ආ යකො, රනිල්ගේ චන්ද වලින් තමයි පොදු අපේක්ෂක දිනන්නේ.රනිල්ට අගමෙති කම දෙන්න බැරිනම් වෙන පෙරමුනකින් එන්න.ක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ බලයට හරියන කොටස ඉල්ලනවා.ඒක මූලික සම්මුතියක්.රනිල් කියන්නේ දෙපාරක් ප්රෙසිඩෙන්ෂල් දිනපු කෙනෙක්.ඒක එස් බී සහ ශ්රීපති දෙන්නම කියලා තියෙනවා.
ඒදෙපාරක් දිනුවෙ අර ෆොනී දින්නා වගේ ඔන්ලයින් ඡන්දෙන් වෙන්න ඇති.
ඒත් දෙපාරක් දිනුවයි කියන කෙනා මොකද ඡන්දෙ ඉල්ලන්න ඔය තරම් බය?


