EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕක එලෙව්වත් යන්නෑ යකො
    මූ කියන්නෙ දත් වැඩ නෑ කියල තවත් එලකිරි එකේ එවුන්ට
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් හැමෝටම.......

    තොපිලට හෙන ගහනවද යකෝව් අර fb එකට ඇවිල්ලා කිව්වනම් සයිට් එක වැඩ කියලා....... මම මෙච්චර වෙලා එකට වෙලා හිටියා උදෙන්ම බඩා කිව්වා නිසා තාම වැඩ නෑ කියලා......
    :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් හැමෝටම.......

    තොපිලට හෙන ගහනවද යකෝව් අර fb එකට ඇවිල්ලා කිව්වනම් සයිට් එක වැඩ කියලා....... මම මෙච්චර වෙලා එකට වෙලා හිටියා උදෙන්ම බඩා කිව්වා නිසා තාම වැඩ නෑ කියලා......

    :frown: අර වල් අලියා කිව්වා කිරිය වැඩ කරත් සන්ජියට කියන්න එපා කියලා. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.softpedia.com/get/System/System-Plugins/Realtime-Singlish.shtml

    2008 oka u hadala elakiri eke testing walata dunna dawase indan oka thama use karanne :cool:
    elakiri ekatama optimized :රොෆ්ල්: kiyala sinhalen gahuwama auto : rofl : wenawa wage seen thiyenawa :D
    sinhala english maru karanna puluwan scroll key eka obala
    helper on karama gahanna one akuru pennanawa
    thawa eka eka advanced option thiyenawa.

    read me. http://madurax86.comuv.com/readme/readme.html

    එල එල මේක ලෙහෙසි වගේ....... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: Ara google input huyanna wada karanne nahane ban mage..... :(

    සිංග්‍රීසි එක දාගන්න නැත්නම්.. මං ක්‍රෝම් එකට එක්ස්ටෙන්ෂන් එක දාගෙන ඉන්නේ..

    නැත්නම් ඕල්ඩ් ඇප්ස් එකෙන් අප්ඩේට් වෙන්න කලින් තිබ්බ වර්ෂන් එක බාලා හදාගන්න..:yes: