ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඒ ක්‍රමේ ගොඩක් යූස්ෆුල් මචෝ :) පරිස්සමෙන් පැදපන් :)
ඔව් බන් කැමති වෙලාවක කැමති වයිසර් එකක් දාගෙන යතහැකිනේ.
අර බයික් එක ගලෝපු දවසේ ටෝනි අයිය ටැන්කියක් පාස්ස පාස්ස හිටියා මතකද?

ඒකෙ ගිහිල්ල හැප්පිච්ච පොරගෙ ඉස්සරහ දත් ඇන්ද නෑ බිම වැදිලා..:no:
අම්මටසිරි අර CT 100 එකේ එකාගේ නේ
ජන්තු අයියා;17401372 said:
අයියෝ..ඇවිත් යන්න එපැයි බං...අනිත් දවසේ ආවොත් නම් වරෙන් හොදේ...
අනිවා එන්නම්.මම 2012 මැයි ඉඳලා 2013 ජූනි වෙනකන් කිරිබත්ගොඩ හිටියේ බන්.එතකොට උඹව දන්නේ නෑනේ.කලුතොට ෆිනෑන්ස් එක ගාව පාරෙන් එහා පැත්තේ තිබුණ ගෑස් කඩේ උඩ තට්ටුවේ හිටියේ :yes:
maru bande :)
තැන්කූ ස්පීඩ් පුටේ :)
ජන්තු අයියා;17401413 said:
පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...
මට එකත් අමාරුයි බන්.අස්සෙන් යන්න ඉඩ තියෙනවනේ.මගේ ඇස්වල වියලි ගතිය වැඩිද කොහෙද.ඒ නිසා දුවිලි එහෙම හොයාගෙන ඇවිත් ඇලෙන්නේ.
දවල් රෑ වැස්ස කියලා වෙනසක් නෑ වයිසර් එක දාගෙනම තමයි යන්නේ.
වයිසර් එක නිසා පොඩි පොඩි සත්තුන්ගෙන් වැලිකැට වලින් ගස් උඩ ඉදන් වැටෙන කෝටු කෑලි වලින් පවා මාර විදිහට බේරිලා තියෙනවා
බයික් එකත් එක්ක වෙන්නැති මං හිතන්නේ කියන්න ඇත්තේ..:rofl::rofl:
:rofl::rofl:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බයික් එකත් එක්ක වෙන්නැති මං හිතන්නේ කියන්න ඇත්තේ..:rofl::rofl:

    ජන්තු අයියා ජබුක්.....:lol::lol::lol::lol:කෝ බෝල ටොරෙන්ට් ලින්ක් එක:frown::frown::frown::frown:එවල නැ...:no::no::no::no:

    :shocked: ජන්තු අයිය BMW එකක් අරන් :shocked:

    ඔව් බන් ජන්තු අයියගේ මුණ තැම්බෙනවකියල BMW එකක් අරන්.....PULSARE විකුණලා...:lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:

    :lol::lol: ඒ බයික් එකේ හෙඩ් ලයිට් එකෙ මොකක් හරි අවුලක් තියෙනව :yes: එක්කො හැප්පිලා පස්සෙ හදල :P හොදට බලපන් දෙපැත්ත සමාන නෑ :oo::no:

    :growl: මට හිතුනා ඔය ෆොටෝ එක දානකොටම තොපි කුප්ප හැත්ත මට කුපාඩි කතා ටිකක් කියයි කියලා.ඒ නිසාමයි දැම්මේ ඕක :rofl:..:lol:..ඇයි බොල ජන්තු අයියා බී.ඇම්.වබ්ලිව් එකක් බැස්සුවම හෙන ගහනවද මං අහන්නේ..:angry:..බෝලාලට නේද ආඩම්බර..කතා කරපියව්...:growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    y5llFVE.jpg

    [/IMG]
    වයිසර් එක වැහුවම ඔය පෙනෙන රබර් පටි 2 නිසා වතුර පොඩ්ඩක්වත් ඇතුලට එන්නේ නෑ.
    ඒ මදිවට වයිසර් එක වැහුවම කාර් එකක යනවා වගේ පට්ට.සද්ද බද්ද ඇහෙන එක මාර විදිහට අඩුවෙනවා.බයික් එක නිකන් හොනට් එකක් කියලා හිතෙන්නේ :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අලියා කුලප්පු කරලා අවුට්පෝස්ට් එකක් ඉවර කලා..:rofl:
    ඉසුරුවෝ.. 100% යන්නෑ.. 70, 80 වැඩිම 95 විතර යන්නේ.. අනිත් ගේම් වල 100 ගියා මතකයි. බලමු ඕවර්ක්ලොක් පාරක් දැම්මා..:yes:

    ගුඩ් මෝනිං කුකුලනේ...:D

    අනේ ඉසුරුවො(ඉ.න.බ. නෙමේ අනිත් එකා:P) රෙද්ද Far cry 4 එක ප්‍රොසෙසරෙන් බොට්ල්නෙක් වෙනවා හොඳට. GPU 50,60 ඊටත් අඩු යන්නෙ සමහර වෙලාවට. CPU 90 ගනන් වලම තියෙන්නෙ. i5 ඉල්ලන්නෙ ඒක තමා..:dull:

