දන්න කෙනෙක් ඉන්නවනම් විසදුමක් දීල යන්න. මම ඩවුන්ලෝඩ් වලට විතරක් පාවිච්චි කරන පීසී එකක් තියෙනවා. ඔන් එකේමයි කොයි වෙලෙත් ඒත් ලගකදි ඉදලා ප්රොසිසස් එක සියයට 25 30 වගේ දුවනවා
ඉස්සරනම් සියට 1 5 වගේ දුවනවා බොරුනම් මේ තියෙන්නේ බලන්නකෝ
මේකට මොකද්ද කරන්න ඕනේ. දූවිලි අනම් මනම් මොකුත් නැහැ. ෆෝමැට් කලා දවස් 2 කලින්. ඒත් ඔන් කලරා විනඩි 3 වගේ දුවනවා 25 30 මොකද කරන්නේ මේකට ස්නැප් ශොට් ටිකකුත් තියෙනවා පහල විසදුමක් දේන්න දන්න කවුරු හරි









u Tube ekt baluwa visadumak mage nm 50% ram eka pennanawa e mkatada dnna nknma tyna kotat 