තව එක මිෂන් එකයි...
මං දැං සුපිරිම වෙපන් ටික අරගෙන ඉන්නේ..කෙලින්ම ගෝඩ් ලයික් තමා..
![]()
තව එක මිෂන් එකයි...
මං දැං සුපිරිම වෙපන් ටික අරගෙන ඉන්නේ..කෙලින්ම ගෝඩ් ලයික් තමා..
![]()
FAR CRY 4 ඉවරයි සිංහලූ...
මොනවහරි කිව්වොත් ගහන එවුන්ව කනවා.. ගහලම බලපල්ලා...![]()

FarCry 4 ඉවරයි වගේ...ඊලගට මොකක් ගැනද කතා කරන්නේ කුකුලනි?
Assassin's Creed? Dragon Age?

එපා.................................ජන්තු අයියා;17417482 said:එපා.................................

ඉතින් ඇයි නැවකට ප්රයිවට් ගාඩ්ල සෙට් එකක් වත් යවන්න බැරි.
අඩුගානේ LMG ටිකක්වත් තිබ්බ නම් කෙලින්න තිබ්බනේ සෝමාලියන් කාරයින්ට.![]()

හරිඳුව FarCry ගහපු පාර ෆෝම් වෙලා ඉන්නේ උපරිමේට
සෝමාලියන් මුහුදු මංකොල්ලකාරයෝන්ටත් LMG ගහන්න කල්පනාව

ත්රෙඩ් එක ක්ලෝස් කරගන්නවද.....?? අළුත් ත්රෙඩ් එක දානවද කියන එක ඔය ගේම් එකක් ගැන දොඩෝන එවුන් කල්පනා කරලා බලලා... හෙට උදේ වෙද්දි කියපල්ලා.....![]()

වරෙන්කො මාමේ උබත් පල්සර් ගැන ඇරුනම වෙන මොනවහරි දොඩවන්න මීට පස්සේ![]()

me para AMD cpu ekak gahala hadanawa.. mokada kiyanne ?sinhalu math aluth PC ekak hadanna kalpana kareme para AMD cpu ekak gahala hadanawa.. mokada kiyanne ?

මොකක්ද ගන්නේ VGA එක... 