EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උසාවි දානවද? :oo:

    :dull: ඒක ඉතින් අල්ලගන්න හු** පොලිස් කාරයා අනුව තමා.... මගේ බයික් එකේ පොඩි ලයිට් එකට උසාවි දාන්න හැදුවේ...... නඩුත් නෑ දඩත් නෑ විදිහට මම නම් බේරුනා ඉතින්...... ;) :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Horek abikam kaeanawa gettuwen eha indan cctv yen dutimi :dull: muhuna pahadili natha :oo: supiri camera ekak dannata onaya main cam ekata :oo:

    Bado hard ekak thiyenawanam genenko heta enakota :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට නම් වහලා..... ආයේ වැල්ලවත්ත පැත්තේ යන වෙලාවක අර අතනින් බලලා හොද කැම් එකක් ගමු...... අරහෙත් තිබ්බා.... ගාන තමා බොල අවුල...... :(

    හාඩ් ඩිස්ක්...... :shocked: හෆොයි...... හිටු බලන්න පරණ ලඩ්ඩක් තියේද කියලා..... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකි කරන ගේම් කරන්න තමා අර උඹ මැෂිම ගෙදරට ගෙන්න ගන්නේ.....
    අවාරෙට දෙල් වැටෙනව වගේ මැසිමේ මහලා, හැමදාම මැසිමේ මහන උන්ට හූල්ලනවා.....
    නැත්තං ජීබී50ක වැල බාල අතේ මහනවා............

    මේකට නම් රිදෙයි උපරිමේට:rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැල කිඹුලෙක් ෆෝම් වෙලා නටනවා..

    tumblr_inline_mflkwg1xga1ro8qpo.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට නම් වහලා..... ආයේ වැල්ලවත්ත පැත්තේ යන වෙලාවක අර අතනින් බලලා හොද කැම් එකක් ගමු...... අරහෙත් තිබ්බා.... ගාන තමා බොල අවුල...... :(

    හාඩ් ඩිස්ක්...... :shocked: හෆොයි...... හිටු බලන්න පරණ ලඩ්ඩක් තියේද කියලා..... :)

    hard ekak nadda ban aduwata umbe kaden ganna used ? :rolleyes: thiyenawanam heta genenko
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රම් එකට වග කියන්නට සැරසෙමි :oo: ජීවිතය ලොල් සහගතය :( ගෑනුන් වනාහි :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රම් එකට වග කියන්නට සැරසෙමි :oo: ජීවිතය ලොල් සහගතය :( ගෑනුන් වනාහි :frown:
    තනියම ගසන්න එපා සහෝ......
    උඹට අපි ගැන දුක නැද්ද.....
    අපිත් ඉන්නේ ආතතියෙන්........:dull::dull::dull:

    අපිට ඉතිං කෝ ඔහොම එන්්ජෝයි කරන්න අවස්ථාවක්.....
    දුකයි සහෝ....අම්මපා දුකයි....
    දු...වගෙන ගිහින් ගගේ පනින්න හිතෙනවා..........:dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රම් එකට වග කියන්නට සැරසෙමි :oo: ජීවිතය ලොල් සහගතය :( ගෑනුන් වනාහි :frown:
    වර ඩො නුවර ෆට්ටෙට සෙල් තියෙනවා පෑන් වලට ,,,,, උබට ෆට්ට ප්රෝෆිට් ගන්න පුළුවන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වර ඩො නුවර ෆට්ටෙට සෙල් තියෙනවා පෑන් වලට ,,,,, උබට ෆට්ට ප්රෝෆිට් ගන්න පුළුවන්

    යකෝ සෙල් ලබ්බක් ගැන නෙමේ බන් මේ :( මුන්ගේ මොලේ මැටි බන් රෙද්ද :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තනියම ගසන්න එපා සහෝ......
    උඹට අපි ගැන දුක නැද්ද.....
    අපිත් ඉන්නේ ආතතියෙන්........:dull::dull::dull:

    අපිට ඉතිං කෝ ඔහොම එන්්ජෝයි කරන්න අවස්ථාවක්.....
    දුකයි සහෝ....අම්මපා දුකයි....
    දු...වගෙන ගිහින් ගගේ පනින්න හිතෙනවා..........:dull::dull:

    එපා වෙලා බන් කිසි සැනසීමක් නෑ රෙද්ද :dull: එන්න තරම් ෆීට් එකක් නෑ බන් :(
     
    Last edited: