ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුකුලෝස් කොහොමද මගේ අලුත් ෆුල්ෆේස් හෙල්මට්ටුව හොඳද ?:)

Fi6ianQ.jpg

y5llFVE.jpg

NL3o0gW.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳයි හොඳයි..:yes:

    දෙන්නම ෆුල් ෆේස් දානව නම් වඩා හොඳයි.. ආප්ප හෙල්මට් බිම වැදුනම ඉතින් මොකුත් ඉතුරු වෙන්නෑ...:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලෝස් කොහොමද මගේ අලුත් ෆුල්ෆේස් හෙල්මට්ටුව හොඳද ?:)
    නියමයි මචෝ ලස්සනයි.මචෝ වයිසර් දෙකක් එනවද ඕකෙ ? කීයක් උනාද ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොඳයි හොඳයි..:yes:

    දෙන්නම ෆුල් ෆේස් දානව නම් වඩා හොඳයි.. ආප්ප හෙල්මට් බිම වැදුනම ඉතින් මොකුත් ඉතුරු වෙන්නෑ...:no::no:
    තැන්කූ.
    එයාටත් අරන් දෙන්න ඕනේ.
    නියමයි මචෝ ලස්සනයි.මචෝ වයිසර් දෙකක් එනවද ඕකෙ ? කීයක් උනාද ?
    තැන්කූ
    ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.
    4300/-
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තැන්කූ ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.4300/-

    ඒ ක්‍රමේ ගොඩක් යූස්ෆුල් මචෝ :) පරිස්සමෙන් පැදපන් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැන්කූ.
    එයාටත් අරන් දෙන්න ඕනේ.

    තැන්කූ
    ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.
    4300/-

    අර බයික් එක ගලෝපු දවසේ ටෝනි අයිය ටැන්කියක් පාස්ස පාස්ස හිටියා මතකද?

    ඒකෙ ගිහිල්ල හැප්පිච්ච පොරගෙ ඉස්සරහ දත් ඇන්ද නෑ බිම වැදිලා..:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    QUOTE=chamithcp;17401178]කුකුලෝස් කොහොමද මගේ අලුත් ෆුල්ෆේස් හෙල්මට්ටුව හොඳද ?:)

    [/QUOTE]

    maru bande :)
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තැන්කූ
    ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.
    4300/-

    පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...

    මේ වගේ :rofl:

    zt9e7t.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17401413 said:
    පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...

    මේ වගේ :rofl:

    zt9e7t.jpg

    බයික් එකත් එක්ක වෙන්නැති මං හිතන්නේ කියන්න ඇත්තේ..:rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බයික් එකත් එක්ක වෙන්නැති මං හිතන්නේ කියන්න ඇත්තේ..:rofl::rofl:

    ජන්තු අයියා ජබුක්.....:lol::lol::lol::lol:කෝ බෝල ටොරෙන්ට් ලින්ක් එක:frown::frown::frown::frown:එවල නැ...:no::no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17401413 said:
    පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...මේ වගේ :rofl:
    :shocked: ජන්තු අයිය BMW එකක් අරන් :shocked:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: ජන්තු අයිය BMW එකක් අරන් :shocked:

    ඔව් බන් ජන්තු අයියගේ මුණ තැම්බෙනවකියල BMW එකක් අරන්.....PULSARE විකුණලා...:lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් ජන්තු අයියගේ මුණ තැම්බෙනවකියල BMW එකක් අරන්.....PULSARE විකුණලා...:lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:
    :lol::lol: ඒ බයික් එකේ හෙඩ් ලයිට් එකෙ මොකක් හරි අවුලක් තියෙනව :yes: එක්කො හැප්පිලා පස්සෙ හදල :P හොදට බලපන් දෙපැත්ත සමාන නෑ :oo::no:
     
    Status
    Not open for further replies.