විලට පැන සිටිමි...............
Ahh umba okenma goda palayan.peenala

විලට පැන සිටිමි...............

senaga na luAd daannama ridila![]()


මොකක්ද බොල අපිට නොකියා පටන් ගත්තේ..![]()
ඈයි බොල A & P CCTV Solutions 
සන්ජියට කරපුදේට ඌට රිදෙන්නේ මොකටද...
ඌ සන්ජිගේ හොර මිනිහද...
![]()
ඕක නම් සහෝ උගෙන්ම තමා අහන්න වෙන්නේ...... 
ඔය ගේම් ගැන කතා කරන උන් වෙනම ත්‍රෙඩ් එකක් open කරගන්නවද....![]()
සිරාවට.... විකාරයි මේක කියවන්නත්.... මුන් ගේම ගහපු හැටියි.... ඒකේ අරකයි මේකයි කියෝනවා..... 
අරලිය හාල් හෙටින් පසු නැත![]()
අරලිය තියා නිපුනවත් නෑ බං දැන් හාල්..... කොහෙවත් හාල් කොට්ට ගන්නත් නෑ.... තිබ්බත් කිලෝ 5 කොට්ටේ ගහලා තියෙන්නේ 380/= .... ඒත් විකුණන්නේ 440/=
හෙටින් පස්සේ වෙන ඒවා......

දැන් ලැබුන ආරංචියක් අනුව එස් බි නමැති හිවලාද මෙහාට පැන ඇත.....
නොද්දකින්..... අර රාජිත...... මුන් මිනිස්සුද බං......
හෙට අනිද්දට අර වැසිකිලි කටා විමලුත් එයිද දන්නේ නෑ...... 
විලට පැන සිටිමි...............
මට බස් මීටිමකට යන්න උනා..... දැන් ආවේ.....Radio karana ekatath pissu ahana unta eetath wada pissu![]()
ඈමතීමක් සෑර්..... 