EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොට්ටක් කියනවා.....:dull:
    තරියට වගේ මටත් වෙලා තියෙන්නේ බන්. එන්න තියෙන පේමන්ට්ස් අම්බානක පරක්කු වෙලා හි*ලා තියෙන්නේ....:baffled::(

    :dull: කතා කරලා වැඩක් නෑ බං....... පොඩි පොඩි චෙක් සෙට් එකක්ම තියෙනවා දැන් මාසෙකුත් පැනලා..... මටත් එපා වෙලා තියෙන්නේ..... කෝටි ප්‍රකෝටි ගණන් වලින් බිස්නස් කරන කම්පැණි..... අපිට චෙක් එකක් දෙන්නේ මාස ගණන් ඈදලා.... රෙද්ද....... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා කුඩු හම්බ වුනා වගේ .....සනීපෙ .....

    අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද

    :baffled: කතා කරලා වැඩක් නෑ.... අද දවසට කී පාරක් මේක රීෆෙශ් කරාද.... කෑෂ් ක්ලියර් කරාද.... එක එක සෙල්ලම් කරා..... වැඩ නෑ...... GT ටත් ඈමතුවා...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: කතා කරලා වැඩක් නෑ බං....... පොඩි පොඩි චෙක් සෙට් එකක්ම තියෙනවා දැන් මාසෙකුත් පැනලා..... මටත් එපා වෙලා තියෙන්නේ..... කෝටි ප්‍රකෝටි ගණන් වලින් බිස්නස් කරන කම්පැණි..... අපිට චෙක් එකක් දෙන්නේ මාස ගණන් ඈදලා.... රෙද්ද....... :angry::angry:
    උඹට චෙක් ටික හරි තියේ, මට තවම චෙක් ටිකවත් ලැබුනේ නැහැ.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද

    කීපාරක් ට්‍රයි කරාද රෙද්ද.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අතේ ද....:rolleyes:

    !!හස්ති sex වියරුව

    8dd744396823.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අර ගොන් $%$@ නේ.. :rofl:
    ඔය වගේ එවුන් ඇත්ත ජීවිතේ මොනවා කරනවා ඇත්ද. හිවල් චරිත මේ.. දැක්කම අඳුරගන්න පුලුවන්.:yes:
    නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.
    දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්‍රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........??????

    ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........

    ඔය ත්‍රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්‍රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති.......

    මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
    කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බවදැක ම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: මට නෙවේ බූරුවෝ..... කොහෙද ඈග තිබ්බට මොලේ නෑ නේ බොට...... :angry:

    !hcg strips කාටද? :rolleyes::rolleyes:
    අහ්..ඒක මිසක්..මම හිතුවා කිරිය කඩන් වැටුණු වෙලේ තුන් නිවුන් දරු උපතක් වත් සිද්දවුනාද කියල....:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට චෙක් ටික හරි තියේ, මට තවම චෙක් ටිකවත් ලැබුනේ නැහැ.:baffled:

    :angry: මගුලක් කියනවා..... මටත් චෙක් ටික නෑ....... අදට එක බඩු ටිකකට මාස දෙකයි........ තව සෙට් එකකට මාසයයි...... එපා වෙනවා බං...... :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.
    දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්‍රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........??????

    ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........

    ඔය ත්‍රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්‍රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති.......

    මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
    කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බවදැක ම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම

    අනේ මේ කිඹුලා අයියේ..අපි දන්නවනේ ඔයා ගැන...ඔය එක එක උන් කියන ඒවා ගණන් අරගෙන ඔයාගෙන් වෙන්න තියෙන සේවය නතර කරන්න එපා...:no: හැබැයි කිරියේ උන්ට නොමිලේ ප්‍රතිකාර නතරකරන එකට නම් මමත් කැමති...:yes::yes: දන්න උන් දන්නවනේ ඔයා ගැන..මගේ සීන් එක නම් ඉතින්..කියන්න වචන නෑ මට...:yes::dull::cool:
    කෝකටත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා..විශේෂයෙන් ෆේක් වලින් දාල කියල හිතෙන ඒවාට...PM වලට PM වලින්ම උත්තර දීලා ඉවර කළා නම් හරි...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........

    මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
    කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....

