එල එල.. AMD නම් අනේ මංදා බන්...
මටත් ආසාවක් ආව හැබයි මේ කාඩ් එක ගත්තට පස්සේ AMD එකක් නිකම් කොහොමද බලන්න..
අර වල් ඉසුරුවගෙනුත් අහල බලපාන්..මොකක්ද ගන්නේ VGA එක...
![]()
VGA eka nvidia kattak gahala danawa bun, mewage price dakkama sithala wela yanawa bung

එල එල.. AMD නම් අනේ මංදා බන්...
මටත් ආසාවක් ආව හැබයි මේ කාඩ් එක ගත්තට පස්සේ AMD එකක් නිකම් කොහොමද බලන්න..
අර වල් ඉසුරුවගෙනුත් අහල බලපාන්..මොකක්ද ගන්නේ VGA එක...
![]()

sinhalu math aluth PC ekak hadanna kalpana kareme para AMD cpu ekak gahala hadanawa.. mokada kiyanne ?

VGA eka nvidia kattak gahala danawa bun, mewage price dakkama sithala wela yanawa bung![]()

AMD වරදක් නැහැ low to medium budget එකක් නම් තියෙන්නේ
ඒ range එකේ price to performance ratio එක වැඩිම AMD
එකම දේ ලංකාවේ හොඳ AMD CPU Motherboard හොයන්න ටිකක් අමරුයි![]()

ගනන් අතින් AMD ඒවා හොඳයි ඕයි..![]()

මෙහෙ Nvidia Graphics Card අසාදාරන විදිහට වැඩි.....50,000ට අඩුවෙන් තියන ඒවා එකක්වත් ගෙවන ගානට වටින්නේ නැහැ
ප.ලි : මාම දැන් ඊලගට පරලවෙයි මුං ගේම් ගැන කතා කරලා ඉවරවෙලා Graphics Card ගැන කතා කරනවා කියල![]()

ඔය නකියට ඕව ගැන පොඩ්ඩක් හොයලා බලලා කාඩ් ටිකක් විකුණන්න බිස්නස් එකට බැස්ස්නම් මොකද වෙන්නේ...
හරියට වැඩේ කරනව නම් හොඳ මාකට් එකක් තියනවා...![]()

ඔව් දැනට හරියට Graphics Card එකක් ගන්න තැන් කීයද තියෙන්නේ?
කිව්වොත් කියයි එකෝමත් එක කාලෙක Card වගයක් ගෙනල්ල රාක්කෙ අස්සේ ගහන් ඉදල වෙච්ච පාඩුවක් ගැන
හරියට පබ්ලිසිටි පාරක් දීල ලොන්ත පොලොස් කාඩ් නැතුව ටිකක් තෝරාගන්න හොඳ range එකක බඩු ගෙනාවනම් විකුන්න පුළුවන්.....කොහෙද ඉතින් මේ මනුස්සය![]()

බස් මාමේ මට හෙල්ප් එකක් ඕනෙ !! කඩුවෙල ගාල්ල හයිවේ බස් උදේට කීයටද යන්නෙ ?මම හෙට ගාලු යනව සු.කාට හොම්බට 2ක් ඇනල එන්න
උදේ 5.15 ඉදන් බස් තියෙනවා..... ගාල්ලද / මාතරද කියලා බලලා නැගපන්.... එච්චරයි.....![]()
අද රෑට ත්රෙඩ් එක දාන්න බලාපොරොත්තු වෙනවා..... ටැග් බුක් කර ගනිල්ලා පස්සේ අඩන්නේ නැතුව......![]()
අලුත් ත්රෙඩ් එක කව්රුහරි පිංවතෙක් මටත් PM කරනු මැනවි![]()