FarCry වලින් තොර ලෝකයක් නෑ නේ මේකට![]()
අඩෝ ඉසුරුවෝ...
ගෙම අප්ඩේට් එකක් දැම්මා මං මිෂන් එකක් ක්රෑෂ් වෙන්න අරන්...

දැන් 70FPS වලින් එහා එනවා ඕයි...

පට්ටම තමා හොඳේ.. 

FarCry වලින් තොර ලෝකයක් නෑ නේ මේකට![]()

පට්ටම තමා හොඳේ.. 

අඩෝ ඉසුරුවෝ...
ගෙම අප්ඩේට් එකක් දැම්මා මං මිෂන් එකක් ක්රෑෂ් වෙන්න අරන්...
දැන් 70FPS වලින් එහා එනවා ඕයි...පට්ටම තමා හොඳේ..
![]()

ඔව් තව AMD driver update එකකුත් එයි game එකට optimize කරලා එතකොට තවත් performance වැඩි වෙයි
ඕක Nvidia launch title එකක්නේ
සමහර ඒව ගන්න කරන්න ඕනෙ දේවලුත් වෙනස් වෙලා.. ඒහින්දා ගත්ත ස්කිල් සමහර ඒවා ලොක් වෙලා.
මැප් එක අප්ඩේට් කරලා උන්.. අලුතෙන් සමහර ලොකේෂන් වලට රූප දාලා..
යෙටීවත් දැක්ක..
ගෙමෙ ඉන්ටර්ෆේස් වෙනස් වුනා ටිකක්..සමහර ඒව ගන්න කරන්න ඕනෙ දේවලුත් වෙනස් වෙලා.. ඒහින්දා ගත්ත ස්කිල් සමහර ඒවා ලොක් වෙලා.

උබට FOV slider එක තියනවද බං?

මාමා ගේ එක wife ලොකු ලිස්ට් එකක් එවලා add කරන එවල ලොල්
ඇයි යකෝ යෙටි ට වෙඩි තිබ්බේ නැත්තේ

Ah.. Yaluwaneee...................
Ah.. Sahoooo....................
hehehe............... mata nam me wachana penna baha machanla FB eke ehema eka ekaaa anek unva amatanna daana evvaaa.... nikamata umbalatat amantranaya kareee...
Itin itin kohomada sapa duka...... Kattiya hondin daa...???

නැන්දලා ඔහොම තමා... නැන්දා මේක හොරෙන් බලනවා හිටපු ගමන් චානකයෝ... උඹව කන්න බලන් ඉඳී...
ඌ පෙනිලා යනව විතරයි බන් කට් සීන් එකක..![]()
නොදකින් මේ
නාකි අනාත කුකුල්ලු
මේක ගේමින් ක්ලබ්
එකක් කරලා නේ
එන්නත් අප්පිරියයි දැන්..
තූ තොපි..
![]()
![]()

banner එක දෙන්න ගිය වෙලාවක කොසු පාරක් දෙයිද දන්නේ නැ.
අඩේ game එකේ යනකොට උව පේනවනම් මම mission එක පැත්තකට දාලා උව මරන්න යනවා ලොල්,
ඔය far cry3 එකේ rare animals ලා ඉන්නේ උන්ව දැක්කොත් මම mission එක පැත්තට දාලා උන්ව අල්ලන්න දුවනවා, RPG shot දෙන්නේ එක සැරයි නොකවුට්
මාත් එහෙමයි..
කොටියෙක් එහෙම දැක්කොත් RPG එක අරගෙන දුවන්නේ පස්සෙන්..

ජන්තු අයියා;17411898 said:නොදකින් මේ
නාකි අනාත කුකුල්ලු
මේක ගේමින් ක්ලබ්
එකක් කරලා නේ
එන්නත් අප්පිරියයි දැන්..
තූ තොපි..
![]()
![]()
![]()
ලොල් ඕයි..මාත් එහෙමයි..
කොටියෙක් එහෙම දැක්කොත් RPG එක අරගෙන දුවන්නේ පස්සෙන්..
![]()

ජන්තු අයියා;17411947 said:ආ...හිටපිය මම දැන්ම මේක වනජීවී එකට දැනුම් දෙනවා...![]()