හොට්ටක් කියනවා.....
තරියට වගේ මටත් වෙලා තියෙන්නේ බන්. එන්න තියෙන පේමන්ට්ස් අම්බානක පරක්කු වෙලා හි*ලා තියෙන්නේ....![]()
කතා කරලා වැඩක් නෑ බං....... පොඩි පොඩි චෙක් සෙට් එකක්ම තියෙනවා දැන් මාසෙකුත් පැනලා..... මටත් එපා වෙලා තියෙන්නේ..... කෝටි ප්‍රකෝටි ගණන් වලින් බිස්නස් කරන කම්පැණි..... අපිට චෙක් එකක් දෙන්නේ මාස ගණන් ඈදලා.... රෙද්ද....... 

අෆ්ෆා කුඩු හම්බ වුනා වගේ .....සනීපෙ .....
අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද
කතා කරලා වැඩක් නෑ.... අද දවසට කී පාරක් මේක රීෆෙශ් කරාද.... කෑෂ් ක්ලියර් කරාද.... එක එක සෙල්ලම් කරා..... වැඩ නෑ...... GT ටත් ඈමතුවා...... 
උඹට චෙක් ටික හරි තියේ, මට තවම චෙක් ටිකවත් ලැබුනේ නැහැ.කතා කරලා වැඩක් නෑ බං....... පොඩි පොඩි චෙක් සෙට් එකක්ම තියෙනවා දැන් මාසෙකුත් පැනලා..... මටත් එපා වෙලා තියෙන්නේ..... කෝටි ප්‍රකෝටි ගණන් වලින් බිස්නස් කරන කම්පැණි..... අපිට චෙක් එකක් දෙන්නේ මාස ගණන් ඈදලා.... රෙද්ද.......
![]()

අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද

එක සෙට් වෙන්නේ නැතුව කොහොමද බං යුරාජ් අයියේ 3 සෙට් වුනේ....![]()
මට නෙවේ බූරුවෝ..... කොහෙද ඈග තිබ්බට මොලේ නෑ නේ බොට......

නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.මේ අර ගොන් $%$@ නේ..
ඔය වගේ එවුන් ඇත්ත ජීවිතේ මොනවා කරනවා ඇත්ද. හිවල් චරිත මේ.. දැක්කම අඳුරගන්න පුලුවන්.![]()
අහ්..ඒක මිසක්..මම හිතුවා කිරිය කඩන් වැටුණු වෙලේ තුන් නිවුන් දරු උපතක් වත් සිද්දවුනාද කියල....

උඹට චෙක් ටික හරි තියේ, මට තවම චෙක් ටිකවත් ලැබුනේ නැහැ.![]()
මගුලක් කියනවා..... මටත් චෙක් ටික නෑ....... අදට එක බඩු ටිකකට මාස දෙකයි........ තව සෙට් එකකට මාසයයි...... එපා වෙනවා බං...... 
නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.
දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්‍රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........??????
ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........
ඔය ත්‍රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්‍රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති.......
මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....
තමන් හට නොසමයන් වන කලට සම
මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම
නොහිම් කුමුදු විකසිත වන බවදැක ම
විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම
හැබැයි කිරියේ උන්ට නොමිලේ ප්‍රතිකාර නතරකරන එකට නම් මමත් කැමති...
දන්න උන් දන්නවනේ ඔයා ගැන..මගේ සීන් එක නම් ඉතින්..කියන්න වචන නෑ මට...

ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........
මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....
හෆොයි..... තව පොඩ්ඩෙන් සිහි නැති කරෝලා..... එක පාරින් දත් හතරම ඈදලා දාලා...... මට මාසයක් විතර කන්න නැති කරනවා ඒ යෝදයා.......
බොට කට කැඩෙනකම් කියනවා මාමේ..... මේකේ ඉන්න උන්ට නිකන් කිසි දෙයක් කරන්න එපා කියලා........
මොකද ඔතන සමාජ සේවා මධ්‍යස්ථානයක් කරන් යන්නේ නෑ නේ.........

නෑ මචං....අනේ මේ කිඹුලා අයියේ..අපි දන්නවනේ ඔයා ගැන...ඔය එක එක උන් කියන ඒවා ගණන් අරගෙන ඔයාගෙන් වෙන්න තියෙන සේවය නතර කරන්න එපා...හැබැයි කිරියේ උන්ට නොමිලේ ප්‍රතිකාර නතරකරන එකට නම් මමත් කැමති...
දන්න උන් දන්නවනේ ඔයා ගැන..මගේ සීන් එක නම් ඉතින්..කියන්න වචන නෑ මට...
කෝකටත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා..විශේෂයෙන් ෆේක් වලින් දාල කියල හිතෙන ඒවාට...PM වලට PM වලින්ම උත්තර දීලා ඉවර කළා නම් හරි...![]()

නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.
දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්‍රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........??????
ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........
ඔය ත්‍රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්‍රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති.......
මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....
තමන් හට නොසමයන් වන කලට සම
මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම
නොහිම් කුමුදු විකසිත වන බවදැක ම
විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම

නිකං නෙවෙයි කොහොමටවත් කරන්නේ නැත.............හෆොයි..... තව පොඩ්ඩෙන් සිහි නැති කරෝලා..... එක පාරින් දත් හතරම ඈදලා දාලා...... මට මාසයක් විතර කන්න නැති කරනවා ඒ යෝදයා.......
![]()
බොට කට කැඩෙනකම් කියනවා මාමේ..... මේකේ ඉන්න උන්ට නිකන් කිසි දෙයක් කරන්න එපා කියලා........
මොකද ඔතන සමාජ සේවා මධ්‍යස්ථානයක් කරන් යන්නේ නෑ නේ.........
![]()
අර කිරියේ උන් හෙන ලොකුවට පිලිගනවා කියලා ගහලා තියෙන එක අයින් කරලා..... කිරියේ උන් ආවොත් අඩු කඩනවා කියලා එකක් ගහපන් මාමේ......![]()

ඒක දැන් නෑ...මට මතක විදිහට....හෆොයි..... තව පොඩ්ඩෙන් සිහි නැති කරෝලා..... එක පාරින් දත් හතරම ඈදලා දාලා...... මට මාසයක් විතර කන්න නැති කරනවා ඒ යෝදයා.......
![]()
බොට කට කැඩෙනකම් කියනවා මාමේ..... මේකේ ඉන්න උන්ට නිකන් කිසි දෙයක් කරන්න එපා කියලා........
මොකද ඔතන සමාජ සේවා මධ්‍යස්ථානයක් කරන් යන්නේ නෑ නේ.........
![]()
අර කිරියේ උන් හෙන ලොකුවට පිලිගනවා කියලා ගහලා තියෙන එක අයින් කරලා..... කිරියේ උන් ආවොත් අඩු කඩනවා කියලා එකක් ගහපන් මාමේ......![]()

මටත් එපාවෙලා ඉන්නේ, බයත් හිතෙනවා දැන් නම්. මගේ බඩු මදිවෙලා කොලඹ තැනකිනුත් හෙන තොගයක් ගෙනත් මෙතනට දැම්මා. හැමදාම එකවුන්ටන් නෑ අරක මේක කියනවා දැන්.....මගුලක් කියනවා..... මටත් චෙක් ටික නෑ....... අදට එක බඩු ටිකකට මාස දෙකයි........ තව සෙට් එකකට මාසයයි...... එපා වෙනවා බං......
![]()