    අලියා පිටේ ගිහින් ඉස්සරහට එන එවුන්ට ගස්සන එකත් ආතල් :P

    FarCry4 ටිකක් processor intensive :dull: ඉස්සරහට එන Games වල කොහොමත් drew calls එහෙම වැඩි වෙයි ඉතින් i5 එකක් try කරපන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17401715 said:
    :growl: මට හිතුනා ඔය ෆොටෝ එක දානකොටම තොපි කුප්ප හැත්ත මට කුපාඩි කතා ටිකක් කියයි කියලා.ඒ නිසාමයි දැම්මේ ඕක :rofl:..:lol:..ඇයි බොල ජන්තු අයියා බී.ඇම්.වබ්ලිව් එකක් බැස්සුවම හෙන ගහනවද මං අහන්නේ..:angry:..බෝලාලට නේද ආඩම්බර..කතා කරපියව්...:growl:

    හා හා
    එච්චර ඕනේ නෑ අර ගන්න හිතාගෙන ඉන්නවා කිව්ව එක බස්සපන්කෝ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: ඒ බයික් එකේ හෙඩ් ලයිට් එකෙ මොකක් හරි අවුලක් තියෙනව :yes: එක්කො හැප්පිලා පස්සෙ හදල :P හොදට බලපන් දෙපැත්ත සමාන නෑ :oo::no:

    00020468.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17401715 said:
    :growl: මට හිතුනා ඔය ෆොටෝ එක දානකොටම තොපි කුප්ප හැත්ත මට කුපාඩි කතා ටිකක් කියයි කියලා.ඒ නිසාමයි දැම්මේ ඕක :rofl:..:lol:..ඇයි බොල ජන්තු අයියා බී.ඇම්.වබ්ලිව් එකක් බැස්සුවම හෙන ගහනවද මං අහන්නේ..:angry:..බෝලාලට නේද ආඩම්බර..කතා කරපියව්...:growl:

    ඌ.වේ.ස.:lol::lol:

    අපිත් එනවා ඕකෙ සන්ග්ලාස් දාලා රවුමක් යන්න..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අලියා පිටේ ගිහින් ඉස්සරහට එන එවුන්ට ගස්සන එකත් ආතල් :P

    FarCry4 ටිකක් processor intensive :dull: ඉස්සරහට එන Games වල කොහොමත් drew calls එහෙම වැඩි වෙයි ඉතින් i5 එකක් try කරපන්

    ලෙඩේ සෑහෙන දුරට හරිගියා බන්.. මං Fraps දාලනේ ගැහුවේ FPS බලාගන්න... Fraps නැතුව ගැහුවම කේස් එක නෑ..

    ලැග් වෙන්නෙ නැතුව දුවනවා එලකිරි වගේ.. ඉඳල හිටල පොඩ්ඩක් කැඩෙනව ඒක ගානක් නෑ.

    ගේම ගැන නම් කතාකරලා වැඩක් නෑ.. උපරිමයි... ගහන එකෙක් ගහපන් yogi and regie කියල උන් දෙන්නෙක්ට මිෂන් සෙට් එකක් තියනවා පිස්සු හැදෙනවා ඕයි..

    එකක් තනිකර හින්දි වලින් තියෙන්නේ.. කිව්වොත් වැඩක් නෑ..

    ගේම නම් පට්ටයි හැම අතින්ම..:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17401715 said:
    :growl: මට හිතුනා ඔය ෆොටෝ එක දානකොටම තොපි කුප්ප හැත්ත මට කුපාඩි කතා ටිකක් කියයි කියලා.ඒ නිසාමයි දැම්මේ ඕක :rofl:..:lol:..ඇයි බොල ජන්තු අයියා බී.ඇම්.වබ්ලිව් එකක් බැස්සුවම හෙන ගහනවද මං අහන්නේ..:angry:..බෝලාලට නේද ආඩම්බර..කතා කරපියව්...:growl:

    අනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....:):):) හැබැයි බොට ඕකට පෙට්‍රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........

    wj7swl.jpg
    :baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලෙඩේ සෑහෙන දුරට හරිගියා බන්.. මං Fraps දාලනේ ගැහුවේ FPS බලාගන්න... Fraps නැතුව ගැහුවම කේස් එක නෑ..

    ලැග් වෙන්නෙ නැතුව දුවනවා එලකිරි වගේ.. ඉඳල හිටල පොඩ්ඩක් කැඩෙනව ඒක ගානක් නෑ.

    ගේම ගැන නම් කතාකරලා වැඩක් නෑ.. උපරිමයි... ගහන එකෙක් ගහපන් yogi and regie කියල උන් දෙන්නෙක්ට මිෂන් සෙට් එකක් තියනවා පිස්සු හැදෙනවා ඕයි..

    එකක් තනිකර හින්දි වලින් තියෙන්නේ.. කිව්වොත් වැඩක් නෑ..

    ගේම නම් පට්ටයි හැම අතින්ම..:D:D

    elasssssssssssssssssss
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ko ban bada , vga thiyenavada kiyala ahuwa pora maru

    ado haridu ubage vga eka sell karapanko mata :(

    චීනෙක්ගෙන් උස්සපු වැලක් බලනවා ඇති.. කෝල් එකක් දාපන්..

    බොට ඒක දුන්නම මං අහවල් එකෙන්ද ගේම් ගහන්නේ..:growl:
     
    Status
    Not open for further replies.