සුභ උදෑසනක් හැමෝටම.......
තොපිලට හෙන ගහනවද යකෝව් අර fb එකට ඇවිල්ලා කිව්වනම් සයිට් එක වැඩ කියලා....... මම මෙච්චර වෙලා එකට වෙලා හිටියා උදෙන්ම බඩා කිව්වා නිසා තාම වැඩ නෑ කියලා......

අපි උපදෙසක් ඇහුවොත් නොකියා ඉන්න එපාඕක එලෙව්වත් යන්නෑ යකො
මූ කියන්නෙ දත් වැඩ නෑ කියල තවත් එලකිරි එකේ එවුන්ට

ඕක එල බන්
ගිනි නරියගෙ එක්ස්ටෙන්ෂන් එක දාගත්තද?
සුභ උදෑසනක් හැමෝටම.......
තොපිලට හෙන ගහනවද යකෝව් අර fb එකට ඇවිල්ලා කිව්වනම් සයිට් එක වැඩ කියලා....... මම මෙච්චර වෙලා එකට වෙලා හිටියා උදෙන්ම බඩා කිව්වා නිසා තාම වැඩ නෑ කියලා......
අර වල් අලියා කිව්වා කිරිය වැඩ කරත් සන්ජියට කියන්න එපා කියලා. 
අර වල් අලියා කිව්වා කිරිය වැඩ කරත් සන්ජියට කියන්න එපා කියලා.
![]()
https://addons.mozilla.org/en-US/firefox/addon/easysinhala/?src=searchනෑ නේ බන් .... මොකක් කියලද තියෙන්නේ.....??
http://www.softpedia.com/get/System/System-Plugins/Realtime-Singlish.shtml
2008 oka u hadala elakiri eke testing walata dunna dawase indan oka thama use karanne![]()
elakiri ekatama optimized :රොෆ්ල්: kiyala sinhalen gahuwama auto : rofl : wenawa wage seen thiyenawa
sinhala english maru karanna puluwan scroll key eka obala
helper on karama gahanna one akuru pennanawa
thawa eka eka advanced option thiyenawa.
read me. http://madurax86.comuv.com/readme/readme.html

ගිනි තියන්න අහුවුනොත් උබත් අතාරින්නෑ නෙහ්..අර වල් අලියා කිව්වා කිරිය වැඩ කරත් සන්ජියට කියන්න එපා කියලා.
![]()
Ara google input huyanna wada karanne nahane ban mage.....
![]()