ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FarCry වලින් තොර ලෝකයක් නෑ නේ මේකට :P

    අඩෝ ඉසුරුවෝ...

    ගෙම අප්ඩේට් එකක් දැම්මා මං මිෂන් එකක් ක්‍රෑෂ් වෙන්න අරන්...:yes:

    දැන් 70FPS වලින් එහා එනවා ඕයි... :P:Pපට්ටම තමා හොඳේ.. :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ ඉසුරුවෝ...

    ගෙම අප්ඩේට් එකක් දැම්මා මං මිෂන් එකක් ක්‍රෑෂ් වෙන්න අරන්...:yes:

    දැන් 70FPS වලින් එහා එනවා ඕයි... :P:Pපට්ටම තමා හොඳේ.. :yes::yes:

    ඔව් තව AMD driver update එකකුත් එයි game එකට optimize කරලා එතකොට තවත් performance වැඩි වෙයි :)
    ඕක Nvidia launch title එකක්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔව් තව AMD driver update එකකුත් එයි game එකට optimize කරලා එතකොට තවත් performance වැඩි වෙයි :)
    ඕක Nvidia launch title එකක්නේ

    ගෙමෙ ඉන්ටර්ෆේස් වෙනස් වුනා ටිකක්..:dull: සමහර ඒව ගන්න කරන්න ඕනෙ දේවලුත් වෙනස් වෙලා.. ඒහින්දා ගත්ත ස්කිල් සමහර ඒවා ලොක් වෙලා.:angry: මැප් එක අප්ඩේට් කරලා උන්.. අලුතෙන් සමහර ලොකේෂන් වලට රූප දාලා.. :yes:යෙටීවත් දැක්ක..:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙමෙ ඉන්ටර්ෆේස් වෙනස් වුනා ටිකක්..:dull: සමහර ඒව ගන්න කරන්න ඕනෙ දේවලුත් වෙනස් වෙලා.. ඒහින්දා ගත්ත ස්කිල් සමහර ඒවා ලොක් වෙලා.:angry: මැප් එක අප්ඩේට් කරලා උන්.. අලුතෙන් සමහර ලොකේෂන් වලට රූප දාලා.. :yes:යෙටීවත් දැක්ක..:baffled:

    උබට FOV slider එක තියනවද බං?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද

    මාමා ගේ එක wife ලොකු ලිස්ට් එකක් එවලා add කරන එවල ලොල්

    ඇයි යකෝ යෙටි ට වෙඩි තිබ්බේ නැත්තේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබට FOV slider එක තියනවද බං?

    ඔව් ඔව් තියනවා...:)

    මගෙ එකම එක අවුලයි ආවෙ කලිම් එකේ යෙටී පේනකොට ගේම ක්‍රෑෂ් වෙනවා.. අප්ඩේට් කලාම සේරම ගොඩ ගියා..:love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා ගේ එක wife ලොකු ලිස්ට් එකක් එවලා add කරන එවල ලොල්

    ඇයි යකෝ යෙටි ට වෙඩි තිබ්බේ නැත්තේ

    නැන්දලා ඔහොම තමා... නැන්දා මේක හොරෙන් බලනවා හිටපු ගමන් චානකයෝ... උඹව කන්න බලන් ඉඳී...:rofl:

    ඌ පෙනිලා යනව විතරයි බන් කට් සීන් එකක..:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ah.. Yaluwaneee...................

    Ah.. Sahoooo....................

    hehehe............... mata nam me wachana penna baha machanla FB eke ehema eka ekaaa anek unva amatanna daana evvaaa.... nikamata umbalatat amantranaya kareee...

    Itin itin kohomada sapa duka...... Kattiya hondin daa...???
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ah.. Yaluwaneee...................

    Ah.. Sahoooo....................

    hehehe............... mata nam me wachana penna baha machanla FB eke ehema eka ekaaa anek unva amatanna daana evvaaa.... nikamata umbalatat amantranaya kareee...

    Itin itin kohomada sapa duka...... Kattiya hondin daa...???

    අහ්හ් මාමේ :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    1601219_542999895844739_6601320460077399160_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    නැන්දලා ඔහොම තමා... නැන්දා මේක හොරෙන් බලනවා හිටපු ගමන් චානකයෝ... උඹව කන්න බලන් ඉඳී...:rofl:

    ඌ පෙනිලා යනව විතරයි බන් කට් සීන් එකක..:dull:

    banner එක දෙන්න ගිය වෙලාවක කොසු පාරක් දෙයිද දන්නේ නැ.

    අඩේ game එකේ යනකොට උව පේනවනම් මම mission එක පැත්තකට දාලා උව මරන්න යනවා ලොල්,

    ඔය far cry3 එකේ rare animals ලා ඉන්නේ උන්ව දැක්කොත් මම mission එක පැත්තට දාලා උන්ව අල්ලන්න දුවනවා, RPG shot දෙන්නේ එක සැරයි නොකවුට්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නොදකින් මේ
    නාකි අනාත කුකුල්ලු
    මේක ගේමින් ක්ලබ්
    එකක් කරලා නේ
    එන්නත් අප්පිරියයි දැන්..
    තූ තොපි..

    :angry: :angry: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    banner එක දෙන්න ගිය වෙලාවක කොසු පාරක් දෙයිද දන්නේ නැ.

    අඩේ game එකේ යනකොට උව පේනවනම් මම mission එක පැත්තකට දාලා උව මරන්න යනවා ලොල්,

    ඔය far cry3 එකේ rare animals ලා ඉන්නේ උන්ව දැක්කොත් මම mission එක පැත්තට දාලා උන්ව අල්ලන්න දුවනවා, RPG shot දෙන්නේ එක සැරයි නොකවුට්

    ලොල් ඕයි..:rofl: මාත් එහෙමයි.. :yes:කොටියෙක් එහෙම දැක්කොත් RPG එක අරගෙන දුවන්නේ පස්සෙන්..:P:P:lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17411898 said:
    නොදකින් මේ
    නාකි අනාත කුකුල්ලු
    මේක ගේමින් ක්ලබ්
    එකක් කරලා නේ
    එන්නත් අප්පිරියයි දැන්..
    තූ තොපි..

    :angry: :angry: :angry:

    :lol::lol::lol:

    මොකද තෝ හිනා වෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17411947 said:
    ආ...හිටපිය මම දැන්ම මේක වනජීවී එකට දැනුම් දෙනවා...:angry::angry:

    අනේ අපි අහිංසකයි...:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah.. Yaluwaneee...................

    Ah.. Sahoooo....................

    hehehe............... mata nam me wachana penna baha machanla FB eke ehema eka ekaaa anek unva amatanna daana evvaaa.... nikamata umbalatat amantranaya kareee...

    Itin itin kohomada sapa duka...... Kattiya hondin daa...???

    අදනම් හොඳටම ගහලා ආයි දෙකක් නෑ..:angry:

    FFhOdkC.png

    කානු පල්ලේ ඉඳල දාල තියෙන්නේ පෝස්ට් එක..:dull:
     
    Status
    Not open for further replies.