මේ වන විට දිවයිනේ සියලු ස්ථානවල DIALOG TV හා PEO TV සේවාවන් තුල සිරස රුපවාහිනී සේවාව විකාශනය කිරීම අත්හිටුවා තිබේ.
මෙයට ආසන්නම හේතුව ලෙස සැලකිය හැක්කේ විපක්ෂයේ පොදු අපේක්ෂක ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අද රාත්රී 7.30 ට විශේෂ "සටන" වැඩසටහනකට සහභාගී වීමයි.
http://www.col3negoriginelcom.com/watch.php?id=41576
Last edited:



