First Payment Proof of tsu.co

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    2565y5e.png


    tsu.co ගැන දන්නේ නැති කෙනෙක් නැහැනේ... ලංකාවෙන් සෑහෙන ප්‍රමාණයක් මේකට 'ඉක්මනින් පොහොසත් වීමේ ආසාවෙන්' එකතු වුනා පහුගිය කාලය ඇතුලත. ඒත් ඉතින් අපේ කට්ටියට ඕන 'ඉක්මනින් මුදල් හෙවීමේ උණ'ට සාර්ථක පිලිතුරක් නොවීම නිසා සහ එම site එක තුල නිමක් නැතුව spam කිරීම නිසා දැන් ගොඩක් ලාංකිකයන් එක්කෝ ban වෙල නැත්නම් tsu තුල කාලය ගතකිරීම නවත්තලා ඇති බව පෙනවා..

    කොහොම වුනත් ලංකාව මුලින්ම tsu.co තුල සිටින සාමාජිකයින් ගණනින් 3 වන ස්ථානයේ සිට දැන් වෙනකොට 5 වෙන තැනට වැටී තියනවා.. අනික් රටවල ඉන්න කට්ටිය tsu.co ඉදිරීයේදී කරන්න යන විප්ලවය ගැන තේරුම් ගෙන තව තවත් කාලය එහි ගත කරමින් දිගුකාලීන ලාභයක් බලාපොරොතුවෙන් වැඩ කරද්දී අපේ කට්ටිය පුරුදු ලෙස 'කෙටි දුර' බලා ලාභයක් නැති නිසා පසු බැස ඇති බවයි මට හිතෙන්නේ... (මේ හිතන විදිහ වෙනස් කරගන්න බැරිනම් ලංකාවේ බහුතරයකට කවදාවත් ගොඩ යන්නනම් වෙන්නේ නැහැ... ඕනම දෙයක උපරිම ඵල නෙලාගන්න පුලුවන් තරම් කාලයක් ඒ සමග රැදී ඉන්න ඕන... දියුණු වෙන්න shortcuts නැති බවත් ඒ සදහා කාලයක් යන බවත්ට් තේරුම් ගන්න ඕන...)

    30tq3qx.jpg
    r7lxmp.jpg


    කොහොම වුනත් tsu.co official launch එක වෙලා මාසයක් ඇතුලට ලෝකේ site rank වලින් 5000 ගානකට ඇවිත් තියනවා.. සාමාජිකයන් මිලියනයක් එකතු කරගන්න facebook සමාජජාලයට මාස 10 කට වඩා ගත වුනත්, tsu.co එය මාසයක් ඇතුලත සිදුකරගෙන තියනවා..

    2jh2kw.jpg


    කොහොම හරි tsu.co වල මුල්ම Payment Proof එක ඊයේ තමා ලැබුනේ.. ඒ 'කෙවින් හින්කල්' කියන සාමාජිකයට කරපු ගෙවීම' ඔහු මුල් $$100 දවස් 29ක් ඇතුලත උපයාගෙන තිබුනු අතර, මේ වනකොටත් දෙවනි $100 දවස් 9ක් ඇතුලත උපයාගෙන තියනවා...

    මම හිතුවා එයා කරපු video එක share කරන්න. මොකද මගේ මුල් thread වලින් මම පොරොන්දුවුනා payment proof තිබ්බොත් දානවා කියලා... ඉතින් ඒකට පහත video එක බලන්න...



    අන්තිමට හැමෝටම එක දෙයක් කියන්න හිතුනා.. ඕනම දෙයක් සාර්ථක කරගන්න කාලය යෙදවීම හා කැපවීම අවශ්‍යයි... ඉවසිලිවන්තව තම අරමුණ කරා දීර්ගකාලීනව වැඩ කරන අය තමා අන්තිමටම ජයග්‍රහණය කරන්නේ...

    හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා..

    Previous Threads on tsu:

    ~ What is tsu.co ~

    ~ tsu Guide ~

     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Mama hithuwe Ubata Hambauna kiyala

    matath echchara wela eke spend karanna behe ban. mage dan first month ekata $21 wage thiyenne... mata hambenna tikak kal yay ithin. but dan payment rates wadi wenawa because aluth advertisers la ena nisa. meka thama first payment proof eka tsu wala... :)
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    apo ban oke innawata wada hondai pare kolayak elan hinagawanam
    ela ela uba wadak kaaganin math ube referral kenek wela athi meeta kalin eka dawasai giye oka ape ewun spam karanawa eka nisa wadak na ban
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    apo ban oke innawata wada hondai pare kolayak elan hinagawanam
    ela ela uba wadak kaaganin math ube referral kenek wela athi meeta kalin eka dawasai giye oka ape ewun spam karanawa eka nisa wadak na ban

    salli hoyanna kiyala mekata yana ekanam wadak nehe thama machan, but kattiya aduragena poddak joliyen inna wage set wenna niyama thana. man ehemai dan meka use karanne. salli hambena eka gena wadiya gaanak ne mata. man danna kiyana kattiya okkoma wage mekata join karagena inne so indala hitala gihin podi fun ekak aran share paarak daala enawa :)
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    ai ban me chq eke tsu.co eke company name eka natte?
    anika ban, ochara loku company ekaknam chq ekak athin liyaida?
    ane manda nodanna kama nisa ahanne.. :(
    lankawe companies eyalage names use karanawa, ekai ahuwe..
    ekko ape rate technology eka hodatama use karana nisa wenna athy chqs athin noliyanne :shocked:
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ai ban me chq eke tsu.co eke company name eka natte?
    anika ban, ochara loku company ekaknam chq ekak athin liyaida?
    ane manda nodanna kama nisa ahanne.. :(
    lankawe companies eyalage names use karanawa, ekai ahuwe..
    ekko ape rate technology eka hodatama use karana nisa wenna athy chqs athin noliyanne :shocked:

    මචන් tsu.co එක අයිති ඒයාලට ඒකයි.. මේ බලන්න...

    in terms (tsu.co/terms) it says: "Tsū is owned and operated by Evacuation Complete LLC"

    අතින් ලියපු එක ගැන නම් මන් දන්නේ නැත.. සමහර මෙයා මුලින්ම සල්ලි ගත්ත නිසා හරි වැඩි දෙනෙක්ට තාම සල්ලි ගන්න ලැබිලා නැති නිසා හරි එහෙම වෙලාද දන්නේ නැහැ..