ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    තව එක මිෂන් එකයි...:rofl:

    මං දැං සුපිරිම වෙපන් ටික අරගෙන ඉන්නේ..:yes: කෙලින්ම ගෝඩ් ලයික් තමා..:P:P

    10816124_10204225045939701_256671253_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    FarCry 4 ඉවරයි වගේ...ඊලගට මොකක් ගැනද කතා කරන්නේ කුකුලනි?
    Assassin's Creed? Dragon Age?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17417482 said:
    :no::no::no: එපා.................................

    තවත් Game ගැන කතා කරොත් මගේ ක්ලබ් එකේ සාමාජිකත්වය අහෝසි වෙයි වගේ :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොන හුත්තක්ද ..
    මම තෙඩ් එක අන් සබ්ස්ක්‍රයිබ් කරමි...

    අපරාදේ අර රත්තරං කියන මනුස්සයා හදාපු නූල..
    තොපි කෑවා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ඇයි නැවකට ප්‍රයිවට් ගාඩ්ල සෙට් එකක් වත් යවන්න බැරි.:rolleyes:

    අඩුගානේ LMG ටිකක්වත් තිබ්බ නම් කෙලින්න තිබ්බනේ සෝමාලියන් කාරයින්ට.:angry::angry:

    හරිඳුව FarCry ගහපු පාර ෆෝම් වෙලා ඉන්නේ උපරිමේට :P
    සෝමාලියන් මුහුදු මංකොල්ලකාරයෝන්ටත් LMG ගහන්න කල්පනාව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරගන්නවද.....?? අළුත් ත්‍රෙඩ් එක දානවද කියන එක ඔය ගේම් එකක් ගැන දොඩෝන එවුන් කල්පනා කරලා බලලා... හෙට උදේ වෙද්දි කියපල්ලා..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203F6.gif
    හරි හරි ඕයි ගේම් ඉවරයි....
    000203F6.gif

    දාමු අලුත් ත්‍රෙඩ් එක....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිඳුව FarCry ගහපු පාර ෆෝම් වෙලා ඉන්නේ උපරිමේට :P
    සෝමාලියන් මුහුදු මංකොල්ලකාරයෝන්ටත් LMG ගහන්න කල්පනාව
    :shocked::lol:

    ත්‍රෙඩ් එක ක්ලෝස් කරගන්නවද.....?? අළුත් ත්‍රෙඩ් එක දානවද කියන එක ඔය ගේම් එකක් ගැන දොඩෝන එවුන් කල්පනා කරලා බලලා... හෙට උදේ වෙද්දි කියපල්ලා..... :angry:
    :shocked::angry::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරගන්නවද.....?? අළුත් ත්‍රෙඩ් එක දානවද කියන එක ඔය ගේම් එකක් ගැන දොඩෝන එවුන් කල්පනා කරලා බලලා... හෙට උදේ වෙද්දි කියපල්ලා..... :angry:

    Ridila... Dapan thread eka... Call ekak deepan hoda da
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරගන්නවද.....?? අළුත් ත්‍රෙඩ් එක දානවද කියන එක ඔය ගේම් එකක් ගැන දොඩෝන එවුන් කල්පනා කරලා බලලා... හෙට උදේ වෙද්දි කියපල්ලා..... :angry:

    වරෙන්කො මාමේ උබත් පල්සර් ගැන ඇරුනම වෙන මොනවහරි දොඩවන්න මීට පස්සේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වරෙන්කො මාමේ උබත් පල්සර් ගැන ඇරුනම වෙන මොනවහරි දොඩවන්න මීට පස්සේ :angry:

    ඔව් ඔව්.. ඔය වල් පරයව ඇහේ ඉඳන් පට්ට ගහන්නේ..:growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sinhalu math aluth PC ekak hadanna kalpana kare :P me para AMD cpu ekak gahala hadanawa.. mokada kiyanne ?

    එල එල.. AMD නම් අනේ මංදා බන්...:dull:
    මටත් ආසාවක් ආව හැබයි මේ කාඩ් එක ගත්තට පස්සේ AMD එකක් නිකම් කොහොමද බලන්න..:yes:

    අර වල් ඉසුරුවගෙනුත් අහල බලපාන්.. :yes::yes:මොකක්ද ගන්නේ VGA එක... :rolleyes:
     
    Status
    Not open for further replies.