Hot Water Shower

Dec 15, 2008
25
1
0
Mattegoda
5A Nam danna epa machan.15A line eka Main Switch 1n ganna oni. earth eth main switch board 1ta gahanna. 15A MCB ekak haraha tamai danna oni.nettam safety nehe.bathroom 1n eliyeth 15A socket outlet 1k daganna. :yes::yes:

ubata karanna amarunam danna electrician kenekta kiyala karaganna. current 1 wedunoth hot water nanna kenek neti wevi. :no::no:
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    Ok thanks machan electrician kenekta kiyala karaganna thamai wenne... :)
     
    • Like
    Reactions: RushingWind

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Solar heater koheda ban 25ta tiyenne? :nerd: eetath solar heater ekata raata hot water ganna power ona ne... :baffled:

    75 කට විතර ගතහැකි. දවස් දෙකක් විතර රස්නේ තියෙනවා. හ්ය්බ්රිඩ් නම් ටිකක් ගණන්. හැමදාම උණු වතුර තියෙනනවා. heater එක ගත්තොත් පපුව තමි රත්වෙන්නේ
     
    • Like
    Reactions: krizta

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Panasonic එක හොදයි. ඔකේ මොඩල් දෙකේ වෙනස, එකක් එනවා ජෙට් පම්ප් එකක් එක්ක අනිත් එකේ ජෙට් පම්ප් එක නැ. ගෙදර වතුර ප්‍රෙෂර් එක අඩුනන් පම්ප් එක තියන එකට යන්න. නැත්තන් අනිත් එක හොදයි, ගානත් ටිකක් අඩුයි. කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ටැංකිය පොඩියි කියල සමහරු කියන්නේ කරන්ට් එක වැඩියෙන් යනවා කියල. ඒත් අර ඔර්ඩිනරි හීටර් එකකට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ. අනික වතුර උණු කරන්නේ සාමාන්‍ය උෂ්නත්වෙකට. මම හිතන්නේ කරන්ට් එක අඩුවෙන් යන්න එකත් බලපානවා ඇති.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Panasonic එක හොදයි. ඔකේ මොඩල් දෙකේ වෙනස, එකක් එනවා ජෙට් පම්ප් එකක් එක්ක අනිත් එකේ ජෙට් පම්ප් එක නැ. ගෙදර වතුර ප්‍රෙෂර් එක අඩුනන් පම්ප් එක තියන එකට යන්න. නැත්තන් අනිත් එක හොදයි, ගානත් ටිකක් අඩුයි. කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන්නේ. ටැංකිය පොඩියි කියල සමහරු කියන්නේ කරන්ට් එක වැඩියෙන් යනවා කියල. ඒත් අර ඔර්ඩිනරි හීටර් එකකට වඩා ගොඩක් අඩුවෙන් යන්නේ. අනික වතුර උණු කරන්නේ සාමාන්‍ය උෂ්නත්වෙකට. මම හිතන්නේ කරන්ට් එක අඩුවෙන් යන්න එකත් බලපානවා ඇති.

    Machan ape water pressure eka 1 minute walata 4 Liters vage :rolleyes: pump ekak one wena ekak naha neda? :nerd:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    owata current eka kanawa macho. solar ekak ganin. oya unit eken ganai awuruddakata okata yana current bill ekai ekathu kalama hodatama ati solar ekak ganna
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Machan ape water pressure eka 1 minute walata 4 Liters vage :rolleyes: pump ekak one wena ekak naha neda? :nerd:

    මචන් ඔය flow එක. Flow එකයි pressure එකයි වෙනස්. Pressure එක මනින්නේ PSI (pounds per square inch) කියන මිම්මෙන්. සාමන්යෙන් PSI 40ක් 45ක් වගේ තියනවන් හොදටම ඇති. ඕක වැඩිය හිතන්න ඕනේ නැ ටැප් එක උපරිම ඇරියම ලතාවට නැතුව වේගෙන් එනවනං ශේප් :P
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage cousin kenek singer eken gaththa. HSBC eke posi lov eka denawane me dawas wala...u kiyana vidihata aulak naha.

    15A danda aniwarayenma.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    machan mekai, a wele heat wela ana awage water presure aka wedi karama matanam rasne madi ,, rasne wediyen onanam wathura madi,, den 5,6 yeears wala indan geyser 1k use karanne (tank akak thiyenawa aka heat wenawa 24/7 heat wenawa /api nam curnt ithuru karaganna nisa udeta n reta vitharai on karala thiyene )

    ape thiyene 15 L akak , hebei mata akat madi wela wedi 1k ganna yanna beluwe,,

    umba use karana water presure aka + teampretre aka anuwa thama oka pick karana wenne,, mage hetiyatanam mata patta rasneta,, hoda presure akakin wathura oni :D

    more info oni nam PM 1k dapan :)