EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ahh gummorning sanji ayye :D na na.. udenma nagitinawa ayye.. exam ekata me davasvala padam karana nisai dan log une :yes: aththatama ko ane ape aya :eek: I feel smthn fishy :dull:

    දන්නේ නැතෝ...... පහුගිය දොහේ මටත් මෙහෙ එන්න බැරි වුන නිසා කරුණු කාරනා නොදනිමි.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නියැන්ඩර්තාල් වගේ පේනවද දන්නෙත් නෑ
    පරිනාමයෙන් පොඩ්ඩක් හරි වැඩියෙන් ඉස්සරහට ගිය එකෙකුට ඉන්නේ අපේ ඉස්කුවියා විතරයි .... උගේ මිල්ස් එහෙමත් නැනේ :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පරිනාමයෙන් පොඩ්ඩක් හරි වැඩියෙන් ඉස්සරහට ගිය එකෙකුට ඉන්නේ අපේ ඉස්කුවියා විතරයි .... උගේ මිල්ස් එහෙමත් නැනේ :P
    ඉස්කුරුවියා හෝමෝ වෝටර්මෙලනියන් නේ
    oya kiyanne dinosaurs ganada? :nerd:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    oyawa dakiddi maluwek wagei penne :yes:

    එහෙමද?
    කෙලවල්ලොද,සාලයෝද,හුරුල්ලොද?