    :yes: හෆොයි..... තව පොඩ්ඩෙන් සිහි නැති කරෝලා..... එක පාරින් දත් හතරම ඈදලා දාලා...... මට මාසයක් විතර කන්න නැති කරනවා ඒ යෝදයා....... :angry:

    :angry: බොට කට කැඩෙනකම් කියනවා මාමේ..... මේකේ ඉන්න උන්ට නිකන් කිසි දෙයක් කරන්න එපා කියලා........ :angry: මොකද ඔතන සමාජ සේවා මධ්‍යස්ථානයක් කරන් යන්නේ නෑ නේ......... :angry:

    අර කිරියේ උන් හෙන ලොකුවට පිලිගනවා කියලා ගහලා තියෙන එක අයින් කරලා..... කිරියේ උන් ආවොත් අඩු කඩනවා කියලා එකක් ගහපන් මාමේ...... :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේ කිඹුලා අයියේ..අපි දන්නවනේ ඔයා ගැන...ඔය එක එක උන් කියන ඒවා ගණන් අරගෙන ඔයාගෙන් වෙන්න තියෙන සේවය නතර කරන්න එපා...:no: හැබැයි කිරියේ උන්ට නොමිලේ ප්‍රතිකාර නතරකරන එකට නම් මමත් කැමති...:yes::yes: දන්න උන් දන්නවනේ ඔයා ගැන..මගේ සීන් එක නම් ඉතින්..කියන්න වචන නෑ මට...:yes::dull::cool:
    කෝකටත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා..විශේෂයෙන් ෆේක් වලින් දාල කියල හිතෙන ඒවාට...PM වලට PM වලින්ම උත්තර දීලා ඉවර කළා නම් හරි...:cool:
    නෑ මචං....
    ආයේ නම් නෑ.......:dull::dull:
    උඹලට නෙවෙයි..උඹලත් එක්ක තියන සහෝදරකම එහෙමමයි,බට්
    කිරියෙ එකෙක් මට මිලියන් එකක් දෙනව කිව්වත් මම ඌට ප්‍රතිකාර කරන්නේ නෑ.......

    මට දැන් පීඑම් එකක් එව්වා ස්මොතර්. මම ඌට කිව්වෙත් කන්සල්ටන්ට් කෙනෙක්ට පෙන්නපන් කියලා.......
    මම කන්සල්ටන්ට් නෙවෙයි නේ මචං.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචං මම කොහොමත් හිතා ගත්තා අයෙ මේකේ උන්ට ප්‍රතිකර හෝ උපදෙස් දෙන්නෙ නෑ කියලා. පීඑම් එකක් එව්වොත් රිප්ලයි කරනවා. නමුත් ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ.
    දැන් ඌ දාල තියෙන්නේ උගේ විස්ඩම් ටූත් එක ගැනනේ. ඌ දන්නව ද ඒක නිකං ම අයින් කරන්න පුලුවන් එකක්ද නැද්ද කියලා. ඔසී වලදි අයින් කරල තියෙන්නේ සර්ජරි එකකින්. ඒකම ද බං අනික් කේස් එකත්.??? ඒක සිම්පල් එක්ස්ට්‍රෑක්ෂන් එකක් නම්????? ඌ දන්නව ද ඒක ඩයග්නෝස් කරන්න.........??????

    ඕකේ හොදම නිදර්ශන ඔන්න ඉන්නවා යුරා. උගේ කේස් එක මම කන්සල්ටන්ට් කෙනෙක්ට ඇරියා. වෙච්ච දේ ඌම කියයි. උගෙන් ම අහපං මම ඒක සර්ජරි එක කරල අයින් කලේ කොහොමද, එක්ස්රේ කීයක් බලල ද කියලා. තව තරියා, කොස්&පොල් සහෝ ගේ දුව, කිනා, අලියා, කුමාර456, උන් ගෙන් අහල බලපං මම කොච්චර කෙයාර්ෆුල් ද කියල වැඩ ගැන..........

    ඔය ත්‍රෙඩ් එක දාපු එකා සහ ඔතන උඩ පනින එවුන් කොහොමත් මාව දිරවන්නෙ නැති උන්. මඩ ගහන්න දාල තියනව කියල පේනව හොදට ම.........මේකේ සමහරක් උන් ඉන්නව මම එළකිරියෙ ජනප්‍රිය වෙලා ඉන්න එක දිරවන්නේ නැති.......

    මම මොකටද බං මගේ වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ මේක උන්ට නිකං නොමිලේ හොදම ප්‍රතිකාර කරලා????? මට මොන ඇම්මට ද??????
    කොහොමත රේඩියෝ එන ඉවර කරලා මම යනව බං මේකෙන්.....

