ඔයාල වෙන කෙනෙක් මෙහෙම ඇහුවනන් ඔහොම කියන එකක් නෑ...මට තමයි ඔක්කොම...
ne ne ehema neduka hithenawane ohoma kiuwahama
![]()
ඔයාල වෙන කෙනෙක් මෙහෙම ඇහුවනන් ඔහොම කියන එකක් නෑ...මට තමයි ඔක්කොම...
ne ne ehema neduka hithenawane ohoma kiuwahama
![]()
යාළුවා;17397572 said:mata wedi thibba ban noolen berune

අපරාදේ උබ මැරෙන්න තිබුනේ...![]()

යාළුවා;17397801 said:maruna ban ekek. ada awasan katayuthu
uu nomari mama malaanan sapai

මගේ ඇත්ත නමින් තමා ගොඩක් වෙලාවට ගොඩක් කමියුනිටි ගෲප් වල ඉන්නේ..
(එළකිරිය ඉන් එකක්)
නම චොර කර ගන්න විදියේ වැඩක් තාම වෙලා නැති නිසා ඒකෙන් මට දැනට අවුලක් වෙලා නෑ.
කැත සීන් එක කියන්නේ මම මේකේ හරි නමින් හිටියත් මේකේ ඉන්න හොකටුවෝ මට සෑහෙන නික් නේම් ගානක් දාලා
කිරියෙ එක එක උන් එක එක නම් කියන්නේ..
බොහොමයක් නම් ඇවතාරෙට පින් සිද්ධ වෙන්නයි කොරියාවට පින් සිද්ධ වෙන්නයි ලැබුණ දේවල්..
ජරියන් කොන්ගියා
කාස පාට සොර්
ගු ජුන් පියෝ

මගේ ඇත්තනම නම තල්හේන නූර්ලාගේ ජයරාමණ කච්චතිස්ස..
මුල් අකුරු 4 එකතු කරලා තමයි යූසර්නේම් එක හැදුවේ..![]()

අපි හැමෝටම නමක් තියේ...ඒ වගේම ඒ නම් වලට මොකක්ම හරි තේරුමකුත් තියේ...තේරුමක් නැතත් වැඩිහිටියෝ ඒ නම් දාලා තියෙන්නේ එක්කෝ ඒ නම කියද්දි ඇති වෙන ශබ්ද රසය ගැන හිතලා වෙන්න ඇති...ඒ වගේම එළකිරියේ අපි හැමෝටම යූසර් නේම් එකක් තියේ.සමහරු තමන්ගේ ඇත්තන් නමින්ම ඉන්නවා...තව සමහරු අනවර්ථ නමකින් ඉන්නවා....දාමු බලන්න කට්ටිය ඔයාලාගේ යූසර් නේම් එක දාගත්තු හැටි හෝ එහෙම යූසර් නේම් එකක් යොදාගන්නට හේතු වෙච්ච කාරණාව...මගේ යූසර් නේම් එක හැදුවේ මගේ ඇත්ත නම් වලින් කොටස් එකතු කරලා..
![]()
හොදටම රිදිලා...
යන්නේ කොහෙද මල්ලෙ පොල් කතා කියනවා.

ගස් ගිනියා;17397495 said:mama mage name nuth innawa..kattiya pajaathi kalaata passe me namen inne godakma.mekanam podi aya balana cartoon ekakin gaththe.


යාළුවා;17397530 said:ewa rajya rahas patiyo![]()
කොහෙද බොල තොලොන්චි වෙලා හිටියේ...
කොහෙද බොල තොලොන්චි වෙලා හිටියේ..![]()

යාළුවා;17397572 said:mata wedi thibba ban noolen berune

ඔයාල වෙන කෙනෙක් මෙහෙම ඇහුවනන් ඔහොම කියන එකක් නෑ...මට තමයි ඔක්කොම...
ne ne ehema neduka hithenawane ohoma kiuwahama
![]()
අපරාදේ උබ මැරෙන්න තිබුනේ...![]()
funkyguy කියල දැම්මේ හිතට ආපු නිසා...cool guy වගේ තේරුමකට...
89 කියන්නේ බර්ර්ත් ඩේට් එක...ආස්මි අක්කි..![]()
BuMptnx
අනේ මන්ද මතකත් නැහැ..රෙග් වෙන වෙලාවේ සෙට් වුන එකක් තමයි.
හිතලා මතලා දාපු එකෙක් නෙවෙයි..
physics class ekedi slinkiak ekka sellam karala wetunu card eka. profile pic eka mama kamathima character South park eke.
Nodakin..යාළුවා;17397801 said:maruna ban ekek. ada awasan katayuthu
uu nomari mama malaanan sapai
පල පල බොරු නොකියා...![]()
මල්කි බබා කියන නමෙන්
එළකිරි එකේ හිටපු යාලුවෙක්
කි කියන අකුර අයින් කරලා
මල් බබා කියලා හැදුවේ
විශේෂ තේරුමක් නෑ...
ඕනෑම(භාෂාවක) කෙනෙකුට ලේසියෙන් කියන්න පුළුවන් කෙටි නමක් හිතලා දා ගත්ත එකක්..
EK එකට එනකොටත් ඒකම දා ගත්තා!
avatar එකට මට හොඳයි කියලා හිතෙන ඕනේ එකක් දා ගන්නවා..![]()
just google it![]()
![]()
![]()
උඹලා නං හීනෙන් කියෙවුවත්, කියන්නේ බොරුමයි බන්!![]()
Koheda?hithaganna ba...නම උපුල්,
ඉතිරි අකුරු 3න් ප්‍රදේශයක් නමක්. ඒක ගෙස් කරගන්න.
ඉපදුන තැන නොවුනත් ජීවිතයට වැදගත් උන තැනක්![]()
එක d එකක් කැපුවහම හරිනම එනව![]()
CARD +d-generation x
එතකොට ඔයගෙ නම (a)අසරන (s)සරන (h)හේමපාල (m)මුදියන්සෙගේ (i)ඉනූකා ද?
Kidding
My name is collection of five girls/guy names
![]()
Ube name ekata thawa PAN kiyala enna one neda?
RIPAN Gamage![]()

