ඒවා කියන්න බෑ. උඹේ බර ඔරොත්තු දෙන්නේ නැතිව ඇති කකුල් දෙකට.මගුලක් කියනවා...gym එකේ leg press එක ගහන්න ගිහින් කෙල වුනේ..හිටපු ගමන් පෙළක් වෙලාවට මම ඇවිදිනකොට ටක් ටක් ගාල ඇතුලෙන් සද්දයක් ඇහෙනවා...
කෙල වෙලා යයිද දන්නේ නෑ කොයි වෙලේ හරි...
![]()



මචෝ උඹ කරන්නේ සර්කිට් ඩිසයින් කිරිල්ලක්ද නැත්නම් ඇසෙම්බල් කිරිල්ලට බර වැඩක්ද?![]()
අනේ මේ ලබ්බක් කතාකරන්න එපා...![]()

සර්කිට් ඩිසයින් කරන්නෙ නෑ.. ඇසෙම්බල් කරනවා..

බර වැඩි නම් එහෙමද කරන්න ඕනේ...ඒවා කියන්න බෑ. උඹේ බර ඔරොත්තු දෙන්නේ නැතිව ඇති කකුල් දෙකට.
තව කාට ඔරොත්තු නොදෙයිද මන්දා.
කෝකටත් හනිමූන් ගියහම ඇඳ පාවිච්චි නොකර මෙට්ටේ බිමට දාගනින්.....![]()


උඹට නම් හෙනහුරු උන්නැහැ දෙයියනේ කියල දෙයක් කරල දීල නේහ්.....
පේන්නත් නෑ දැන්........![]()
එල එල... දැනගෙන තියාගන්න එක හොඳයි පස්සට..![]()


දැනට , නාරායන තයිලය ගලවපන්Owa gagena.wada.karanna amarui ne ban...nattan maath simhala.beheth karanawa
ඕයි පිස්සු බඩියා......
රෙද්දවල් දාන්න එපා ඕයි අපටත් දරුවො ඉන්නවා.........

ඒ උබේ පාන්දරටනේ , හිටෝලා තියෙන එක ගලවන්නේහිටෝල තියෙන එකක්ද ගලවන්නේ....![]()

මේ හුත්තෝ මෙතන මානසික ලෙඩ්ඩු නෑ ඕව බලන්න. තෝ වෙන තැනක ගිහින් ඔය ටික පෝස්ට් කරගනින්.හරි හරි එහෙනම් මේක බලපං..