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවන් නොබැන ඉවසනු සුදන ගරු කම
    නොහිම් කුමුදු විකසිත වන බවදැක ම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය සැම

    ඕවා ඔහොම තමා.. මං කොහොමත් ඉන්නේ මේකෙයි පල්සර් ක්ලබ් එකෙයි විතරයි..:yes:

    බයික් ගැන විස්තර අහලා ත්‍රෙඩ් දාන උන්ට උදව් කරනවා..ඔය වගේ මොංගල් ඩයල් එකක් එනවා මගෙ ඇඟේ එල්ලෙන්න. ඌට බැයික් වල තියන අවුල් පෙන්නල දීල වෙන එකෙක්ට උදව් කරනවා පෙන්නන බෑ.. ඌට ඇති බයික් එකකුත් නෑ. ලොල් සීන් එක කියන්නේ ඒ පරයට මයි පල්සර් ක්ලබ් එකේ සෙට් එකයි තමා මුලින් ඌ මහලොකුවට කියෝන එක ගැන විස්තර කිව්වෙත්.:dull:

    එපා වුනා මටත් ඔය සීන් එක හින්දා ටිකක්. ඉස්සර අපරාදේ සල්ලි නාස්ති කරගන්නව කියලා රිප්ලයි කලා. දැන්නම් අඩුවෙන් දාන්නේ..:dull:

    ඕව ඔහොම තමා... ඕක හින්දා මේකෙන් යන්න නම් හදන්නෙපා මාමේ අල්ලලා හමගහනවා..:angry::angry:

    මොලේ ඇති එකා කවදාවත් පෙන්න පෙන්නා යන්නේ නෑ.. වෙන මොකක්වත් නැති එකා තමා ඔය පෙන්න පෙන්න යන්නේ..

    අනික ඔය වගේ කීබෝඩ් එක පිටිපස්සේ ඉන්නේ මොලේ මොංගල් වෙච්ච පොඩි එවුන්. නැත්නම් ඉස්කෝලෙන් චාටර් වැඩ නිසා කොන්වෙච්ච එවුන්. උන්ගෙත් අම්ම්ල තාත්තල තමා වැරදි. අපි මොනව කරන්නද.

    ඔය ලබ්බවල් හිතට ගන්න එපා.. යාලුවො ටික ආශ්‍රය කරගෙන ඉන්න.. හොඳට බලලා එකෙක්ට උදව් කරන්න. ඔය රෙද්දවල් ගනන් ගන්න එපා..

    සේරම වල් වැදෙනවා ඕවා හින්දා වැඩක් ඇති මිනිස්සු යන්න ගත්තම.:dull:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: හෆොයි..... තව පොඩ්ඩෙන් සිහි නැති කරෝලා..... එක පාරින් දත් හතරම ඈදලා දාලා...... මට මාසයක් විතර කන්න නැති කරනවා ඒ යෝදයා....... :angry:

    :angry: බොට කට කැඩෙනකම් කියනවා මාමේ..... මේකේ ඉන්න උන්ට නිකන් කිසි දෙයක් කරන්න එපා කියලා........ :angry: මොකද ඔතන සමාජ සේවා මධ්‍යස්ථානයක් කරන් යන්නේ නෑ නේ......... :angry:

    අර කිරියේ උන් හෙන ලොකුවට පිලිගනවා කියලා ගහලා තියෙන එක අයින් කරලා..... කිරියේ උන් ආවොත් අඩු කඩනවා කියලා එකක් ගහපන් මාමේ...... :angry::angry:
    නිකං නෙවෙයි කොහොමටවත් කරන්නේ නැත.............:dull::dull:
    ඒක අයින් කරල දැම්මා................:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: හෆොයි..... තව පොඩ්ඩෙන් සිහි නැති කරෝලා..... එක පාරින් දත් හතරම ඈදලා දාලා...... මට මාසයක් විතර කන්න නැති කරනවා ඒ යෝදයා....... :angry:

    :angry: බොට කට කැඩෙනකම් කියනවා මාමේ..... මේකේ ඉන්න උන්ට නිකන් කිසි දෙයක් කරන්න එපා කියලා........ :angry: මොකද ඔතන සමාජ සේවා මධ්‍යස්ථානයක් කරන් යන්නේ නෑ නේ......... :angry:

    අර කිරියේ උන් හෙන ලොකුවට පිලිගනවා කියලා ගහලා තියෙන එක අයින් කරලා..... කිරියේ උන් ආවොත් අඩු කඩනවා කියලා එකක් ගහපන් මාමේ...... :angry::angry:
    ඒක දැන් නෑ...මට මතක විදිහට....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry: මගුලක් කියනවා..... මටත් චෙක් ටික නෑ....... අදට එක බඩු ටිකකට මාස දෙකයි........ තව සෙට් එකකට මාසයයි...... එපා වෙනවා බං...... :dull:
    මටත් එපාවෙලා ඉන්නේ, බයත් හිතෙනවා දැන් නම්. මගේ බඩු මදිවෙලා කොලඹ තැනකිනුත් හෙන තොගයක් ගෙනත් මෙතනට දැම්මා. හැමදාම එකවුන්ටන් නෑ අරක මේක කියනවා දැන්.....:dull: