ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    එල එල.. AMD නම් අනේ මංදා බන්...:dull:
    මටත් ආසාවක් ආව හැබයි මේ කාඩ් එක ගත්තට පස්සේ AMD එකක් නිකම් කොහොමද බලන්න..:yes:

    අර වල් ඉසුරුවගෙනුත් අහල බලපාන්.. :yes::yes:මොකක්ද ගන්නේ VGA එක... :rolleyes:

    VGA eka nvidia kattak gahala danawa bun, mewage price dakkama sithala wela yanawa bung :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sinhalu math aluth PC ekak hadanna kalpana kare :P me para AMD cpu ekak gahala hadanawa.. mokada kiyanne ?

    AMD වරදක් නැහැ low to medium budget එකක් නම් තියෙන්නේ :)
    ඒ range එකේ price to performance ratio එක වැඩිම AMD

    එකම දේ ලංකාවේ හොඳ AMD CPU Motherboard හොයන්න ටිකක් අමරුයි :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland

    AMD වරදක් නැහැ low to medium budget එකක් නම් තියෙන්නේ :)
    ඒ range එකේ price to performance ratio එක වැඩිම AMD

    එකම දේ ලංකාවේ හොඳ AMD CPU Motherboard හොයන්න ටිකක් අමරුයි :(

    math higanna wage thama bung aduma ganata wadima performance ganna try karanne ;);)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    බස් මාමේ මට හෙල්ප් එකක් ඕනෙ !! කඩුවෙල ගාල්ල හයිවේ බස් උදේට කීයටද යන්නෙ ?මම හෙට ගාලු යනව සු.කාට හොම්බට 2ක් ඇනල එන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගනන් අතින් AMD ඒවා හොඳයි ඕයි..:dull:

    මෙහෙ Nvidia Graphics Card අසාදාරන විදිහට වැඩි.....50,000ට අඩුවෙන් තියන ඒවා එකක්වත් ගෙවන ගානට වටින්නේ නැහැ :no:

    ප.ලි : මාම දැන් ඊලගට පරලවෙයි මුං ගේම් ගැන කතා කරලා ඉවරවෙලා Graphics Card ගැන කතා කරනවා කියල :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔය නකියට ඕව ගැන පොඩ්ඩක් හොයලා බලලා කාඩ් ටිකක් විකුණන්න බිස්නස් එකට බැස්ස්නම් මොකද වෙන්නේ...:frown:

    හරියට වැඩේ කරනව නම් හොඳ මාකට් එකක් තියනවා...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය නකියට ඕව ගැන පොඩ්ඩක් හොයලා බලලා කාඩ් ටිකක් විකුණන්න බිස්නස් එකට බැස්ස්නම් මොකද වෙන්නේ...:frown:

    හරියට වැඩේ කරනව නම් හොඳ මාකට් එකක් තියනවා...:yes::yes:

    ඔව් දැනට හරියට Graphics Card එකක් ගන්න තැන් කීයද තියෙන්නේ?
    කිව්වොත් කියයි එකෝමත් එක කාලෙක Card වගයක් ගෙනල්ල රාක්කෙ අස්සේ ගහන් ඉදල වෙච්ච පාඩුවක් ගැන :angry:

    හරියට පබ්ලිසිටි පාරක් දීල ලොන්ත පොලොස් කාඩ් නැතුව ටිකක් තෝරාගන්න හොඳ range එකක බඩු ගෙනාවනම් විකුන්න පුළුවන්.....කොහෙද ඉතින් මේ මනුස්සය :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් දැනට හරියට Graphics Card එකක් ගන්න තැන් කීයද තියෙන්නේ?
    කිව්වොත් කියයි එකෝමත් එක කාලෙක Card වගයක් ගෙනල්ල රාක්කෙ අස්සේ ගහන් ඉදල වෙච්ච පාඩුවක් ගැන :angry:

    හරියට පබ්ලිසිටි පාරක් දීල ලොන්ත පොලොස් කාඩ් නැතුව ටිකක් තෝරාගන්න හොඳ range එකක බඩු ගෙනාවනම් විකුන්න පුළුවන්.....කොහෙද ඉතින් මේ මනුස්සය :dull:

    ඕකට කියන කට හොඳයි ගිහිල්ලා.. #%කේ අතුල්ල ගන්නවා..:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    ඔව් දැනට හරියට Graphics Card එකක් ගන්න තැන් කීයද තියෙන්නේ?
    කිව්වොත් කියයි එකෝමත් එක කාලෙක Card වගයක් ගෙනල්ල රාක්කෙ අස්සේ ගහන් ඉදල වෙච්ච පාඩුවක් ගැන :angry:

    හරියට පබ්ලිසිටි පාරක් දීල ලොන්ත පොලොස් කාඩ් නැතුව ටිකක් තෝරාගන්න හොඳ range එකක බඩු ගෙනාවනම් විකුන්න පුළුවන්.....කොහෙද ඉතින් මේ මනුස්සය :dull:

    :yes::yes::yes::yes:

    එහෙමත් කරා නම් මරු , අපි වගේ එවුන් අනිවා ගන්නව. කොහෙද ඉතින් වැඩක් නෑ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උදේ 5.15 ඉදන් බස් තියෙනවා..... ගාල්ලද / මාතරද කියලා බලලා නැගපන්.... එච්චරයි..... :D

    අද රෑට ත්‍රෙඩ් එක දාන්න බලාපොරොත්තු වෙනවා..... ටැග් බුක් කර ගනිල්ලා පස්සේ අඩන්නේ නැතුව...... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    බස් මාමේ මට හෙල්ප් එකක් ඕනෙ !! කඩුවෙල ගාල්ල හයිවේ බස් උදේට කීයටද යන්නෙ ?මම හෙට ගාලු යනව සු.කාට හොම්බට 2ක් ඇනල එන්න

    speed puta ape area eka haraha yanne..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේ 5.15 ඉදන් බස් තියෙනවා..... ගාල්ලද / මාතරද කියලා බලලා නැගපන්.... එච්චරයි..... :D

    අද රෑට ත්‍රෙඩ් එක දාන්න බලාපොරොත්තු වෙනවා..... ටැග් බුක් කර ගනිල්ලා පස්සේ අඩන්නේ නැතුව...... :angry:

    කන්නේ නැතුව හරියට දාපන් හොඳේ...

    මෙන්න මේකත් දාන්න..

    d8ousmA.jpg
     
    • Like
    Reactions: agrmrs

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අලුත් ත්‍රෙඩ් එක කව්රුහරි පිංවතෙක් මටත් PM කරනු මැනවි :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ කෙකර ගානව විතරයිනෙ :sorry: ටැග් ටික ඉතුරු කරල තියපල්ල මටත් :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණි.... ත්‍රෙඩ් එක හදාගෙන එන ගමන්..... ඉවසපල්ලා ටිකක්.... ටැග් වලට මරා ගන්න එපා ඕන්.... :D
     
    Status
    Not open for further replies.