EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගුලක් කියනවා...:baffled: gym එකේ leg press එක ගහන්න ගිහින් කෙල වුනේ..හිටපු ගමන් පෙළක් වෙලාවට මම ඇවිදිනකොට ටක් ටක් ගාල ඇතුලෙන් සද්දයක් ඇහෙනවා...:shocked: කෙල වෙලා යයිද දන්නේ නෑ කොයි වෙලේ හරි...:sorry::sorry:
    ඒවා කියන්න බෑ. උඹේ බර ඔරොත්තු දෙන්නේ නැතිව ඇති කකුල් දෙකට. :baffled:
    තව කාට ඔරොත්තු නොදෙයිද මන්දා. :rolleyes:
    කෝකටත් හනිමූන් ගියහම ඇඳ පාවිච්චි නොකර මෙට්ටේ බිමට දාගනින්.....:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්තං ඉන්ට්‍ර-ඕරල් කැම් එක සෙට් කරගත්තා...........
    දැන් ටිකක් ඔන්න ක්ලිනික් එකේ වැඩ ඉවරයි........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒවා කියන්න බෑ. උඹේ බර ඔරොත්තු දෙන්නේ නැතිව ඇති කකුල් දෙකට. :baffled:
    තව කාට ඔරොත්තු නොදෙයිද මන්දා. :rolleyes:
    කෝකටත් හනිමූන් ගියහම ඇඳ පාවිච්චි නොකර මෙට්ටේ බිමට දාගනින්.....:P
    බර වැඩි නම් එහෙමද කරන්න ඕනේ...:rofl::rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹට නම් හෙනහුරු උන්නැහැ දෙයියනේ කියල දෙයක් කරල දීල නේහ්.....
    පේන්නත් නෑ දැන්........:)

    පිස්සුද බන් හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටිලයි මම මේ ඉන්නේ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවද හොට්ටෝ මේ දාන්නේ ලමයි ඉන්න එකෙකුට බලන්න පුලුවන්ද මේවා, තොට මොන්ගල්ද......:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි හරි එහෙනම් මේක බලපං..:(




    මේ හුත්තෝ මෙතන මානසික ලෙඩ්ඩු නෑ ඕව බලන්න. තෝ වෙන තැනක ගිහින් ඔය ටික පෝස්ට් කරගනින්. :angry::angry: