දාපන්කෝ බන් ලින්ක් එක....![]()
ලින්ක් එක නම් හොයා ගන්න බෑ බන්..උබේ මේල් එක මට පි.ඇම් පාරක් දාපන් මම ටොරන්ට් ෆයිල් එක එවන්නම්..ඒකෙන් ගනින්..
දාපන්කෝ බන් ලින්ක් එක....![]()



ජන්තු අයියා;17401104 said:අපිට සැකයි

ඔව් ඔව් අපිට සැකයි..![]()
තාත්තත් එක්ක ගියේ බොලනියමයි මචෝ ලස්සනයි.මචෝ වයිසර් දෙකක් එනවද ඕකෙ ? කීයක් උනාද ?කුකුලෝස් කොහොමද මගේ අලුත් ෆුල්ෆේස් හෙල්මට්ටුව හොඳද ?![]()
තැන්කූ.හොඳයි හොඳයි..
දෙන්නම ෆුල් ෆේස් දානව නම් වඩා හොඳයි.. ආප්ප හෙල්මට් බිම වැදුනම ඉතින් මොකුත් ඉතුරු වෙන්නෑ...![]()
තැන්කූනියමයි මචෝ ලස්සනයි.මචෝ වයිසර් දෙකක් එනවද ඕකෙ ? කීයක් උනාද ?
තැන්කූ ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.4300/-
පරිස්සමෙන් පැදපන් 
තැන්කූ.
එයාටත් අරන් දෙන්න ඕනේ.
තැන්කූ
ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.
4300/-

කිරිබත්ගොඩින් යද්දී උඹව මතක් උනා.වෙලා ගිය නිසා එහෙම්මම ආවා.


තැන්කූ
ඔව් මචන්.තද අව්වට මට ඇස් ඇරන් ඉන්න අමාරුයි.අනික වයිසර් නැතුව යන්නත් බෑ.අඳුරු වයිසර් එකක් දාගෙන රෑට යද්දී පාර පේනවා මදි නිසයි මේක ගත්තේ.
4300/-

ජන්තු අයියා;17401413 said:පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...
මේ වගේ
![]()


බයික් එකත් එක්ක වෙන්නැති මං හිතන්නේ කියන්න ඇත්තේ..![]()



කෝ බෝල ටොරෙන්ට් ලින්ක් එක


එවල නැ...



ජන්තු අයියා;17401413 said:පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...මේ වගේ![]()
ජන්තු අයිය BMW එකක් අරන් 
ජන්තු අයිය BMW එකක් අරන්
![]()








ඔව් බන් ජන්තු අයියගේ මුණ තැම්බෙනවකියල BMW එකක් අරන්.....PULSARE විකුණලා...![]()

ඒ බයික් එකේ හෙඩ් ලයිට් එකෙ මොකක් හරි අවුලක් තියෙනව
එක්කො හැප්පිලා පස්සෙ හදල
හොදට බලපන් දෙපැත්ත සමාන නෑ 
