අයි 5

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
දන්න කෙනෙක් ඉන්නවනම් විසදුමක් දීල යන්න. මම ඩවුන්ලෝඩ් වලට විතරක් පාවිච්චි කරන පීසී එකක් තියෙනවා. ඔන් එකේමයි කොයි වෙලෙත් ඒත් ලගකදි ඉදලා ප්‍රොසිසස් එක සියයට 25 30 වගේ දුවනවා​

ඉස්සරනම් සියට 1 5 වගේ දුවනවා බොරුනම් මේ තියෙන්නේ බලන්නකෝ​

image.png

මේකට මොකද්ද කරන්න ඕනේ. දූවිලි අනම් මනම් මොකුත් නැහැ. ෆෝමැට් කලා දවස් 2 කලින්. ඒත් ඔන් කලරා විනඩි 3 වගේ දුවනවා 25 30 මොකද කරන්නේ මේකට ස්නැප් ශොට් ටිකකුත් තියෙනවා පහල විසදුමක් දේන්න දන්න කවුරු හරි​

image.png



image.png



image.png



image.png


:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ස්ටාරට් බට්න් මාරු කරලා තියෙන්නේ . තිම් එකකින් නේද. ? ඒවයෑ සර්විස් රන් වෙන්වා ඇති.

    Team viewar
    kaspersky
    advance system care
    one drive

    මේ ටිකේ Start up Disable කරලා චෙක් කරලා බලන්න
    වින්ඩෝස් අප්ඩේට් කලාද
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    oya thiyenne 25% use karana process eka pennalama
    IDMGrhlp.exe

    meka Internet Download Manager (IDM) eke normal duwana process ekak newei,
    normal processes dekai duwanne IDM eke
    ewa IDMan.exe and IEMonitor.exe

    IDM uninstall karala wena version ekak dala palapan

    run eke msconfig gahala start up eke oka run wenawanam remove karapan

    virus scam karapan
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    mekata hethuwak wenna puluwan virus ekak. heme natham horen run wena moka hari process ekak. ara geethq kiuwa wage msconfig kiyala gahala eke thiyena startup eke thiyena ewa untick karala danna. anith eka oya use karana theam eketh issue ekak athi oya theam eka ain karala normal windows 7 Aero theam eka dala balanna.

    Oya moken wath har giye nathama http://support.kaspersky.com/us/viruses/rescuedisk#downloads

    ona oka download karala CD ekka burn karala oken boot karala com eka scan ekak dala balanna.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    matath oya awlmai bn :yes: u Tube ekt baluwa visadumak mage nm 50% ram eka pennanawa e mkatada dnna nknma tyna kotat :baffled: