bala ehema thiyenne, thama install kareth na
ekath asawen bawa ekak thama![]()

අන්තිමට ඕන මකරෙක්ට එක කඩු පාරයි...
Deadric වෙපන් සෙට් එක හදාගන්න..

ඔහේ ඉන්නවා ඉතිං දා වේල පිරිමහගන්න කීයක් හරි හම්බකරගෙන.![]()

මොනවා කරලද දැන් ඔය කියක් හරි හම්බකරගන්නේ......?![]()

පින් සිද්ද වෙන වැඩක්. පුලුවන් නම් කරල දෙමු.මම කපු රස්සාවක් හොයා ගත්තා. සාත්තර කියනවා. අංජනං එලි බලනවා. වශී ගුරුකං කරනවා. සුර දානවා. මල්වර නැකතේ ඉඳං අහවල් එක කඩන නැකත වෙනකං ඔක්කොම නැකැත් හදනවා.
උඹට වශියක් කරල දෙන්නද මෝල් අමාරුව අඩු වෙන්න?![]()

මම කපු රස්සාවක් හොයා ගත්තා. සාත්තර කියනවා. අංජනං එලි බලනවා. වශී ගුරුකං කරනවා. සුර දානවා. මල්වර නැකතේ ඉඳං අහවල් එක කඩන නැකත වෙනකං ඔක්කොම නැකැත් හදනවා.
උඹට වශියක් කරල දෙන්නද මෝල් අමාරුව අඩු වෙන්න?![]()
පින් සිද්ද වෙන වැඩක්. පුලුවන් නම් කරල දෙමු.![]()

kiyaddi asai ban, gahanna wela na saha kammaliසයිඩ් Quests තියනවා ඉවරකරන්න බැරිතරම්. මේන් ස්ටෝරිය පට්ටයි මටනම්..
මං මහන්සිවෙලා කෙලින්ම ගෝඩ්ලයික් වුනා..අන්තිමට ඕන මකරෙක්ට එක කඩු පාරයි...
Deadric වෙපන් සෙට් එක හදාගන්න..
මුල කාලෙට Dawnbreaker එකත් පට්ටයි...
![]()
ගහනවනම් High res. texture pack එකක් තියනවා ඒක දාලම ගහන්න..![]()

ඔහේ ඉන්නවා ඉතිං දා වේල පිරිමහගන්න කීයක් හරි හම්බකරගෙන.![]()
same here dapan 5k 
moko siddiya?එපා වෙලා ඕයි ඉන්නේ රෙද්ද!!!!!!!!!!!!!!!!![]()
එපා වෙලා ඕයි ඉන්නේ රෙද්ද!!!!!!!!!!!!!!!!![]()
මම කපු රස්සාවක් හොයා ගත්තා. සාත්තර කියනවා. අංජනං එලි බලනවා. වශී ගුරුකං කරනවා. සුර දානවා. මල්වර නැකතේ ඉඳං අහවල් එක කඩන නැකත වෙනකං ඔක්කොම නැකැත් හදනවා.
උඹට වශියක් කරල දෙන්නද මෝල් අමාරුව අඩු වෙන්න?![]()