ලි මීටර් කරකවන ලස්සපතියන්ගේ අදහස් විමසීමෙන් වැඩක් නැත ඔවුන් බටපොල ටිවී බලමින් කියන්නේ වෙන වෙන ටිවී රත්තරන් පැකේජ ගන්නා ලෙසයි ඔබට එය කල නොහැකි බව වැටහේ එම නිසා ඕක ගන්න නමුත් ඕක සවි කිරීමේදි ** ඉරිය හැක ඒ ගැන සිහි තබා ගන්න ඒ සදහා ඔබගේ ස්මාර්ට් පෝනයෙහි යෙදවුමක් යොදා ගත හැකි බව අසා තිබේ intelsat locate කිරීමේ යෙදවුමක් ගූගල් යොදා සොයා බලන්න විස්තර පැමිනේවි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පෝරිසාදයා;17397592 said:
    boru kiyala monawa gannada ban,,, dialog tv thiyena gewal 10kin witara tv balala thama kianne,,,, :yes: nikan hambena ekata 3/= gane gewanne mokatada ban .
    mama last month batapola gihin genawa 1700/=i antenna eka.. oya penne ageta channel okkoma :love::love::love:

    uda panagena dialog TV gattta ewun kee denek denata disconnect karala thiyenawada kyala hoyala balapan ..

    Hari quality sat tv balanna one nam indian DIsh TV package ekak ganin.denata unofficial denawa,, . next year SL launch karanawa :D

    batapola original antenna one ewun
    https://www.facebook.com/BatapolaAntenna
    mekata msg ekak dala vistare ahaganna...

    ela ela ubalata awulk nathnan echcharai.mata nan Dialog TV awulk na thama nan ;)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කීමට ලෙහෙසියි කිරීමට ඉතා අමාරුයි ඔබ තුමා ගන්නා පැකේජය අනුව පෙනී යන්නෙ ඉතා අමාරුවෙන් ටිවී බලන්නෙකු බවයි මෙහි සිටින සල්ලි මීටර් කරකවන ලස්සපතියන්ගේ අදහස් විමසීමෙන් වැඩක් නැත ඔවුන් බටපොල ටිවී බලමින් කියන්නේ වෙන වෙන ටිවී රත්තරන් පැකේජ ගන්නා ලෙසයි ඔබට එය කල නොහැකි බව වැටහේ එම නිසා ඕක ගන්න නමුත් ඕක සවි කිරීමේදි ** ඉරිය හැක ඒ ගැන සිහි තබා ගන්න ඒ සදහා ඔබගේ ස්මාර්ට් පෝනයෙහි යෙදවුමක් යොදා ගත හැකි බව අසා තිබේ intelsat locate කිරීමේ යෙදවුමක් ගූගල් යොදා සොයා බලන්න විස්තර පැමිනේවි

    patta comment eka lol :P