නෑ බං පලවෙනි කට් සීන් ටික බැලුව විතරයිමගෙ එකේ ලැන්ග් එක ජර්මන් මගුල වෙනස් කරන්න බෑ නෙ, මම මේ ඒක හදාගන්න කම්මලි කමේ ඉන්නෙ බලන්න ඕනෙ පස්සෙ.
![]()
3 එක ගැහුවෙ නැද්ද?
අර මං බාපු එක නෙමේ නේද බෑවේ.. මං බාපු එක ගෝල්ඩන් එඩිෂන් එක.. සිග්නේචර් වෙපන් දෙකකුත් අන්ලොක් වෙලා තියෙන්නේ ඒකේ.. ඔය කේස් මොකුත් නෑ..අර මලිතයට දුන්න ක්රැක් එක තියනව එවන්නම් ඕනෙනම්.. ඒකට හරියයි..


මගෙ එකේ ලැන්ග් එක ජර්මන් මගුල වෙනස් කරන්න බෑ නෙ, මම මේ ඒක හදාගන්න කම්මලි කමේ ඉන්නෙ බලන්න ඕනෙ පස්සෙ.

ඒකෙ අපි දන්න කියන කෙනෙක් එනවනේ මේකට... පට්ටයි ඈ..
හේතුව තමා උබ සන්ජියට කරපු දේ.........
මම ඌට සීන් එක කිව්වහම ඌ කිව්වා කල කිරෙනවා සහෝ ඔය අලියා ගැන කියලා 