EK Married Club-11

එහෙමත් වල් පරයෙක්...:growl::growl::growl:
නෑ බන්....උබව කොච්චර රෙගිස්ටර් වෙලාද කිව්වොත් උබව දෑක්කගමන් හිතෙන්නෙ එහෙම
(සරමක් ඈදන් ඈදට වෙලා එක කකුලක ප්ලාස්ටර් එක පිටින්, ලෑප් එක ඈදේ කෙරවලක, දකුනු අත මවුස් එකේ, වම් අත සරම අස්සෙන් අනිත් මවුස් එකෙ......ඔන්න ඔහොමයි උබේ රිප්ලයි එකක් කොහෙහරි දෑක්කාම මගෙ හිතට එන ඉමෙජ් එක)
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පවු යකෝ මේකා...... උඹත් කපන්න දන්නෙම නෑ ආයේ..... :lol::lol::lol::lol::lol::lol::lol:

    මාත් මේ ඉමැජින් කරගන්න ගමන් හරිඳුවාගේ ඒ විදිය....... :lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පවු යකෝ මේකා...... උඹත් කපන්න දන්නෙම නෑ ආයේ..... :lol::lol::lol::lol::lol::lol::lol:

    මාත් මේ ඉමැජින් කරගන්න ගමන් හරිඳුවාගේ ඒ විදිය....... :lol::lol::lol:

    :D

    pihadana thuwa kallath langin thiyanawa imagin kara ganin :)

    moo andinne mal mal saram da, bathik eka da
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අප්පටසිරි යකා...... :yes:

    තුවායයි ටිෂු රෝලයි වේස්ට් බින් එකයි...... :rofl::rofl:

    sanG ayya kohomei ithin. wairayen da inne maithriyen da inne :)

    saramatama maha gaththa nam hari toilet paper roll holder ekak :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි ඔක්කොටම බඩ පල....:angry::angry::angry:

    බහුවචන නෙවෙයි එක වචන දාපන් බඩා මාමිට කියලා............. ඌ ගින්න නොදුන්නනම් අපි ඔව්වා උඹට කියනවා තියා උඹ ගෙදරට වෙලා මොනවා කරනවද කියලා නිකන්වත් හිතනවද........ නෑනේ කොල්ලෝ........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය දෙකම නෙවෙයි උපේක්ෂාවෙන් ඉන්නේ බං මොනවා වෙනවද කියලා බලාගෙන......

    upeksha ge nam sahenna deyak balanna thiyanawa habai naki bada uncle ta wadiya :)

    mama nam kamathi podu apekshakaya chine ekek enawa nam. mokada adu gane eka ekata commis dena eka hari nawathinawa ne :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ පූසෝ...:cool:

    හොල්මන් ගහන්න ගත්තා..:yes: එච්චර ආතල් එකක් නෑ නොවෑ..:sorry:

    දැන් බොට හොල්මනුත් ගහනවද?නූලක් මතුරලා කරේ දාගන්...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි මෙතන වැදගත් මිනිස්සු විදියට ඉන්න ඕනේ...:frown:

    අර කියල තියන කතා ටික අයින් කරනකම් මං ආයි මේකට එන්නෑ..:no::no:

    ත්‍රෙඩ් එකක් දාල කිරියෙන් යන්නම රිදෙයි.:lol:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol::lol::lol: වැල බලා හොල්මන් ගැසීම........ :rofl::rofl::rofl::rofl:එක මාර අලහාදජනක ඇති අෆ්ෆා......
    :yes::P
    අපි මෙතන වැදගත් මිනිස්සු විදියට ඉන්න ඕනේ...:frown:

    අර කියල තියන කතා ටික අයින් කරනකම් මං ආයි මේකට එන්නෑ..:no::no:

    ත්‍රෙඩ් එකක් දාල කිරියෙන් යන්නම රිදෙයි.:lol:

    මේහ් පොඩි එකෝ...:angry::angry::angry: