5A line ekak madi da? mewata separate earth gahanna one naa neda ban?
ehenam shape vage... thanks[/QUOATE]
A15 seperate line,trip switch aniwa daanna.
5A line ekak madi da? mewata separate earth gahanna one naa neda ban?
ehenam shape vage... thanks[/QUOATE]
A15 seperate line,trip switch aniwa daanna.
5A line ekak madi da? mewata separate earth gahanna one naa neda ban?




5A Nam danna epa machan.15A line eka Main Switch 1n ganna oni. earth eth main switch board 1ta gahanna. 15A MCB ekak haraha tamai danna oni.nettam safety nehe.bathroom 1n eliyeth 15A socket outlet 1k daganna.
ubata karanna amarunam danna electrician kenekta kiyala karaganna. current 1 wedunoth hot water nanna kenek neti wevi.![]()

It's good to see you after a long time bro. Thanks for the help too.
Gattu place eka havasata kiyanna ehenam.![]()

Panasonic එක හොදයි. ඔකේ මොඩල් දෙකේ වෙනස, එකක් එනවා ජෙට් පම්ප් එකක් එක්ක අනිත් එකේ ජෙට් පම්ප් එක නැ. ගෙදර වතුර ප්‍රෙෂර් එක අඩුනන් පම්ප් එක තියන එකට යන්න. නැත්තන් අනිත් එක හොදයි, ගානත් ටිකක් අඩුයි. කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ටැංකිය පොඩියි කියල සමහරු කියන්නේ කරන්ට් එක වැඩියෙන් යනවා කියල. ඒත් අර ඔර්ඩිනරි හීටර් එකකට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ. අනික වතුර උණු කරන්නේ සාමාන්‍ය උෂ්නත්වෙකට. මම හිතන්නේ කරන්ට් එක අඩුවෙන් යන්න එකත් බලපානවා ඇති.
pump ekak one wena ekak naha neda? 
Machan ape water pressure eka 1 minute walata 4 Liters vagepump ekak one wena ekak naha neda?
![]()

